Kottawa Dharmapala Maha Vidyalaya

Kottawa Dharmapala Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kottawa Dharmapala Maha Vidyalaya, Elementary School, Kottawa.

16/01/2025

මතක රැදුන ආසම තැන...💙 💛
Kottawa Dharmapala Maha Vidyalaya

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ආදී ශිෂ්‍ය 2015 වර්ෂයේ පාසලේ ජෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් ලෙස කටයුතු කළ දුලානි දෙව්මිනි සොයුරියට නි...
24/01/2024

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ආදී ශිෂ්‍ය 2015 වර්ෂයේ පාසලේ ජෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් ලෙස කටයුතු කළ දුලානි දෙව්මිනි සොයුරියට නිවන් සුව ලැබේවා... 🙏
නැවත කිසිදු භවයක මෙවන් අකල් විපතක් සිදු නොවේවා.🙏

🟣 ගුරු දිනය අදයි... කටු අකුල් පිරුණු ලොවක මං පෙත් හෙළිකරනසියළු ගුරු මව්පියවරුන්ට මෙම දිනය උපහාරයක්ම වේවා... 🙏🏻 ❤️
06/10/2023

🟣 ගුරු දිනය අදයි...

කටු අකුල් පිරුණු ලොවක
මං පෙත් හෙළිකරන
සියළු ගුරු මව්පියවරුන්ට
මෙම දිනය උපහාරයක්ම වේවා... 🙏🏻 ❤️

18/09/2023

මතක රැදුන ආසම තැන...💙 💛
Kottawa Dharmapala Maha Vidyalaya


Pc-:Isira Edirisinghe

අප විදුහලින් බිහිවු විශිෂ්ඨතම පිතිකරුවා ❤️
14/09/2023

අප විදුහලින් බිහිවු විශිෂ්ඨතම පිතිකරුවා ❤️

-🦋පින්බර ඇසල පොහෝ දිනයක් වේවා..!!! 🙏 🌸අප මහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ...
31/07/2023

-🦋පින්බර ඇසල පොහෝ දිනයක් වේවා..!!! 🙏 🌸

අප මහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි. සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්භ රුක් මුලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.

ශාසනික වශයෙන් සුවිශේෂී වූ ඇසල පසළොස්වක පොහෝ දින සුපින්වත් සිතින් සමරමු.🙏

සැම සිත් සුවපත් වේවා...! 🙏 ❤️ 🍃 🌻

26/06/2023

2023/25 පළමු මහා සභා රැස්විම2023.06.25සවස 02 ට
15/06/2023

2023/25 පළමු මහා සභා රැස්විම
2023.06.25
සවස 02 ට

04/06/2023

බැතිගී සරණිය

03/05/2023

ඔයාලා වගේ දරුවෝ අපිටත් ඉන්නවා පුතේ 🥺
ඒ අම්මාගේ ආදරේ ♥️

Address

Kottawa

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Kottawa Dharmapala Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share