ITCS - Institute of Teaching & Care Service

ITCS - Institute of Teaching & Care Service Leading care Services Provider in Sri Lanka

ඊශ්‍රායලය , මැදපෙරදිග, යුරෝපීය රටවල වැඩිම ඉල්ලුමක් සහිත ,වැඩි පඩියක් සහිත රැකියාව සදහා අවශ්‍ය මූලික සුදුසු කම Housekeepi...
12/05/2025

ඊශ්‍රායලය , මැදපෙරදිග, යුරෝපීය රටවල වැඩිම ඉල්ලුමක් සහිත ,වැඩි පඩියක් සහිත රැකියාව සදහා අවශ්‍ය මූලික සුදුසු කම Housekeeping NVQ 03 , කෙටි කාලයකින් ලබා ගැනීමට කතා කරන්න,
රැකියවක නිරතවන අතරතුර පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ,
ගාස්තුව වාරික ලෙස ගෙවිය හැකිවීම,
පාඨමාලා කාලය මාස 02

ලියාපදිංචි වීම සඳහා කතා කරන්න
0765258545

Caregiver NVQ  Level 03 නව විශය නිර්දේශය.කාලය මාස 03අප ආයතනය සමඟ සම්බන්ධව NVQ පාඨමාලා හදාරන සියලුම සිසුන් සදහා රජය මගින්...
12/01/2025

Caregiver NVQ Level 03
නව විශය නිර්දේශය.
කාලය මාස 03
අප ආයතනය සමඟ සම්බන්ධව NVQ පාඨමාලා හදාරන සියලුම සිසුන් සදහා රජය මගින් පිලිගත් මාස තුනක ඉංග්‍රීසි භාෂා පාඨමාළාවක් නොමිලේ හැදෑරීම සදහා අවස්ථාව .
Caregiver NVQ 03 + English
Housekeeping NVQ 03 + English
Professional Cookery + English
නව කණ්ඩායම් සඳහා සම්බන්ධ වීමට කතා කරන්න .
0765258545

2025 ජනවාරි කණ්ඩායම සදහා සිසුන් බදවාගැනීම ආරම්භ කර ඇත .සියලුම පාඨමාලා සඳහා සංචාරක හෝටල් රැකියා පළපුරුද්ද සහිත උපාධිධාරී ...
12/01/2025

2025 ජනවාරි කණ්ඩායම සදහා සිසුන් බදවාගැනීම ආරම්භ කර ඇත .
සියලුම පාඨමාලා සඳහා සංචාරක හෝටල් රැකියා පළපුරුද්ද සහිත උපාධිධාරී ගුරුවරු.
විමසීම් 0765258545
TVEC ලියාපදිංචි ආයතනයකි P01/1133

වෙනස් වන ලෝකයත් සමග ඉදිරියට යන්න අලුත් දෑ ඉගෙනීම තුලින් අලුත් මාවත් විවර කර ගැනීමට ලැබෙන. "සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා...
01/01/2025

වෙනස් වන ලෝකයත් සමග ඉදිරියට යන්න අලුත්
දෑ ඉගෙනීම තුලින් අලුත් මාවත් විවර කර ගැනීමට ලැබෙන.
"සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා"

"Wishing you a Merry Christmas filled with love, joy, and cherished moments with your loved ones" Merry Christmas
25/12/2024

"Wishing you a Merry Christmas filled with love, joy, and cherished moments with your loved ones"

Merry Christmas

19/12/2024

Caregiver NVQ Level 03 පාඨමාලාව ,

නව කණ්ඩායම ආරම්භය 12.01.2025.
එම කණ්ඩායම සදහා සිසුන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත.
කණ්ඩායමක් සදහා සිසුන් 15 .
විදේශ අද්‍යාපනය සදහා යන සිසුන් සහ විදේශ රැකියා සදහා යන අය සදහා අවශ්‍යය මගපෙන්වීම .

මෙම පාඨමාලාව සදහා මෙරට මෙන්ම විදේශයන්හි සිටින සිසුන් සදහා සහභාගි විය හැක,

විදේශීය රැකියා නියතු සිසුන් සදහා ප්‍රායෝගික පරීක්ෂණ සදහා නම්‍යශීලී මගාපෙන්වීම සහ යොමු කරවීම,

දැනට විදේශගතව සිටින සිසුන් සම්බන්ධ කරවීම සහ UK සාත්තු නිවාස සම්බන්ධ කර ගැනීමට අවශ්‍යය මගපෙන්වීම.
#0765258545

Leading care Services Provider in Sri Lanka

ඊශ්රායල් රැකියා සදහා අවශ්‍යය පුහුණුව සමගHOUSEKEEPING SERVICE එක්දින වැඩමුළුව.14.12.2024 පෙ.ව.8.30 සිට ප.ව 5.00 දක්වා. #0...
12/12/2024

ඊශ්රායල් රැකියා සදහා අවශ්‍යය පුහුණුව සමග
HOUSEKEEPING SERVICE එක්දින වැඩමුළුව.
14.12.2024 පෙ.ව.8.30 සිට ප.ව 5.00 දක්වා.
#0765258545

Caregiver NVQ Level 03
14/11/2024

Caregiver NVQ Level 03

 #100% UK Job Guranteed,  of Caregiver නොවැම්බර් මස කණ්ඩායම ,  Level 03 .   -  4.5සම්මුඛ පරීක්ෂණ සදහා නොමිලේ සම්බන්ධ කරව...
03/11/2024

#100% UK Job Guranteed,

of Caregiver නොවැම්බර් මස කණ්ඩායම ,
Level 03 .
- 4.5
සම්මුඛ පරීක්ෂණ සදහා නොමිලේ සම්බන්ධ කරවීම,

19/10/2024
30/09/2024

අ.පො.ස.( සා/පෙළ ) අ.පො.ස. (උසස් /පෙළ ) විභාගයෙන් පසු හෝ උසස් අද්‍යාපනය සදහා විදේශ ගතවීම සදහා අපේක්ෂිත කෙනෙකු නම් පහසුවෙන් රැකියාවක් සදහා යොමවීමට ඇති මාර්ගය වන්නෙ සාත්තු සේවය හෝ හෙද සහයක පාඨමාලාවක් සම්පූර්ණ කරතිබීමය.
ඉහල වැටුපක් ලබමින් යුරෝපයේ පදිංචි වීම සදහා පහසුම මාර්ගය වන්නේ සෞඛ්‍ය සේවයට අදාල රැකියාවක නිරත විමය,
ඔබ තම රට තුල කුමන තරාතිරමක කුමන රැකියාවක නිරත වුවද යුරෝපා රටකට යෑමට අදහස් කරන්නේ නම් එම රට තුල රැකියාව කිරීමට අදාල සුදුසුකම සපුරා ගත යුතුය.

ITCS අප ඒ සදහා නිවැරැදි පුහුණු හා දැණුම සමග Caregiver NVQ Level 03 පාඨමාලාව සකසා ඇත.

ඊට අමතරව විදේශ රැකියා උපදේශකයින් සහ නියෝජිතයන් සම්බන්ධ කරදීම සහ
රැකියා සදහා අවශ්‍ය පුහුණුව සමග සේවා සහතික ලබාදීම මගින් අප සහය වන්නෙමු.

076 525 8545

Address

No 296/2/4, High Level Road
Kottawa

Telephone

+94765258545

Website

Alerts

Be the first to know and let us send you an email when ITCS - Institute of Teaching & Care Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ITCS - Institute of Teaching & Care Service:

Shortcuts

Share