Tokyo Education & Cultural Academy 東京教育文化学院

Tokyo Education & Cultural Academy 東京教育文化学院 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tokyo Education & Cultural Academy 東京教育文化学院, Language school, No 172/6 Horana Road, Kottawa.

Helping your Japan dreams become a reality.Join us for Japanese language classes, conversation practice and visa consultations.

Study In Japan ඔබත් N5 හෝ N4 සමත් අයෙක්ද? ඔයාගේ ජපන් සිහිනය හැබෑකරගන්නනම්එ අදම ලියාපදිංචි වන්න Tokyo Education & Cultura...
22/03/2026

Study In Japan

ඔබත් N5 හෝ N4 සමත් අයෙක්ද?
ඔයාගේ ජපන් සිහිනය හැබෑකරගන්නනම්එ අදම ලියාපදිංචි වන්න

Tokyo Education & Cultural Academy

Limited seats available,
Call us to reserve your seat

Hotline - 0712 215 215,
TECA Office - 0112 781 268

#ජපන්පන්ති

📢📢විශේෂ දැනුම් දීමයි 📢📢 ⭕ශ්‍රී ලංකා රජය මගින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි රටේ දැනට පවතින තත්වය නිසාවෙන් 👉21-03-2026 (සෙන...
19/03/2026

📢📢විශේෂ දැනුම් දීමයි 📢📢

⭕ශ්‍රී ලංකා රජය මගින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි රටේ දැනට පවතින තත්වය නිසාවෙන්

👉21-03-2026 (සෙනසුරාදා) ජාතික අධ්‍යාපන ආයතනය (NIE) මහරගම.

👉 22- 03-2026 (ඉරිදා) blue sky hotel - කුරුණෑගල.

පැවැත්වීමට නියමිතව තිබූ අප ආයතනය විසින් සංවිධානය කරන ලද ජපන් Visa සහ අධ්‍යාපනික සම්මන්ත්‍රණය
අවලංගු කරන ලද බව දන්වමු.

📢ඉදිරි දිනයක එම වැඩමුළුව පැවත් වීමට ආයතනය තීරණය කර ඇත.
ඒ බව ඔබට දැනුම් දෙමු.
මේ පිළිබඳව ඔබ යම් අපහසුතාවකට පත්ව ඇති නම් කණගාටු වෙමු.
ඕනෑම අවස්ථාවක ඔබට අප හා සම්බන්ධ විය හැක.

Hotline: 071-2-215-215
Director
Tokyo education and cultural academy (TECA)

14/03/2026

ජපන් යන්න තියෙන ප්‍රශ්නවලට තිත තියලා., හරිපාරෙන්, හරි විදිහට ජපන් යමු

ඔයාගේ ජපන් හීනය පාට කරන්න Tokyo education & Cultural Academyය, මාර්තු 21 සහ 22 සම්මන්ත්‍රණ දෙකක් සුදානම් කරලා තියෙනවා

අපගේ සම්මන්ත්‍රණයට නොවරදවාම සහභාගී වී වෙනස හඳුනා ගන්න. ✨

📍 සම්මන්ත්‍රණ ස්ථානය, දිනය සහ වේලාව:

📅 2026 මාර්තු 21 - සෙනසුරාදා
ජාතික අධ්‍යාපන ආයතනය (NIE) - මහරගම.
⏰ උදෑසන 11.00 ට

📅 2026 මාර්තු (22 – ඉරිදා)
🏨 Blue Sky Hotel කුරුණෑගල – පුවක්ගස් හංදිය.
⏰ උදෑසන 11.00 ට

Limited seats available,
Call us to reserve your seat

Hotline - 0712 215 215,
TECA Office - 0112 781 268

ඔයාගේ ජපන් සිහිනය හැබෑකරගන්නනම්
මේ සම්මන්ත්‍රණය MISS කරගන්න එපා...

08/03/2026

ඔයාගේ ජපන් හීනය පාට කරන්න වගේම language එක ඉගෙනගන්න Tokyo education & Cultural Academyය, මාර්තු 21 සහ 22 Seminar දෙකක් ලෑස්ති කරලා තියනවා
අපගේ සම්මන්ත්‍රණයට නොවරදවාම සහභාගි වී වෙනස හඳුනා ගන්න. ✨
📍 සම්මන්ත්‍රණ ස්ථානය, දිනය සහ වේලාව:
📅 2026 මාර්තු 21 - සෙනසුරාදා)
National Institute of Education (NIE)
ජාතික අධ්‍යාපන ආයතනය – මහරගම.
⏰ උදේ 11.00 ට
📅 2026 මාර්තු (22 – ඉරිදා)
🏨 Hotel Blue Sky – කුරුණෑගල පුවක්ගස් හංදිය.
⏰ උදේ 11.00 ට
Limited seats are available,
Call us to reserve your seat
Hot Line - 071 2215215,
TECA office - 011 2781268
ඔයාගේ ජපන් සිහිනය හැබෑකරගන්නනම්
මේ Seminar එක මිස් කරගන්න එපා...

08/03/2026

ඔයත් ජපානෙට යන්න හීන දකිනවද?
ඔයාගේ ජපන් හීනය පාට කරන්න Tokyo education & Cultural Academyය, මාර්තු 21 සහ 22 Seminar දෙකක් ලෑස්ති කරලා තියනවා

අපගේ සම්මන්ත්‍රණයට නොවරදවාම සහභාගි වී වෙනස හඳුනා ගන්න. ✨

📍 සම්මන්ත්‍රණ ස්ථානය, දිනය සහ වේලාව:

📅 2026 මාර්තු 21 - සෙනසුරාදා)
National Institute of Education (NIE)
ජාතික අධ්‍යාපන ආයතනය – මහරගම.
⏰ උදේ 11.00 ට

📅 2026 මාර්තු (22 – ඉරිදා)
🏨 Hotel Blue Sky – කුරුණෑගල පුවක්ගස් හංදිය.
⏰ උදේ 11.00 ට

Limited seats are available,
Call us to reserve your seat

Hot Line - 071 2215215,
TECA office - 011 2781268

ඔයාගේ ජපන් සිහිනය හැබෑකරගන්නනම්
මේ Seminar එක මිස් කරගන්න එපා...

08/03/2026

ඔයාගේ හීනෙත් ජපන් ගිහින් settle වෙන්නද?
හැබැයි language එක ඉගෙනගන්න තාමත් කට්ට කනවද?

ඔයාගේ ජපන් හීනය පාට කරන්න වගේම language එක ඉගෙනගන්න Tokyo education & Cultural Academyය, මාර්තු 21 සහ 22 Seminar දෙකක් ලෑස්ති කරලා තියනවා

අපගේ සම්මන්ත්‍රණයට නොවරදවාම සහභාගි වී වෙනස හඳුනා ගන්න. ✨

📍 සම්මන්ත්‍රණ ස්ථානය, දිනය සහ වේලාව:

📅 2026 මාර්තු 21 - සෙනසුරාදා)
National Institute of Education (NIE)
ජාතික අධ්‍යාපන ආයතනය – මහරගම.
⏰ උදේ 11.00 ට

📅 2026 මාර්තු (22 – ඉරිදා)
🏨 Hotel Blue Sky – කුරුණෑගල පුවක්ගස් හංදිය.
⏰ උදේ 11.00 ට

Limited seats are available,
Call us to reserve your seat

Hot Line - 071 2215215,
TECA office - 011 2781268

ඔයාගේ ජපන් සිහිනය හැබෑකරගන්නනම්
මේ Seminar එක මිස් කරගන්න එපා...

06/03/2026

ඔයාගේ හීනෙත් ජපන් ගිහින් settle වෙන්නද?
හැබැයි language එක ඉගෙනගන්න තාමත් කට්ට කනවද?

ඔයාගේ ජපන් හීනය පාට කරන්න වගේම language එක ඉගෙනගන්න Tokyo education & Cultural Academyය, මාර්තු 21 සහ 22 Seminar දෙකක් ලෑස්ති කරලා තියනවා

මාර්තු 21 Seminar එක තියෙන්නේ කුරුණෑගල Blue Sky hotel එකේ

මාර්තු 22 Seminar එක තියෙන්නේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ

Limited seats are available,
Call us to reserve your seat

Hot Line - 071 2215215,
TECA office - 011 2781268

ඔයාගේ ජපන් සිහිනය හැබෑකරගන්නනම්
මේ Seminar එක මිස් කරගන්න එපා...

05/03/2026

🇯🇵මාස 2 න් ජපන් කතාකරන්න ඕනෙද?🇯🇵👇

Intensive Fast Track- Spoken Japanese For Beginners

🎴April intake එකට ජපන් යන්නද ඉන්නේ?
🎴ජොබ් වීසා ද යන්න ඉන්නේ?

🎴ජපානෙට ගිහිල්ලා එදිනෙදා වැඩ තනියෙන් කරගන්න අවශ්‍ය මුලික ජපන් දැනුම ,ඉතා අඩු මුදලකට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග ලබාදෙනවා අපි.මේ අපේ 8 වන online batch එක.
🎴Student,SSW,Engineering,Working,Visit, Dependant ආදී සියලුම visa category වල සිසුන් සඳහා යෝග්‍යයි.

⛩ජපානයේ අවුරුදු ගණනාවක අත්දැකීම් වලින් පරිපූර්ණ ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලැබේ.

Online Spoken Japanese පාඨමාලාව පිළිබඳව වැඩි විස්තර,ගාස්තු හා ලියාපදිංචිය පිලිබඳ විස්තර දැනගැනීම සඳහා අපගේ WhatsApp Community හෝ WhatsApp Group එකට එකතුවන්න.

WhatsApp group එකට සම්බන්ධ වෙන්න.
👇
https://chat.whatsapp.com/EPF6T0hYsjO4D9RNssBo77

Whatsapp Community (ඔබගේ Whatsapp Number එක වෙන අයට නොපෙනන නිසා ආරක්ෂිතයි)
👇
https://chat.whatsapp.com/Bcl4T7R1adY2ioFA6yoa8t?mode=ac_t

⚠Class fees ,Payment details ගැන දැනගන්න, Register වෙන්න Community/Group එකේ description එක බලන්නත් අමතක කරන්න එපා.

පාඨමාලාව ආරම්භවීමට පෙර ලියාපදිංචි වන සිසුන්ට early bird offer එකක්+විශේෂ වට්ටම් ඇති බැවින් ඉක්මනින් ලියාපදිංචි වෙන්න.

Spoken Course එක ගැන වැඩි විස්තර දැනගැනීමට විමසන්න.
071 124 2428
Ruchira Sensei
Tokyo Education & Cultural Academy (TECA)

#ජපන්පන්ති

04/03/2026

ඔයත් ජපානෙට යන්න හීන දකිනවද?

ඔයාගේ ජපන් හීනය පාට කරන්න Tokyo education & Cultural Academyය, මාර්තු 21 සහ 22 Seminar දෙකක් ලෑස්ති කරලා තියනවා

මාර්තු 21 Seminar එක තියෙන්නේ කුරුණෑගල Blue Sky hotel එකේ

මාර්තු 22 Seminar එක තියෙන්නේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ

Limited seats are available,
Call us to reserve your seat

Hot Line - 071 2215215,
TECA office - 011 2781268

ඔයාගේ ජපන් සිහිනය හැබෑකරගන්නනම්
මේ Seminar එක මිස් කරගන්න එපා...

🇯🇵මාස 2 න් ජපන් කතාකරන්න ඕනෙද?🇯🇵👇👇👇👇👇👇👇👇👇👇 Intensive Fast Track- Spoken Japanese For Beginners -8th Batch🎴කොච්චර ජපන් ඉග...
01/03/2026

🇯🇵මාස 2 න් ජපන් කතාකරන්න ඕනෙද?🇯🇵
👇👇👇👇👇👇👇👇👇👇

Intensive Fast Track- Spoken Japanese For Beginners -8th Batch

🎴කොච්චර ජපන් ඉගෙන ගත්තත් ජපන් කතාකරන්න තාම අමාරුයි වගේද ?
🎴කොච්චර පන්ති ගියත් පොත විතරද උගන්වන්නේ?
🎴April intake එකට ජපන් යන්නද ඉන්නේ?
🎴හොඳ ජොබ් එකක් කරන් ඉන්න ආසද?
🎴ජොබ් වීසා ද යන්න ඉන්නේ?
🎴ඒත් එදිනෙදා කතාබහ කරගන්නේ කොහොමද කියලා මුලික දැනුම්වත් නැතිව කියලා වොරි වෙනවද?
🎴දැනටමත් ජපානයේ සිටියත් කතා කර ගැනීමට නොහැකිව ලතවෙනවාද?
🎴Interview pass වෙන්න බැරිවද ඉන්නේ?

🎴ජපානෙට ගිහිල්ලා වැඩක් තනියෙන් කරගන්න අවශ්‍ය මුලික ජපන් දැනුම ,ඉතා අඩු මුදලකට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග ලබාදෙනවා අපි.🎴මේ අපේ 8 වන online batch එක.

🎴Student,SSW,Engineering,Working,Visit, Dependant ආදී සියලුම visa category වල සිසුන් සඳහා යෝග්‍යයි.🎴

🎴මුලික ජපන් දැනුම නැතිවද සම්බන්ධ විය හැක.(ඇත්නම් වඩාත් පහසුය)🎴

⛩ජපානයේ අවුරුදු ගණනාවක අත්දැකීම් වලින් පරිපූර්ණ ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලැබේ.⛩

පාඨමාලාවේ අන්තර්ගතය :

🌸 කතාබහ කිරීම
🌸 සවන්දීමේ ක්‍රම
🌸 සම්මුඛ පරීක්ෂණ සඳහා පුහුණුව🌸 ජපානයේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය ජපන්
🌸 ප්‍රායෝගික ක්‍රියාකාරකම්
🌸 ගෞරවාන්විත ලෙස කතා කිරීම(කෙයිගෝ)

🗓 නව Beginner Online Spoken Japanese පාඨමාලාව ආරම්භ වන දිනය - 2026 මාර්තු මස 8 වන ඉරිදා
🕖 ප.ව. 7.00 - ප.ව. 9.00 🕘
හැම ඉරිදා සහ බ්‍රහස්පතින්දාකම පාඨමාලාව පැවැත්වේ. අප්‍රේල් මස පාඨමාලාව අවසාන වේ.
⏳ පාඨමාලා කාලය මාස 2(දින 12යි)

Online Spoken Japanese පාඨමාලාව පිළිබඳව වැඩි විස්තර,ගාස්තු හා ලියාපදිංචිය පිලිබඳ විස්තර දැනගැනීම සඳහා පහත ඇති අපගේ WhatsApp Community හෝ WhatsApp Group එකට එකතුවන්න.

WhatsApp group එකට සම්බන්ධ වෙන්න.
👇👇👇👇👇👇👇👇👇👇
https://chat.whatsapp.com/EPF6T0hYsjO4D9RNssBo77

Whatsapp Community (ඔබගේ Whatsapp Number එක වෙන අයට නොපෙනන නිසා ආරක්ෂිතයි)
👇👇👇👇👇👇👇👇👇👇
https://chat.whatsapp.com/Bcl4T7R1adY2ioFA6yoa8t?mode=ac_t

⚠Class fees ,Payment details ගැන දැනගන්න වගේම Register වෙන්න Community/Group එකේ description එක බලන්නත් අමතක කරන්න එපා.

පාඨමාලාව ආරම්භ වීමට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා early bird offer එකක් විශේෂ වට්ටම් සහිතව ඇති බැවින් ඉක්මනින් ලියාපදිංචි වෙන්න.

Spoken Course එක ගැන වැඩි විස්තර දැනගැනීමට විමසන්න.
රුචිර සෙන්සේ - 071 124 2428
(𝑾𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑) - 071 124 2428
👇👇👇👇👇👇👇👇
https://wa.me/94711242428

JFT/ NAT/ JLCT/ JLPT N5/N4/N3 classes ගැන වැඩි විස්තර දැනගැනීමට විමසන්න.
නවෝද්‍යා සෙන්සේ - 076 107 3883
𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 - 076 107 3883
👇👇👇👇👇👇👇👇
https://wa.me/94761073883

ඉහත දුරකථන අංක සම්බන්ධ කරගැනීමට අපහසු අවස්ථාවලදී whatsApp පණිවිඩයක් ලබාදෙන්න.දුරකථන ඇමතුම් වලට මුලිකත්වය ලබාදෙන බව කරුණාකර සලකන්න.

𝙒𝙚𝙗𝙨𝙞𝙩𝙚 - www.teca.lk

#ජපන්පන්ති

⛩️ඔයත් Part Time Job එකක් කරමින් ජපානයේ ඉගෙන ගන්න ආසයි ද?🤔🇯🇵 JAPAN STUDENT RECRUITMENT – JULY & OCTOBER INTAKE 2026 🇯🇵ජප...
03/02/2026

⛩️ඔයත් Part Time Job එකක් කරමින් ජපානයේ ඉගෙන ගන්න ආසයි ද?🤔
🇯🇵 JAPAN STUDENT RECRUITMENT – JULY & OCTOBER INTAKE 2026 🇯🇵
ජපානයේ ඉගෙන ගනිමින් ඔබගේ අනාගතය ශක්තිමත් කර ගැනීමට කැමති සිසුන් සඳහා විශේෂ අවස්ථාවක්. 🎓🌏
🏫 අපි Tokyo Education & Cultural Academy
✔️ මේ වනවිටත් සිසුන් සිය ගණනක් සාර්ථකව ජපානයට යවා ඇති 🇯🇵
✔️ වසර 15කට වඩා පළපුරුද්ද සමඟ ක්ෂේත්‍රයේ විශ්වාසනීය හා ස්ථාවර ආයතනයක්
අපගේ සේවාව Visa process එකෙන් පමණක් අවසන් නොවේ.
🤝 ඔබ ජපානයට පැමිණි පසුද අඛණ්ඩ සහයෝගය ලබාදෙමින් අපි ඔබ සමඟ සිටිමු
🏠 ජපානයේ ජීවිතයට අනුගත වීම සඳහා මාර්ගෝපදේශනය
📚 පාසල් කටයුතු හා දෛනික ජීවිතයට අවශ්‍ය උපදෙස්
---
🚀 JULY INTAKE සඳහා සුදුසුකම්
✨ JLPT හෝ NAT N5 – ලකුණු 130 හෝ ඊට වැඩි ඇති සිසුන් සඳහා ඉක්මනින් අවස්ථාවක්.
ජපානයේ A Grade පාසල් වල
⚠️ July Intake සඳහා තවත් කිහිප දෙනෙකුට පමණක් අවස්ථාව ඇත ⏳
---
📢**OCTOBER INTAKE – Beginners සඳහා විශේෂ අවස්ථාවක්**
🇯🇵 ජපන් භාෂාව මීට පෙර ඉගෙන නොගත් නවක සිසුන්ටද අයදුම් කළ හැක
📚 අපේම ජපන් භාෂා පන්ති වලින් ජපන් භාෂා දැනුමෙන් ඔබව සන්නද්ධ කරනෙමු.
භාෂාව මුල සිට පැහැදිලිව ඉගෙන ගෙන Japan වල ජීවිතය පටන් ගන්න චාන්ස් එකක්...
---
📖 ඔබට ලැබෙන අවස්ථා:
• ජපන් භාෂා පාසල් සහ උසස් අධ්‍යාපන මාර්ග
• අර්ධකාලීන රැකියා කරමින් ඉගෙන ගැනීමේ හැකියාව 💼
• Visa process එක සඳහා සම්පූර්ණ මාර්ගෝපදේශනය 🛫
📋 Student Visa සම්බන්ධ තොරතුරු නිතර update වන අපගේ WhatsApp Group එකට සම්බන්ධ වෙන්න:
👇👇👇👇👇👇
https://chat.whatsapp.com/Bpqkp9O1SMn6CPinkRYhrO?mode=gi_t
වැඩිදුර තොරතුරු දැනගැනීමට විමසන්න.
📱Student Co-Ordinator- 0712 215 215
(𝑾𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑) - 0712 215 215
👇👇👇👇👇👇👇👇
https://wa.me/94712215215
📞 JLPT/NAT, JFT, O/Ls සහ A/Ls පාඨමාලාවන් පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට විමසන්න.
👩‍🏫 නවෝද්‍යා සෙන්සේ - 076 107 3883
𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 - 076 107 3883
👇👇👇👇👇👇👇👇
https://wa.me/94761073883
Spoken Japanese Course එක ගැන වැඩි විස්තර දැනගැනීමට විමසන්න. 🗣️🇯🇵
👨‍🏫 රුචිර සෙන්සේ - 071 124 2428
(𝑾𝒉𝒂𝒕𝒔𝒂𝙥𝙥) - 071 124 2428
👇👇👇👇👇👇👇👇
https://wa.me/94711242428
Tokyo Education & Cultural Academy (TECA)
✨ ඔබේ Japan ගමනේ විශ්වාසනීය සහකරු ✨
🌐 www.teca.lk
🔥🇯🇵 හරි පාරෙන් ජපන් යන්න.
🎯 එක පාරෙන් pass වෙන්න.
🤝 TECA එක්ක එකතු වෙන්න.
හීන දිනන හැටි අපි පෙන්වන්නම්. ✨🌸

First Day , 2026 July JLPT N5 Batch 📞JLPT/NAT, JFT, O/Ls සහ A/Ls  පාඨමාලාවන් පිළිබඳ  වැඩි විස්තර දැනගැනීමට විමසන්න.👩‍🏫නව...
31/01/2026

First Day , 2026 July JLPT N5 Batch

📞JLPT/NAT, JFT, O/Ls සහ A/Ls පාඨමාලාවන් පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට විමසන්න.
👩‍🏫නවෝද්‍යා සෙන්සේ - 076 107 3883
𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 - 076 107 3883
👇👇👇👇👇👇👇👇
https://wa.me/94761073883
🗓 නව Physical JLPT/NAT Test 𝗡𝟱
ඉරිදා
🕘 පෙ.ව. 9.00 – ප.ව. 12.00 🕛
⏳ පාඨමාලා කාලය මාස 5යි.
🎁𝗙𝗿𝗲𝗲 𝗣𝗮𝗽𝗲𝗿 𝗖𝗹𝗮𝘀𝘀es+ 𝗙𝗿𝗲𝗲 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 Classes
📍 Class Location
Tokyo Education & Cultural Academy (TECA), Kottawa
❄️ A/C Classroom + 🧠 Smart Board
🌐 www.teca.lk
🔥🇯🇵 හරි පාරෙන් ජපන් යන්න.
🎯 එක පාරෙන් pass වෙන්න.
🤝 TECA එක්ක එකතු වෙන්න.
හීන දිනන හැටි අපි පෙන්වන්නම්.
#日本語 #කොට්ටාවජපන්පන්තිය #ජපානය #කොට්ටාව #ජපන්පන්ති

Address

No 172/6 Horana Road
Kottawa
10230

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Tokyo Education & Cultural Academy 東京教育文化学院 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share