Jayapathi Dance academy

Jayapathi Dance academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jayapathi Dance academy, Education, Kottawa.

පොසොන් පොහොය නිමිත්තෙන් ජයපති රංගායතනය මගින් ප්‍රථම වරට පැවැත්වූ සුමධුර කාව්‍ය ධර්මදේශනාව 2022.06.15 වන දින පැවැත්වින.ඒ ...
16/06/2022

පොසොන් පොහොය නිමිත්තෙන් ජයපති රංගායතනය මගින් ප්‍රථම වරට පැවැත්වූ සුමධුර කාව්‍ය ධර්මදේශනාව 2022.06.15 වන දින පැවැත්වින.
ඒ සදහා සහයෝගය දැක්වූ රංගායතනයේ ජෙෂ්ඨ දරුවන්ටත් අනෙකුත් ලොකු කුඩා දරුවන්ටත් දෙමාපියන්ටත් සහභාගි වූ සැමටත් ස්තුතිවන්ත වනවාසේම
සුමධුර ධර්ම දේශනාව සිදුකල ශාස්ත්‍රවේදී පූජ්‍යපාද මඩල්ගම රතනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්
මාගේ දෙමාපියන්ටත් පවුලේ සැමටත් සහයෝගය දැක්වූ සහ සපැමිනි දූ දරුවන්ටත් දෙමාපියන්ටත් මෙම සිදුකල පුන්‍ය කර්මයේ බලයෙන් යහපතක්ම වේවා !! දුකක් කරදරයක් නොවේවා ! අමාමහ නිවනින් සැනසේවා!!🙏🙏🙏❤️❤️❤️❤️❤️

01/05/2022

Jayapathi Dance Academy
Kottawa
10/11 year Class
0712292909
You can join us

ජයපති රංගායතනයේ සාමාජිකයකු වන්න ඔබටත් අවස්තාවක් නවතම නව නිර්මාණ පංතිය 2022 ජනවාරි 01 වනදා සිට ආරම්භ වේ.සෙනසුරාදා  සහ ඉරි...
23/12/2021

ජයපති රංගායතනයේ සාමාජිකයකු වන්න ඔබටත් අවස්තාවක්
නවතම නව නිර්මාණ පංතිය 2022 ජනවාරි 01 වනදා සිට ආරම්භ වේ.සෙනසුරාදා සහ ඉරිදා 10.00--12.30
අපගේ නර්තන කන්ඩායම සදහාද ඔබට එක්විය හැක ඒ සදහා වයස අවුරුදු 18ත් 26ත් අතර එක්විය හැක
0712292909 whatsup පනිවිඩයක් තබා තහවුරු කරගන්න

23/11/2021

2022 A/L Dancing Clss Jayapathi Dance Academy ,kottawa.0712292909

Jayapathi Dance Academy Kottawa 0712292909
01/08/2021

Jayapathi Dance Academy
Kottawa
0712292909

04/07/2021

Jayapathi Dance Studio
Creative Dance

20/06/2021

Jayapathi Dance Academy Kottawa
Greda 10 and 11 class

19/06/2021

ජයපති රංගායතනය කොට්ටාව .....
උඩරට නර්තනයේ හැඩතල සරලව ඉගෙනීමට කැමති උසස් අධ්‍යපනය හදාරන ඕනෑම අයකු උදෙසා උඩරට නැටුම් අපේ පංතිය ජුලි 3 වන සෙනසුරාදා උදේ 10 සිට 12 දක්වා zoom තාක්ෂණය මගින් පැවැත්වේ.ඔබත් කැමති නම් පහත අංකයට whatsup පනිවිඩයක් ලබා දෙන්න
මෙහෙයවිම
කේ.එම් ජයම්පති බණ්ඩාර
0712292909

16/06/2021

Jayapathi Dance Academy Kottawa

07/06/2021

Jayapathi Dance Academy Kottawa
Zoom
Junior Dancing class
ජයපති රංගායතනයේ පොඩ්ඩන්ට නැටුම් පංතිය zoom තාක්ෂණය මගින් පැවැත්වේ .රටේ ඕනෑම තැනක ඔබේ පොඩ්ඩටත් මීට සම්බනධ විය හැක 0712292909 මෙම අංකයට whatsup පනිවිඩයක් තියන්න

05/06/2021

Jayapathi Dance Academy kottawa
Online clss

28/03/2021

Jayapathi Dance Academy Kottwa 0712292909.

Address

Kottawa

Website

Alerts

Be the first to know and let us send you an email when Jayapathi Dance academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category