23/11/2022
ශිෂ්‍යත්ව හපනුන්ගේ සම්මන්ත්‍රණය
5 ශ්‍රේණීය ශිෂ්‍යත්ව හපනුන් වෙනුවෙන් පවත්වන විශේෂ සම්මන්ත්‍රණය,
🍁කොට්ටාව හාවඩ් ආයතනයේදී.
(කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට තුන්වන මහල)
🍁නොවැම්බර් 26 ඉරිදා
🍁උදෑසන 08 සිට දහවල් 01 දක්වා
ගණිත ගැටළු, ගැටළු සුළු කිරීමේ ක්‍ර්ටු ක්‍රම, භාෂා අවබෝධය, දෙමළ වචන, ඉංග්‍රීසි වචන හා දරුවන්ගේ විභාගයට හොඳින් ඵිළිතුරු ලිවීමේ හැකියාව වැඩිදියුණු කරන මානසික වර්ධන වැඩසටහනක් ද මේ සමගාමීව පැවැත්වේ.
මෙහෙය වීම:
ලහිරු කදුරුගමුව මහතා විසිනි. (B.Sc, HND)
වැඩි විස්තර සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
072 618 23 44 | 071 723 73 93