06/06/2026
2026 ජපන් භාෂාව
සෑම සෙනසුරාදාවකම පෙ.ව 8.00 ට පන්ති පවත්වනු ලැබේ.
ඔබ,
⛔O/L සහ A/L ජපන් භාෂාව විෂයක් ලෙස හැදෑරීමට බලාපොරොත්තු වන දරුවෙක්ද?
⛔01 සිට 11 සියලුම ශ්‍රේණි වලට අයත් දරුවෙක්ද?
⛔සුන්දර ජපානයට උසස් අධ්‍යාපනය සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද?
⛔නැතිනම් භාෂාවක් ලෙස ජපන් භාෂාව ඉගෙනීමට බලාපොරොත්තු වන අයෙක් ද?
⛔ඕනෑම වීසා කාණ්ඩයක් යටතේ ජපානයට යාමට සූදානම් වන ඕනෑම වයසක අයෙක්ද?
⛔ජපානයේ Student visa හෝ training visa හෝ working visa අපේක්ෂිත අයකු නම්,
⛔මෙවර සාමාන්‍ය පෙළ (O/L) හෝ උසස් පෙළ (A/L) නිමකළ සිසුවෙක් නම්,
මෙම පාඨමාලාව සඳහා සහභාගී වීමට හැකියාව ඇත. (වයස් භේදයක් නොමැත)
🔹පාඨමාලා කාලය මාස 06 යි.
🔹සියලුම සිසුන් සඳහා විශේෂ අවධානය
🔹ජපානයේ උසස් අධ්‍යාපනය සඳහා මඟ පෙන්වීම
මෙහෙයවීම- සසඳනී දිසානායක මිස්
භාෂාවේ සියලු කොටස් ආවරණය කරනු ලැබේ.
(Grammar,Spoken,Listening and kanji )
paper class සම්පූර්ණයෙන්ම නොමිලේ
සිංහල බසින් ඉතාම සරලව සහ කිසිදු දැනුමක් නොමැති අයෙකු වුවද හොඳම වැඩපිළිවෙලක් සහිතව ඉගෙන ගන්න කොට්ටාවේ Sipone ආයතනයට පැමිණෙන්න.😊🏅
වැඩි විස්තර සඳහා අමතන්න☎️
▫️සසඳනී මිස් 0760914197
▫️Sipone Higher Education Institute
0112999409 / 0715116748