10/10/2021
ජිවිතේ අලුත් කරන Link එක මෙන්න
Time: Oct 16 හො 17 2021 03:30 PM Colombo
Join Zoom Meeting
https://us05web.zoom.us/j/89368106801?pwd=NFRMYXh1UjRJVGEvb2ZidEx1UWREdz09
Meeting ID: 893 6810 6801
Passcode: 954704
අනිවාර්යෙන් මෙය කියවන්න !!
( එක පන්තියෙන් පවුලෙ සැමට ඉංග්‍රීසි කථා කිරිමට අවස්ථාවක් )
කොතරම් ඉංග්‍රීසි පන්ති ගියත්..
සැබවින්ම කතා කරන්න ඉඩක් නැත්නම් වැඩක් නැ.!!
ඇයි.? භාෂාවක් යනු , මානව කථන පද්ධතිය හරහා අදහස් හුවමාරු කර ගැනීමට ඇති මාධ්‍යයක් වන බැවිනි.එය ජිව විද්‍යාත්මක ක්‍රියාවලියකි .
කොතරම් පන්ති ගියත් .කොතරම් ඉංග්‍රීසි කටපාඩම් කලත් තමන්ට අවශ්‍ය ආකාරයට කථා කරන්න බැරි ඒ නිසයි .
බොහෝ ගුරුවරු මෙන්ම සිසු දරුවන්ද ඉංග්‍රීසි කථා කිරිම ලෙස හදුනා ගන්නෙ වාක්‍ය කටපඩම් කිරිමටයි. ඔබ සිංහල කථා කරන්න ඉගෙන ගත්තේ කටපාඩම් කරලද ? ඒහෙම කටපාඩම් කලා නම් ඔබ පුංචි කාලෙම සිංහල අල්ලා ගනිවි යැයි සිතනව ද ?
නෑ නේද! ඒ නිසයි අපි ඉංග්‍රීසි කථා කිරිම ගැන අලුතින්ම හිතන්න ඕනෑ. පැරණි කල් ඉකුත් වූ කට පාඩම් ක්‍රම අනුගමනය කලොත් ඔබේ කාලය, මුදල් විතරක් නොවෙ ඔබෙ උනන්දුවක් නැති වෙනවා.වැඩිහිටියන් බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි එපා වෙලා තියෙන්නේ මේනිසයි...ඔබට සිදුවුනු දේ... ඔබේ දරුවාටත් වෙන්න ඉඩ තියන්නේ ඇයි...?
අපේ ක්‍රම වේදය හරිම අලුත් සහ හරිම ලේසියි. ඒ වගේම හරිම ස්වභාවිකයි!
දශකයකට වැඩි කාලයක් ' අගනුවර පාසල් දු පුතුන්ට ඉංග්‍රීසි කථනය ලබා දී මෙන් අපි ඔප්පු කරලා තියනවා අපි 100% සාර්ථකයි කියලා... ඔබට ගෙදර සිටම (අවශ්‍ය නම්) සෑම දිනක ම ඉංග්‍රීසි කථා කරන්න( විදේශිකයන් සමග Online ) අවස්ථාවක් ලබා දෙනවා.......
එවිට ඔබේ මොලය එය කථන අවශ්‍යතාවයක් ලෙසයි ඉංග්‍රීසි මතක තබා ගන්නේ....දැනුමක් ලෙස නොවෙයි.......! ඒකට කියන්නෙ ඉංග්‍රීසි Active mode එකෙ තබා ගන්නවා කියල යි..... පරිසරයේ කථා කරන ඕනෑම භාෂාවක් නැවත කතා කිරීමට අවශ්‍ය වන ලෙස Active mode එකේ තැන්පත් කිරිමට ඔබෙ මොලයේ Biological Mechanism එකක් තියනවා.... ඒ නිසයි සිංහල පරිසරයේ ඉන්න විට සිංහල පුලුවන් වෙන්නෙ,,අරාබි කථා කරන තැනක හිටියොත් අරාබි පුලුවන් වෙනවා,, International School එකක හිටියොත් ඉංග්‍රීසි පුලුවන් වෙනවා ,,,මෙම සරල සත්‍යය දැන්වත් ඔබ තේරුම් ගන්න ...........
අපිම නිර්මාණය කල The Idea Planner System එකෙන් ඔබට ලෙසියෙන්ම කටපඩම් නොකර ක්ෂනිකව ඉංග්‍රීසි වාක්‍ය දසදහස කට වැඩිය නිවැරදිව හදාගන්න පුලුවන් ....
සියලුම Grammar පාඩම් ආවරනය කරන නිසා පාසලෙදි ලකුනු වැඩි වෙනවාමයි!!!!
අපිට ඔබෙ දුවට, පුතාට මාස හතරක් තුල සුද්දෙක් වගේ ඉංග්‍රීසි කථා කරවලා පෙන්වනවා,, පෙන්වනවාමයි!!!
ආරම්භක සම්මන්ත්‍රණය සහ මුල් සති දෙක සම්පූර්ණයෙන්ම නොමිලේ නිසා සහභාගි වී තීරණය කරන්න...
ආරම්භක දිනය
ඔක්තෝබර් 16 සෙනසුරාදා
01 සම්මන්ත්‍රණය සවස 03:30
සහාබගි වෙන්න බැරි අයට
ඔක්තෝබර් 17 ඉරිදා
02 සම්මන්ත්‍රණය සවස 03:30
නම හා ශ්‍රේණිය whatapp කරන්න 0787266333 ( BRITISH ENGLISH ASHRAM )එක පන්තියෙන් පවුලේ සැමට ඉංග්‍රීසි කථනය