SSL Academy

SSL Academy NVQ Certification,
Freelance Online Entrepreneur,
EBAY Drop shipping,
EBAY Direct shipping,

 #ඩොලර්_150න්_ජීවිතය_පටන්ගන්නඅපේ මේ Whatsapp අංකයට ඔබේ CV එකක් එවන්න.0774497368📲📞ඔබට ඔබේ ජීවිතය ගොඩක් අමාරු ඇති. මතක තිය...
19/12/2021

#ඩොලර්_150න්_ජීවිතය_පටන්ගන්න
අපේ මේ Whatsapp අංකයට ඔබේ CV එකක් එවන්න.
0774497368📲📞

ඔබට ඔබේ ජීවිතය ගොඩක් අමාරු ඇති. මතක තියාගන්න, අමාරුම සටන් අයිතිවෙන්නෙ, දක්ෂතම විශිෂ්ඨතම සොල්දාදුවන්ට. තාමත් ඔබ නොදන්න පාරක යන විශිෂ්ඨතම සොල්දාදුවෙක් වෙන්න පුළුවන්. අපි ඒක දන්නෙ නෑ. හැබැයි අපි ඔබට මග පෙන්වන්නෙ සල්ලි නිසා දුක්විඳින්න වෙන ජීවිතයක් ගොඩනගාගන්න නෙවී.

ඔබ කරන්නෙ රූපලාවන්‍ය ශිල්පී පාඨමාලාව වෙන්න පුළුවන්. ඔබ කරන්නෙ ඉංග්‍රීසි පාඨමාලාව වෙන්න පුළුවන්. අපි ඔබව සූදානම් කරන්නෙ, ඔබේ පළවෙනි මස ආදායමම 150 $ (රු.30000) කරන්න. ඒ වෙලාවෙ ඉඳන්, ඔබ මේ ශිල්පීය ජීවිතයේ ඉන්නේ කවදා වෙනකම්ද, අන්න එතකම්ම අපි ඔබත් එක්ක ඉන්නව.

ඔබට හිතන්න පුළුවන්, ඒකෙන් අපිට තියෙන ලාබය මොකක්ද කියල❓❓❓❓

ඔව්. අපිට ලාබයක් තියෙනව.

ඔබ ඉංග්‍රීසි ශිල්පී පාඨමාලාව හැදෑරූ අයෙක් නම්, ඔබට ඔබේ භාෂා හැකියාව තුල ඔබ #ගුරු වෘත්තිය තෝරාගන්නේ නම්, ඔබට පංති සිදුකිරීමට අවශ්‍ය #ගොඩනැගිලි පහසුකම් සැලසීම, #භාෂා_පරිවර්තන වෘත්තිය තෝරාගන්නේ නම්, දේශීය විදේශීය ආයතනයන්හි කෙනෙකු ලෙස සේවාව සැපයීම, ඔබ සිදුකරන්නේ නම්, ඔබට අවශ්‍ය Website & Mobile APP ලබාදීම, අපට ලාභදායී සේවාවන් වෙනව.

ඔබ රූපලාවන්‍ය ශිල්පී පාඨමාලාව හැදෑරූ අයෙක් නම්, කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලෙන සමාගම් රැසක නිල රූපලාවන්‍ය ශිල්පී වශයෙන් ඔබ යොමුකරීම, ඔබ #ආයූර් රූපලාවන්‍ය ශිල්පය ප්‍රගුණ කිරීමට සමත් නම්, ශ්‍රී ලංකාවේ #සංචාරය කරන විදේශිකයන්, ඔබ වෙත යොමු කිරීම, අපට ලාභදායී සේවාවන් වෙනව.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
අපේ පාඨමාලාව දවස් 70 ක් උනාට, ඒක අමාරු දවස් 70ක්. මොකද සරල ක්‍රම / කෙටි ක්‍රම / එක රැයින් ගොඩයන ක්‍රම අපි කියල දෙන්නෙත් නෑ. එහෙම ක්‍රම ඇත්තෙත් නෑ.

ඉතින්,
ඔබට ජීවිතේ ලේසි වෙන්න ඕනි නම්, අමාරු දේවල් කරන්න පුරුදු වෙන්න.

දවසක් එනව, ඔබට සමුගැනීමේ කතාවවත් කරන්න වෙන්නෙ නැතිවම ඔබේ ජීවන වේදිකාවෙන් බැහැල යන්න වෙන දවසක්. අන්න ඒ වෙද්දි ඔබ ඉන්නෙ, #අනේ_ඒව_හරියන්නෙ_නෑ කියල හිතෙන පන්ඩිත මානසික මට්ටමේමනම්, සමුගැනීමේ කතාවවත් කරන්න ඔබ සුදුසු නෑ.

අපි මේ ආමන්ත්‍රණය කරන්නෙ, #ගැම්මක් තියෙන, #අභියෝගයන්ට කැමති, #විශිෂ්ඨතම සොල්දාදුවන්ට.

මොකද,
රට දාල යනවට වැඩිය,
අපේම තැන ඉඳන් ගොඩයන එක තමයි කරන්න ලේසිම.

!

Address

Kottawa
10230

Alerts

Be the first to know and let us send you an email when SSL Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SSL Academy:

Shortcuts

Share