Yeschool Higher Education Institute

Yeschool Higher Education Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yeschool Higher Education Institute, High School, Mahalwaraawa, Kottawa.

12/10/2022
හොදම දේ දරුවාට දුවේ... පුතේ... ,YESCHOOL  උසස් අධ්‍යාපන ආයතනය උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඔබටම නිර්මාණය කළ  ඉස්කෝලයක් .....,...
16/10/2021

හොදම දේ දරුවාට

දුවේ... පුතේ... ,

YESCHOOL උසස් අධ්‍යාපන ආයතනය
උපකාරක පන්ති ක්ෂේත්‍රයේ
ඔබටම නිර්මාණය කළ
ඉස්කෝලයක් .....,

ඉගැන්වීමට කැප වූ
ආචාර්ය මණ්ඩලයක් සමගින්
ඉගෙන ගන්න .

එකතු වන්න YESCHOOL සමග

A/L වාණිජ විෂයය ධාරාවෙන්
නිසැක A සාමාර්ථයක් .

ආරම්භක දේශනය :
ඔක්තෝබර් 17 ඉරිදා
පස්වරු 4 .00 ට
Zoom තාක්ෂණය ඔස්සේ

( ඔක්තෝබර් මස නොමිලේ )

YESCHOOL සිප්සැදි උසස් අධ්‍යාපන ආයතනය , හයිලෙවල් පාර , මහල්වරාව ,පන්නිපිටිය
0701657376 / 0772509755

පහත link එක හරහා සම්බන්ධ වන්න .

https://chat.whatsapp.com/KY5hCuO1Vmh7bHoHoR2v4j

14/04/2021

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සියලු දෙනාට නිරෝගී සුවය උදාවන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....!! හොඳම දේ දරුවාට පුදන... උපකාරක පන්ති ක්ෂේත්‍රයේ Yes නාමය.. Yeschool උසස් අධ්‍යාපන ආයතනය මහල්වරාව

මහල්වරාව  yeschool උසස් අධ්‍යාපන ආයතනය මගින් ක්‍රියාත්මක කරන පෙරදිග සංගීතය online දීප ව්‍යාප්ත පුනරීක්ෂණ මාලාව          ...
30/12/2020

මහල්වරාව yeschool උසස් අධ්‍යාපන ආයතනය මගින් ක්‍රියාත්මක කරන පෙරදිග සංගීතය online දීප ව්‍යාප්ත පුනරීක්ෂණ මාලාව
දින - 4 යි වැඩමුළු - 4 යි නිබන්ධන - 4 යි පැය 4 x - 4 යි
සියල්ලට රුපියල් 800 /- යි

ගිණුම් අංකය :-
එච් .පී .එන්. එස්. කුමාරි .
ජාතික ඉතිරිකිරීමේ බැංකුව .(කොට්ටාව)
1-0102-88-13884
මුදල් ගෙවා පහත දුරකථන අංකයට ඔබේ නම සහ පාසල සඳහන් කොට රිසිට් පත whatsapp කරන්න
0716038449
කාලසටහන :-
2021 ජනවාරි 10 ඉරිදා ජන සංගීතය,/ ග්‍රැමර්ෆෝන්, / නව නාට්‍ය,/ ලඝු, ගුරු, ප්ලුත, / සදැස්මත්, ගීමත් /
ප්‍රායෝගික පරීක්ෂණ පෙරහුරුව
2021 ජනවාරි 17 ඉරිදා බටහිර සංගීතය / සංගීත භාණ්ඩ / සංගීතඥයන් / තාක්ෂණික මෙවලම් /ව
ප්‍රායෝගික පරීක්ෂණ පෙරහුරුව
2021 ජනවාරි 24 ඉරිදා නාදයේ විද්‍යාත්මක පදනම / පරිගණක සංගීතය / චිත්‍රපට සංගීතය (සිංහල/හින්දි)/
ප්‍රායෝගික පරීක්ෂණ පෙරහුරුව
2021 ජනවාරි 31 ඉරිදා රාගධාරී සංගීතය / කණ්ඩායම් ගී / කපිරිඤ්ඤා සංගීතය / කෝලම්, නාඩගම්, නූර්තී, සොකරි/ ප්‍රායෝගික පරීක්ෂණ පෙරහුරුව

නිසැක A සාමාර්ථයක් සඳහා සියලු දෙනා පෙළගැසෙමු

yeschool සිප්සැදි උසස් අධ්‍යාපන ආයතනය අංක 316 ,හයිලෙවල්පාර ,මහල්වරාව,
පන්නිපිටිය පන්නිපිටිය .
දුර. අංකය 0113180107 / 0701657376

         Yeschool Online අ.පො.ස.සා.පෙළ - දීප ව්‍යාප්ත සෞන්දර්ය පුනරීක්ෂණ මාලාවඅපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන...
13/12/2020


Yeschool Online අ.පො.ස.සා.පෙළ - දීප ව්‍යාප්ත සෞන්දර්ය පුනරීක්ෂණ මාලාව

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පහසුවෙන්ම සෞන්දර්ය විෂයයට ඒ සාමාර්ථයක් ලබා ගන්න පුළුවන් ඒ සදහා අත්වැලක් සපයන්න තමයි yeshool උසස් අධ්‍යාපන ආයතනය මේ සූදානම් වන්නේ , චිත්‍ර නැටුම්,පෙරදිග සංගීතය,නාට්‍ය හා රංගකලාව විෂයයන් බොහොම සතුටින් විඳිමින් ඉගෙන ගන්න පුළුවන් විෂයයන් .....
ඉතින් අපි සතුටින් මේ පුනරීක්ෂණ මාලාවට සම්බන්ධ වෙමු . අනිවාර්යයෙන් ඒ සාමාර්ථ්‍යයක් ලබා ගනිමු ඉදිරියේදී අපි ඔඔබට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම විෂයන් අළලා සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන්නටත් සූදානම් වෙනවා සෞන්දර්ය පුනරීක්ෂණ මාලාවට සම්බන්ධ වන සියලුම දරුවන්ට විශේෂ වරප්‍රසාද අපගේ සම්මන්ත්‍රණ මාලාවේ දී හිමි වෙනවා
ඉතින් දරුවනේ ඔබ හදාරන විෂයයට අනුව
පහත දැක්වෙන WhatsApp Group Link හරහා ලියාපදිංචි වීම දැන් අරඹන්න



1️) Art : දෙසැම්බර් 26 සෙනසුරාදා
පෙ.ව 9.00 - ප.ව. 1.00
ධම්මික ගුණවර්ධන සර් - BFA (sp) PGDE
දමයන්ති කුමාරී ටීචර් - BFA (sp) PGDE
Art Link https://chat.whatsapp.com/HfIX2cGFXDUKX3u3ScorzL

2️) Dancing : දෙසැම්බර් 26 සෙනසුරදා
ප.ව 2.30 - ප.ව.6.30
හසිත පෙරේරා සර් - BFA (sp) PGDE BPA (sp)
කතක් විශාරද

Dancing Link
https://chat.whatsapp.com/J3y6vONVDfX5Ga326RWijI
3️) Oriental music : දෙසැම්බර් 27 ඉරිදා
පෙ.ව 9.00 - ප. ව.1.00
නිහාරිි සමන්කුමාරිි ටීචර් - BFA (Hons), MA (Reading) , PGDE, PGDW&M සංගීත විශාරද
music Link https://chat.whatsapp.com/G0nYYUEePJf8lhHq8W4Qw7

4️) නාට්‍ය හා රංගකලාව :දෙසැම්බර් 27 ඉරිදා
ප.ව 2.30 - ප. ව.6.30
ආශා පෙරේරා ටීචර් - MA නාට්‍ය හා රංගකලාව

Drama and theatre Link
https://chat.whatsapp.com/FZqLYSacoO5DCjo4wVpRdB

Online දීප ව්‍යාප්ත සෞන්දර්ය පුනරීක්ෂණ මාලා ගාස්තු හා විශේෂ නිබන්ධන කටිටල ගාස්තු රු.300\= ක් පමණි. සැලකිය යුතුයි :- .සෑම විෂයයක් සඳහාම මුලින් ලියාපදිංචි වන සිය දෙනා (සිසුන් 100 දෙනෙකු) පුනරීක්ෂණ මාලා ගාස්තු වශයෙන් ගෙවිය යුත්තේ රුපියල් දෙසීයක් පමණයි . එම සිසුන් සිය දෙනා අතරට ඔබ ඇතුළත් වේ දැයි whatsapp group හරහා ඔබ ලියාපදිංචි වූ ස්ථානය අනුව ඔබට හදුනා ගත හැකි වේ .

දරුවනි , දෙසැම්බර් මස 22 දින සිට Yeschool උසස් අධ්‍යාපන ආයතනයට පැමිණ ඔබගේ නිබන්ධන කට්ටලය ලබා ගත හැක.
පැමිණිමට නොහැකි දීප ව්‍යාප්ත දරුවන් පහත
බැංකු ගිණුම් අංක භාවිතා කරමින් ගෙවීම් සිදුකරන්න
ඔබ ගෙවිම් සිදු කළ රිස්ට් පතහි ඔබේ නම හා WhatsApp අංක සඳහන් කොට ඔබගේ විෂයයට අඳාළ Group එකට whatsapp.කරන්න ආයතනය විසින් නිබන්ධන කට්ටලයේ PDF පත Whatapp කරනු ලැබේ.


H.P.N. සමන්කුමාරී
279 200 573 779 369
මහජන බැංකුව පිටකෝට්ටේ

එක් විෂයයකට සිසුන් 500 ක් පමණි

" නිසැක A සමගින් අපි පෙළගැසෙමු "
yeschool සිප්සැදි උසස් අධ්‍යාපන ආයතනය
අංක 316 හයිලෙවල් පාර මහල්වරාව පන්නිපිටිය(පන්නිපිටිය ධර්මපාල විද්‍යාල අසල)

0113 180 107 / 070 165 7376

හොඳම දේ දරුවාට - Yeschool මහල්වරාව

12/07/2020
04/07/2020

Admission now on..... you can enjoy with free of admission charging for July come with us and see the different

Address

Mahalwaraawa
Kottawa
10230

Alerts

Be the first to know and let us send you an email when Yeschool Higher Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Yeschool Higher Education Institute:

Shortcuts

Share

Category