25/08/2026
නිවැරදි දැනුමත් මනා ප්‍රායෝගික පුහුණුවත් සමඟ රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන්න 💄👸
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වසර 25ක අත්දැකීම් සහිත සුජාතා සෙනෙවිරත්න ගුරුතුමිය විසින් මෙහෙයවන Hair, Beauty and Bridal NVQ Level 4 පාඨමාලාව සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණා 👰♀️💄👸
ගාල්ල, මාතර සහ කොළඹ දිස්ත්‍රික්ක වල August Intake සඳහා ලියාපදිංචි වන සියලුම සිසුන්ට 10% සුවිශේෂ වට්ටමක් 🔥
TVEC හි ලියාපදිංචි ආයතනයකි
Reg No : P01/1283
ඔබත් අදම ලියාපදිංචි වන්න ✨
🔰 NVQ Level 4 Hair, Beauty and Bridal ඉගෙනගන්න !
🎓 සහතික පත්‍ර ප්‍රධානය BMICH හීදී
ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න,අදම WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
අපගේ පාඨමාලා පවත්වන ප්‍රදේශ
🔴 කොට්ටාව
🔵 කොළඹ
🟢 ගාල්ල
🟣 මාතර
🔰 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
🔰 සියලුම විශය කරුණු 100% ප්‍රායෝගිකව උගන්වනූ ලබන අතර ක්ෂෙත්‍රයේ
නවතම යාවත්කාලීන දැනුම ඔබට ලබා දෙයි.
මෙම පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ වසර 25 පලපුරුද්දක් සහ අත්දැකීම් ඇති රූපලාවන්‍ය උපදේශිකා සුජාතා සෙනෙවිරත්න මහත්මිය විසිනි.
(NVQ Syllabus)
WhatsApp : 0779108163
Contact : 0761191417
Dinithi Manaliyo Hair and Beauty Academy - Kottawa