Royal Kids Pre School

Royal Kids Pre School ROYAL KIDS MONTESSORI & DAYCARE
නිවැරදි යි, පිලිවෙලයි , ආරක්ෂිතයි

18/08/2026

🌈 ඔන්න ඔයාගේ පැංචගේ වාරේ ඇවිත්! 🎉
2027 වසර සඳහා Royal Kids Pre School නව බඳවාගැනීම් දැන් ආරම්භ වී ඇත. 💙

📚 ඇතුළත් වන පන්ති:
👶 Play Group 2+
🧒 LKG 3+
🎓 UKG 4+
ආදරය, රැකවරණය සහ ගුණාත්මක පෙර පාසල් අධ්‍යාපනය සමඟින් ඔබේ පුංචි පැංචාගේ අනාගතයට ශක්තිමත් ආරම්භයක් ලබාදෙන්න.
📞 වැඩි විස්තර:
076 340 1035

16/08/2026


දරුවා මූලික කරගත් ක්‍රියාකාරකම්, අත්දැකීම් තුළින් ඉගෙනීම සහ දරුවාගේ හැකියාවන් හඳුනාගෙන සංවර්ධනය කිරීම අපි අදටත් අපගේ ඉගැන්වීමේ හදවත කරගෙන හමාරයි. 🌈✨
Royal Kids Pre School
අධ්‍යාපනයේ අනාගතය වෙනස් වෙද්දී, අපි දැනටමත් අනාගතයට සූදානම්…! 👑💫

🧚‍♀️✨ සුරංගනා ලෝකය ✨🧚‍♀️හීන පාටින් හැඩවුණු,මල් සුවඳින් පිරුණු,පුංචි හිත් සතුටින් පිරෙන… 🌸🦋මේ තමයි අපේ පුංචි සුරංගනා ලෝකය...
11/08/2026

🧚‍♀️✨ සුරංගනා ලෝකය ✨🧚‍♀️
හීන පාටින් හැඩවුණු,
මල් සුවඳින් පිරුණු,
පුංචි හිත් සතුටින් පිරෙන… 🌸🦋
මේ තමයි අපේ පුංචි සුරංගනා ලෝකය! 🏰✨
හැම සිනහවක්ම මැජික් එකක්…
හැම මොහොතක්ම ලස්සන කතාවක්…
💕🧚‍♀️
Royal Kids Pre School

ගොඩක් ස්තූති තරු පවුලේ ඔයාලට පූංචි පැටවුන්ට වෙනස්ම දේ අරන් එනවට❤️

09/08/2026

ඉතිං,,
මේ පුංචි සුරංගනා ලෝකේ ඉන්න ලස්සනම, සුරංගනාවී සහ සුර කුමාරයා, ලස්සනම ලස්සන දිව්‍ය තලයේ ගත කල එක් සුන්දර රාත්‍රියක් තමයි මේ..🧚‍♂️🧚‍♀️💃👸
Royal Kids Pre School එක්ක ගත කළ මේ රාත්‍රිය
ඔයාලගේ ලස්සන ළමා කාලයේ අමතක නොවන මතකයක් වේව්
See you again… at Royal Kids! ❤️”
Royal Kids Night Camp 2026
🌙 One Night • A Thousand Memories • Forever in Our Hearts 🌙
゚viralシfypシ゚

07/08/2026

ආදරණීය පස්වෙනි දවස.. ❤️

අද අපේ පුංචි රජවරුන් හා රැජිනියන්ගේ විශේෂ දවස! 💖
දිලිසෙන ඔටුනු 👑, වර්ණවත් ඇඳුම් ✨, රසවත් කෑම 🍰, සංගීතය 🎶, නර්තනය 💃 සහ සිනහවෙන් පිරුණු අමතක නොවන මොහොතක්…
අපේ පුංචි දරුවන්ගේ විශ්වාසය, මිත්‍රත්වය සහ සතුට සමරන Royal Party Day

හෙට තමයි දවස හැමෝම එන්න...  ❤️
07/08/2026

හෙට තමයි දවස හැමෝම එන්න... ❤️

06/08/2026

Mini chef competition 👀🫰
අපේ හතරවෙනි දවස...
අද අපේ පුංචි සූපවේදීන්ගේ දවස! ❤️
Royal Kids Pre School
තමන්ගේම දෑතින් සරල හා රසවත් ආහාර සකස් කරමින්, විනෝදයත් ඉගෙනීමත් එකට එකතු කළ අපූරු අත්දැකීමක්. 🌈
Royal Kidz
✨ Learning Through Cooking ✨ Fun • Creativity • Teamwork • Confidence
Royal Kids Montessori Little Hands, Big Creations! 👩‍🍳👨‍🍳

05/08/2026

පුංචි කුඩේ..❤️👀
ඒ උනාට අද වැස්සේ නෑ... 👀
Royal Kids Pre School

05/08/2026

සතුට පිරුණු දවසක් කොහොමද විනාඩියකට ගන්නේ..
ඉතිං බලන්න.. අපි ඔයාලා වෙනුවෙන්මයි...
අද අපේ තුන්වෙනි දවස...
පාට පාට ලෝකයක් මේක...
Royal Kids Pre School

Address

55 Makumbura
Kottawa

Opening Hours

Monday 06:30 - 17:00
Tuesday 06:30 - 17:00
Wednesday 06:30 - 17:00
Thursday 06:30 - 17:00
Friday 06:30 - 17:00
Saturday 08:00 - 12:00

Telephone

+94763401035

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Kids Pre School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category