22/01/2026
Japanese language classes kottawa
japanese language
22/01/2026
20/10/2025
හිමවරි සෙන්සෙගෙ පොඩිත්තන්ගේ ජපන් පාසල 🌻🌻🌻🌻🌻🌻
ආදරණිය පොඩිත්තන්ගේ අනාගතය වෙනුවෙන් ❤
අධ්‍යාපනය නැමැති ආලෝකය
දායාදය 🌻🌻
හිමවරි විදානගමගේ ගුරුතුමිය මෙහෙයවන
පොඩිත්තන්ගේ ජපන් පාසල
https://www.facebook.com/100064092094732/posts/1169419855204407/?app=fbl
පාසල් දරුවන් වෙනුවෙන් පමණක් පවත්වන
ලංකාවේ සාර්ථකම ඔන්ලයින් ජපන් පාසල
පාසලේ පළමු ශ්‍රේණියේ සිට දහවන ශ්‍රේණිය දක්වා දරුවන්ට
🌻🌻🌻🌻🌻🌻
සෙනසුරාදා සවස 6.00
ඉරිදා සවස 2.00
සිකුරාදා සවස 6.00
බ්‍රහස්පතින්දා සවස 6.00
ඉහත සදහන් දවස් වල පන්නි පැවැත්වේ.
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන්න
🌻🌻🌻🌻🌻🌻
මූලික අදියර මාස 6
ඉන්පසුව වාර පරීක්ෂණ පැවැත්වේ
ඉන්පසුව දෙවෙනි අදියර සදහා සිසුන් කණ්ඩායම් ගත කෙරේ...
🌺🌺🌺🌺🌺🌺🌺
දෙවෙනි අදියර මාස 6
ඉන්පසුව උසස් අධ්‍යාපන කටයුතු සදහා ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ
වසරක අධ්‍යාපනය හදාරන දරුවන් හට වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ
🌻🌻🌻🌻🌻
සජීවීව සහභාගි නොවිය හැකි අවස්ථාවන්හිදී රෙකෝඩින් ලබා දේ .
නමුත් හැකි උපරිමයෙන් සජීවිව සහභාගි වෙන්න .
🌼🌼🌼🌼🌼🌼🌼
දරුවන්ගේ සියලු පොත් දිනපතාම පරීක්ෂා කෙරේ .
මාසික පරීක්ෂණ
වාර පරීක්ෂා සහිත විධිමත් අධ්‍යාපනයක්
දෙමාපියන් ගේ ඇගයීමට ලක්වූ ඔන්ලයින් ජපන් පාසල
📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️
අනුකරණය න්ට නොරැවටී හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය මෙහෙයවන පොඩිත්තන්ගේ ජපන් පාසල සමග සොයා බලා සම්බන්ධ වෙන්න ...
❤❤❤❤❤❤🌹
හිමවරි විදානගමගේ ගුරුතුමිය
රූපවාහිනී මාධ්‍යයේ ජපන් භාෂා පරිවර්තිකාවක් සේම කතුවරියක්
වසර 19 ක අත්දැකීම් බහුල උපාධිධාරි ගුරුතුමියක් N1Japanese Class Himawari Sensei32/posts/1142082654604794/?app=fbl
විශ්වාසයකින් යුතුව පමණක් සහභාගී වෙන්න ..
ෆේස්බුක් පිටුව හොඳින් නිරීක්ෂණය කරන්න .
වෙබ් අඩවිය
japanesehv.lk
ස්තූතියි ❤❤❤❤??
Japanese
11/07/2025
ආදරණිය පොඩිත්තන්ගේ අනාගතය වෙනුවෙන් ❤
අධ්‍යාපනය නැමැති ආලෝකය
දායාදය 🌻🌻
හිමවරි විදානගමගේ ගුරුතුමිය මෙහෙයවන
පොඩිත්තන්ගේ ජපන් පාසල
පාසල් දරුවන් වෙනුවෙන් පමණක් පවත්වන
ලංකාවේ සාර්ථකම ඔන්ලයින් ජපන් පාසල
පාසලේ පළමු ශ්‍රේණියේ සිට දහවන ශ්‍රේණිය දක්වා දරුවන්ට
🌻🌻🌻🌻🌻🌻
සෑම සෙනසුරාදා ම
සවස 6 සිට
Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන්න
🌻🌻🌻🌻🌻🌻
මූලික අදියර මාස 6
ඉන්පසුව වාර පරීක්ෂණ පැවැත්වේ
ඉන්පසුව දෙවෙනි අදියර සදහා සිසුන් කණ්ඩායම් ගත කෙරේ...
🌺🌺🌺🌺🌺🌺🌺
දෙවෙනි අදියර මාස 6
ඉන්පසුව උසස් අධ්‍යාපන කටයුතු සදහා ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ
වසරක අධ්‍යාපනය හදාරන දරුවන් හට වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ
🌻🌻🌻🌻🌻
සජීවීව සහභාගි නොවිය හැකි අවස්ථාවන්හිදී රෙකෝඩින් ලබා දේ .
නමුත් හැකි උපරිමයෙන් සජීවිව සහභාගි වෙන්න .
🌼🌼🌼🌼🌼🌼🌼
දරුවන්ගේ සියලු පොත් දිනපතාම පරීක්ෂා කෙරේ .
මාසික පරීක්ෂණ
වාර පරීක්ෂා සහිත විධිමත් අධ්‍යාපනයක්
දෙමාපියන් ගේ ඇගයීමට ලක්වූ ඔන්ලයින් ජපන් පාසල
❤❤❤❤❤❤🌹
හිමවරි විදානගමගේ ගුරුතුමිය
රූපවාහිනී මාධ්‍යයේ ජපන් භාෂා පරිවර්තිකාවක් සේම කතුවරියක්
වසර 18 ක අත්දැකීම් බහුල උපාධිධාරි ගුරුතුමියක් N1Japanese Class Himawari Sensei32/posts/1142082654604794/?app=fbl
විශ්වාසයකින් යුතුව පමණක් සහභාගී වෙන්න ..
ෆේස්බුක් පිටුව හොඳින් නිරීක්ෂණය කරන්න .
වෙබ් අඩවිය
japanesehv.lk
ස්තූතියි ❤❤❤❤🌻
09/07/2025
ඇත්තටම....අපි ජීවිත කාලය පුරා තවත් කෙනෙක් වෙනුවෙන් කැපවීම් කරනවා..හුස්ම වැටෙන කොට නොලැබුණු ගෞරවය ප්‍රසාදය ආදරය මරණින් මතු මම බලාපොරොත්තු නොවෙමි..
මම ජපන් භාෂා ගුරුතුමියක් ..අවංකම සේවය කරනවා..සිසුන් වෙනුවෙන් ..
කැපවීම් කරනවා
මගේ පවුල වෙනුවෙන් ...
මගේ දෙමාපියන් වෙනුවෙන් ...
මගේ හුස්ම පොද වාතාශ්‍රය ට මුසුවූ දවසක .....අද නොලැබුණු ගෞරවය ප්‍රසාදය ආදරය මට යළිත් අවශ්‍ය නැත...මම සියල්ලට සමු දෙමි...
අවසන් ගමන පවා කාටවත්ම බරක් නොවෙමි....🌻🌻🌻
මම මගේ සසර ගමන ඉක්මණින් ම
නිම කරමි...
හිමවරි විදානගමගේ ගුරුතුමිය
2025.07.07
02/07/2025
නවක සිසුන් බදවා ගැනීම.🤗අත්දැකීම් බහුල උපාධිධාරි ගුරුතුමියක් සමග ජපන් බස හදාරා
විභාග ඉලක්කය ජයගන්න
හිමවරි විදානගමගේ ගුරුතුමිය මෙහෙයවන ජපන් පාසල
සමග සම්බන්ධ වෙන්න
එකවර විභාගය සමත් වෙන්න
හිමවරි විදානගමගේ ගුරුතුමිය
වසර 18 ක අත්දැකීම් බහුල උපාධිධාරි ගුරුතුමියක් N1 holder
රූපවාහිනී මාධ්‍යයේ ජපන් භාෂා පරිවර්තිකාවක් සේම කතුවරියක්
බාහිර කථිකාචාර්යවරියක්
විශ්වාසයකින් සහභාගි විය හැකි ලංකාවේ සාර්ථකම ඔන්ලයින් පන්තිය
සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බදවා ගැනේ .
විනය ගරුක ලෙස දේශන මෙහෙයවන අතර
සියලු සිසුන් කෙරෙහි සම අවධානය යොමු කෙරේ .
📚📚📚📚📚📚
මාසික පරීක්ෂණ
වාර පරීක්ෂණ
කන්ජි පරීක්ෂණ
උසස් පෙළ සිසුන් වෙනුවෙන්
ජපන් භාෂා රචනා ලිවීම
සාහිත්‍යය
පරිවර්තනය
දෙබස් නිර්මාණය
පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
ආදී විධිමත් අධ්‍යාපනයක්
පාසල තුළ ජපන් භාෂාව ඉගෙනුම ලබන්නට නොහැකි වුවත්
100% ක සම්පූර්ණ අධ්‍යාපනයක්
💯💯💯💯💯💯💯
JLPT 5/4/3/2
NAT 5/4/3/2
JFT
යන සියලු විභාග සදහා විධිමත් අධ්‍යාපනයක්
🪔🪔🪔🪔🪔🪔🪔
ඉහත පාඨමාලා සදහා 🌻🌻🌻🌻
වයස අවුරුදු 15 සිට සියලු සිසුන් සදහා සහභාගි වීමට අවස්ථාව පවතී .
⛩️⛩️⛩️⛩️⛩️⛩️
N5 කාලය මාස 3
ඉරිදා රාත්‍රී 8 .00
N4 කාලය මාස 3
සිකුරාදා රාත්‍රි 8.00
🧚🧚🧚🧚🧚🧚🌻
පොඩිත්තන්ගේ ජපන් පාසල
පාසලේ පළමු ශ්‍රේණියේ සිට දහවන ශ්‍රේණිය දක්වා දරුවන්ට
සහභාගී වීමට අවස්ථාව පවතී 🌼
දෙමාපියන් ගේ ඇගයීමට ලක්වූ ජනප්‍රියතම ඔන්ලයින් ජපන් පාසල සමග සම්බන්ධ වී
ඔබේ දරුවාට හොඳ ජපන් භාෂා අධ්‍යාපනයක් ලබා දෙන්න උත්සුක වන්න
🐱උසස් පෙළ 2027 බදාදා රාත්‍රි 7.00
🐱උසස් පෙළ 2026 නව කණ්ඩායම
සදුදා රාත්‍රි 7.00
🐱උසස් පෙළ 2025 පුනරීක්ෂණ
බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00
🌐🌐🌐🌐🌐🌐🌐🌐
වෙබ් අඩවිය
japanesehv.lk
ඔබ සැමට සුබ අනාගතයක්
විමසීම්📲
0768881006
🌻🌻🌻🌻🌻🌻❤
විනීත සංවර අවංක සිසුන් සහ දෙමාපියන් පමණක් පහත කණ්ඩායම සමග සම්බන්ධ වෙන්න ස්තූතියි
https://chat.whatsapp.com/Eav2mKzBqEc3MsQWIPHvIW
හිමවරි ජපන් භාෂා අධ්‍යාපන ආයතනය කොට්ටාව
රජයේ ලියාපදිංචි කරන ලද අධ්‍යාපන ආයතනය ක්
ජපන් රටේ උසස් අධ්‍යාපනය සදහා සිසුන් යොමු කරන අධ්‍යාපන ආයතනය ක්
භෞතික පන්ති මත්තේගොඩ ජාත්‍යන්තර පාසල
දහම් සෙවණ
හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය මෙහෙයවන ජපන් පාසල
ජූලි මස සිට..🌸🌸🌸🌸
සෑම ඉරිදාම උදෑසන 8.00 සිට
පළමු ශ්‍රේණියේ සිට
උසස් පෙළ
JLPT 5 4 3 2
NAT
JFT
සියලු විභාග සදහා
Japanese Class Himawari Sensei
皆様
こんにちは☀
真面目に日本語を学ぶのか好きでしょうか
では
ヒマワリ先生と日本語の勉強を始めましょう。
正しく作文を書きましょう
日本語能力試験のためにちゃんと漢字を練習しましょう
日本語の勉強が好きなら何でもできるので心配しないほうがいいです✨
頑張ってください😊
20/12/2024
යහපත් සිතින්..🙏❤
20/12/2024
A සාමාර්ථයක් සහිතව උසස් පෙළ ජයගන්න🇯🇵🌸🌻
හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය මෙහෙයවන ජපන් පාසල
උපාධිධාරී ගුරුවරියක් N1 holder
බාහිර කථිකාචාර්යවරියක්
රූපවාහිනී මාධ්‍යයේ පරිවර්තිකාවක් සේම කතුවරියක්
වසර 18 ක අත්දැකීම් බහුල ගුරුවරියක්
විශ්වාසයකින් සහභාගි වෙන්න
විස්තර සදහා
0768881006
Whatsapp කරන්න ❤🌻
උසස් පෙළ සිසුන් සදහා වන පාසල් කියවීම් පොත අනුව විෂය නිර්දේශය සම්පූර්ණ කෙරේ.
රචනා
සාහිත්‍යය
පරිවර්තනය
දෙබස් නිර්මාණය
ජපන් සංස්කෘතිය
කන්ජි අක්ෂර අභ්‍යාස
මාසික පරීක්ෂණ
පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
ඉලක්ක ගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
වාර පරීක්ෂණ සහිත විධිමත් අධ්‍යාපනයක්
පළමු ශ්‍රේණියේ සිට දහවන ශ්‍රේණිය දරුවන් වෙනුවෙන්
පොඩිත්තන්ගේ ජපන් පාසල
JLPT 5/4/3/2
NAT 5 /4/3/2
JFT
යන සියලු විභාග සදහා පන්ති පැවැත්වේ .
වෙබ් අඩවිය සදහා
japanesehv.lk
https://www.facebook.com/japaneseclasses1006/videos/859190996292688/
📌️📌️📌️📌️📌️📌️
https://www.facebook.com/100064092094732/posts/1006394174840310/?app=fbl
20/12/2024
අදින් නිවාඩු අවසන්..🥰🎌🌻🌻
21 වන සෙනසුරාදා සිට
හිමවරි ජපන් භාෂා අධ්‍යාපන ආයතනයේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරනවා දරුවනේ...
16/12/2024
තාත්තා ❤ ගොඩක් ආදරේ ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝායු වේවා !
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Kottawa
Opening Hours
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |