Supun Nimantha - Economics

Supun Nimantha - Economics SUPUN NIMANTHA
BSc.Mgt(Special)UG.University of Sri Jayawardenapura

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබා අපොස උසස් පෙළ වාණිජ අංශයෙන් ඉහළින්ම සමත් වී දකුණු ආසියාවේ හොඳම කළමනාකරණ පීඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයට තේරීපත් විය.

තාර්කික ඉගැන්වීමේ ශෛලියත් , විභාගය පිළිබඳ ඇති සමීප අත්දැකීමත් සමග ඉතා ගුණාත්මක හා ආකර්ෂණීය ඉගැන්වීමේ රටාවක් ඔහු සතුය.

"ජයග්‍රහණයට මගකියන ආර්ථික විද්‍යා ගවේෂණය..."🥇උසස්පෙළ විභාගයට සූදානම් වන ඔබට,✅ සිද්ධාන්ත කරුණු✅ පුනරීක්ෂණ✅ ප්‍රශ්න පත්‍රය...
06/06/2024

"ජයග්‍රහණයට මගකියන ආර්ථික විද්‍යා ගවේෂණය..."🥇

උසස්පෙළ විභාගයට සූදානම් වන ඔබට,
✅ සිද්ධාන්ත කරුණු
✅ පුනරීක්ෂණ
✅ ප්‍රශ්න පත්‍ර
යන සියල්ල සාකච්ඡා කරමින් විශිෂ්ට සාමාර්ථයක් අත්කරගන්නට...,

👨🏻‍🏫තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සඳහා අදම සම්බන්ධ වන්න...

📱Voice: 077 203 0036

ජයග්‍රහණයට මග කියන ආර්ථික ව්ද්‍යා ගවේෂණය                          🏆🥇 2025 උසස් පෙල නව පන්ති ආරම්භය ජුලි 10 සඳුදා | ප.ව. ...
06/07/2023

ජයග්‍රහණයට මග කියන ආර්ථික ව්ද්‍යා ගවේෂණය
🏆🥇

2025 උසස් පෙල නව පන්ති ආරම්භය

ජුලි 10 සඳුදා | ප.ව. 3.30 - 5.30

හාවඩ් උසස් අධ්‍යාපන ආයතනය - කොට්ටාව
( කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට )


සරසවියට පාර කියනසරසවි ගුරු සුසංයෝගය 👨🏻‍🎓2025 උසස් පෙළ නව පන්ති ආරම්භයආර්ථික විද්‍යාවජුලි 03 සඳුදා | ප.ව. 3.30 - 6.30ගිණු...
24/06/2023

සරසවියට පාර කියන
සරසවි ගුරු සුසංයෝගය 👨🏻‍🎓

2025 උසස් පෙළ නව පන්ති ආරම්භය

ආර්ථික විද්‍යාව
ජුලි 03 සඳුදා | ප.ව. 3.30 - 6.30

ගිණුම්කරණය
ජුලි 04 අඟහරුවාදා | ප.ව. 3.30 - 6.30

හාවඩ් උසස් අධ්‍යාපන ආයතනය - කොට්ටාව

පළමු මස නොමිලේ ❗

Accounting With Lahindu Ahangamage

සරසවි සිහිනය සිහිනයක් නොව යථාර්ථයක් කරගන්නට..💯✨අමතක නොවන තියරි සමග ජයග්‍රහණයට මං පෙත් විවර කරන ආර්ථික විද්‍යා ගවේෂණය.......
17/06/2023

සරසවි සිහිනය සිහිනයක් නොව යථාර්ථයක් කරගන්නට..💯✨

අමතක නොවන තියරි සමග ජයග්‍රහණයට මං පෙත් විවර කරන ආර්ථික විද්‍යා ගවේෂණය....🏆🥇

2024 Theory | Revision | Paper class සඳහා දැන් බඳවා ගැනේ..

අමතක නොවන Theory උගන්වන නිවැරදි තියරිය.....🔥2024/ 2025 සිද්ධාන්ත පන්ති සදහා අදම අමතන්න...☎ 077 203 0036
08/06/2023

අමතක නොවන Theory
උගන්වන නිවැරදි තියරිය.....🔥
2024/ 2025 සිද්ධාන්ත පන්ති සදහා අදම අමතන්න...
☎ 077 203 0036

මගහැරුනු පාඩම් - Theory ✅පුනරීක්ෂණ - Speed Rivision ✅ප්‍රශ්න පත්‍ර - Papers ✅ ඔක්කොම කරගෙන බය නැතුව විභාගෙට යන්න කැමති හ...
05/06/2023

මගහැරුනු පාඩම් - Theory ✅
පුනරීක්ෂණ - Speed Rivision ✅
ප්‍රශ්න පත්‍ර - Papers ✅

ඔක්කොම කරගෙන බය නැතුව විභාගෙට යන්න කැමති හැමෝම අදම එකතු වෙන්න...

2023 A/L අන්තිම තුරුම්පුව✨
☎ 077 203 0036

ජයග්‍රහණයට මග කියන ආර්ථික විද්‍යා ගවේෂණය🏆👩🏻‍🎓 තාර්කික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් යටතේ නිසැක A සාමාර්ථයක් උදෙසා ඔබත්...
05/06/2023

ජයග්‍රහණයට මග කියන ආර්ථික විද්‍යා ගවේෂණය🏆👩🏻‍🎓

තාර්කික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් යටතේ නිසැක A සාමාර්ථයක් උදෙසා ඔබත් අදම එක් වන්න...🥇
☎ 077 203 0036

සමහර හීන තියෙනවා හැබෑ වෙනකං ඉන්නෙ නැතුව,  හැබෑ කරගන්න ඕනෙ...ඒ හීන හැබෑ කරගන්න යන ගමන එතරම් සුන්දර ගමනක් නෙමෙයි...ඉතින්, ...
05/06/2023

සමහර හීන තියෙනවා හැබෑ වෙනකං ඉන්නෙ නැතුව, හැබෑ කරගන්න ඕනෙ...
ඒ හීන හැබෑ කරගන්න යන ගමන එතරම් සුන්දර ගමනක් නෙමෙයි...
ඉතින්,
හීන හඹාගෙන යන්න හරිම පාර අපි පෙන්නන්නම්...

මේ...
ජයග්‍රහණයට මග කියන ආර්ථික විද්‍යා ගවේෂණය....🏆️

සුපුන් නිමන්ත 🖊

Address

Kottawa

Telephone

+94772030036

Website

Alerts

Be the first to know and let us send you an email when Supun Nimantha - Economics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Supun Nimantha - Economics:

Shortcuts

Share

Category