NCTA - e Learning

NCTA - e Learning elearning platform for Mobile Phone Repairing

නිදහස් රැකියාවක්! තමන්ගේම ව්‍යාපාරයක්! ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාව◾ පළමු දින නොමිලේ...==================ජංගම දුරකථන...
26/03/2025

නිදහස් රැකියාවක්! තමන්ගේම ව්‍යාපාරයක්! ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාව◾ පළමු දින නොමිලේ...==================

ජංගම දුරකථන අලුත්වැඩියාව සහ අමතර කොටස් අළෙවි ව්‍යාපාරය. මේ සඳහා අවතීර්ණ වීමට මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර වයස් බේදයකින් තොරොව ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සහබාගී විය හැක.

මසකට **ලක්ෂයකට වඩා ලාබයක් පහසුවෙන් උපයාගත හැකි අදකාලේ අගනා වෘත්තියකි.

Apple, Samsung, Nokia, චයිනීස් ඇතුලු ඕනෑම මාදිලියක දුරකතනයක් අලුත්වැඩියාව මුල සිටම ඉගෙනගන්න.

◾Software ◾Hardware ◾Unlocking

සියලූම දෝෂ අලුත්වැඩියාව ආවරණය වේ..

◾නව පාඨමාලා ආරම්භය : මාර්තු 30 ඉරිදා උදේ 11.30ට

0776719622 අමතන්න.

NCTA-INSTITUTE,
අංක 144/9,
හයිලෙවල් පාර,
කොට්ටාව.

පලමු දින නොමිලේ සහබාගීවී පාඨමාලාව පිලිබඳව ඔබ සෑහීමකට පත්වේ නම් පමණක් ලියාපදිංචි විය හැක.
(ලියාපදිංචි ගාසිතුව රු.4000/=කි)

◼️පාඨමාලාව අවසානයේ ඉක්මනින්ම තමගේම ව්‍යාපාරික ස්ථානය ඉතා සුළු මුදලකින් ආරම්භ කිරීමට මග පෙන්වීම.

◼️අලුත්වැඩියාවට අමතරව ජංගම දුරකථන, චාජර්,බැටරි,ටෙම්පඩ්, බැක් කවර් ඇතුලු සියලුම අමතර කොටස් තොග මිලට ලබා ගැනීමට අවස්තාව සලසාදේ.

◾ගාස්තු දෙනිකව රු.2000/= වාරික වශයෙන් ගෙවිය හැක. (සම්පූර්ණ මුදල රු.16,000/=)
◾කාල සීමාව මාස 02 කි.
◾පුහුණුවෙන් පසු වටිනා සහතිකයක්.
◾Sales & Service provider Guiding
◾පුහුණුවෙන් පසුවත් නොමිලේ නිරන්තර මගපෙන්වීම.

සාර්ථක ව්‍යාපාරයක් හරහා ජීවිතය වෙනස් කරගන්න ඔබටත් අවස්තාව.
වැඩි විස්තර සදහා 0776719622 අමතන්න.

21/12/2024

NCTA - e Learning නත්තල් දීමනා. දෙසැම්බර් 23/24/25 දිනයන්හිදී...

NCTA-Institute

Thank You for ordering our Online Software Course in Mobile Phone Repair NCTA - e Learning  Visit 👉 elearn.nctainstitute...
24/09/2024

Thank You for ordering our Online Software Course in Mobile Phone Repair NCTA - e Learning
Visit 👉 elearn.nctainstitute.com

Apple Center  කිරිබත්ගොඩ/මහරගම=============================Owner Shan Samarajeewa Next Level බ්‍රෑන්ඩ් එකක් වුණ අපි ආදරේ...
16/09/2024

Apple Center කිරිබත්ගොඩ/මහරගම
=============================
Owner Shan Samarajeewa
Next Level බ්‍රෑන්ඩ් එකක් වුණ අපි ආදරේට කියන කොන්ඩයා ❤
2019 NCTA-Institute එකට එද්දි පරණ බයික් කට්ටකින් ආපු කොල්ලා අද Outlander එකක් පැදන් සුපිරි ලෙවල් එකක ඉන්නවා දකිද්දි ආඩම්බරයි මට. කැම්පස් එකේ ඉඳපු කාලෙ ඉඳන් ෆෝන් එක්කම හැප්පුන ඔහු අද වෙනකොට top level young businessman කෙනෙක් වෙලා අවසන්.
බිස්නස් ලෝකෙ වැඩ්ඩො බිහිවෙන්නෙ නව චින්තනයක් තුලින් මිසක් නිදිමරාගෙන මහන්සි වීම හෝ යම් දෙයක් මත තමාට තියන අදි දක්ෂතාවය මත නෙවෙයි. ඒත් ශාන් මුල ඉඳන් අතේ අරන් ගිහින් iphone බිස්නස් කරපු grass level එකෙන් top නොච් ආපු එකෙක්. පස්සෙ smart වුණා, Thinking pattern වෙනස් වුණා. ඉතින්, වෙනස්ව සිතන්න වෙනස්ව ලෝකය දිනන්න.
ජය වේවා ප්‍රසන්න ❤
-N.C Erepola (2024/09/16)

කොහෙන් කොහොම කාගෙන් ඇහුවත් SOFTWARE & UNLOCK ගොඩ දාගන්න කරන්නම ඕනෙ කෝස් එක මේක. අලුත් අවුරුද්දෙ අරං දාලා තියාගන්න. Life ...
08/04/2024

කොහෙන් කොහොම කාගෙන් ඇහුවත් SOFTWARE & UNLOCK ගොඩ දාගන්න කරන්නම ඕනෙ කෝස් එක මේක. අලුත් අවුරුද්දෙ අරං දාලා තියාගන්න. Life time Access තියනවා.
ඕන වෙලාවක log වෙලා ඉගෙනගන්න පුලුවන්.

NCTA - e Learning සොෆ්ට්වෙයා ෆුල් පැක් offer එක අලුත් අවුරුදු සමයේ නැවතත්. 😊👇👇 ==================
Online පාඨමාලාවන් සියල්ලම රුපියල් 10,000/= ක් පමණි. 🤗🤗

◾ඇපල් ඇන්ඩ්‍රොයිඩ් සොෆ්ට්වෙයා ඇතුලත් කිරීමේ පාඨමාලාව. වටිනාකම රු:15,000/=
Syllabus: https://elearn.nctainstitute.com/course/android-සහ-apple-සොෆ්ට්වෙයා-සහ-unlock-පාඨමා/

◾iCloud unlock and bypass පාඨමාලාව. වටිනාකම රු:15,000/=
Syllabus : https://elearn.nctainstitute.com/course/ඇපල්-icloud-bypass-සහ-unlock-course/

◾apple android server unlocking පාඨමාලාව.වටිනාකම රු:10,000/=

Syllabus : https://elearn.nctainstitute.com/course/android-iphone-සර්වර්-unlock-පාඨමාලාව/

මෙම පාඨමාලාවන් හැදෑරීමතුලින් ජංගම දුරකතන සොෆ්ට්වෙයා සම්බන්ධ සම්පූර්ණ දැනුම ඔබට ලබාගත හැක.

එසේම සියලූම පාඨමාලාවන් සඳහා life time access ලබාදේ..

සියලු යාවත්කාලීනවීම් නොමිලේ...

පාඨමාලාවන් තුනම ඇතුලත් ෆුල් කෝස් පැක් එක ඔබට අලුත් අවුරුදු සමයේ රුපියල් 10,000/= ක විශේෂ මිලකට ලබා ගැනීමට හැක.

Attention :: මිලදී ගැනීමේදී පාඨමාලා 3ම cart add කරන් Discount Coupon code එක newyear2024 ලෙස (සිම්පල් අකුරින්) යොදන්න.
(දීමනාව වලංගු වන්නෙ අප්‍රේල් 12 රාත්‍රී 12.00 දක්වා පමණි.)

අමතන්න 0776719622
පිවිසෙන්න 👉 elearn.nctainstitute.com
online Since 2021

NCTA - e Learning ඔන්ලයි පාඨමාලාවන් නව මුහුණුවරකින් සහ අලුත් අප්ඩේට් රැසක් සමග බලාපොරොත්තු වන්න. ◾අලුත් අවුරුදු සමයේ Dis...
29/03/2022

NCTA - e Learning ඔන්ලයි පාඨමාලාවන් නව මුහුණුවරකින් සහ අලුත් අප්ඩේට් රැසක් සමග බලාපොරොත්තු වන්න.
◾අලුත් අවුරුදු සමයේ Discounted offer එක නැවතත්!
◾දැනටමත් access මිලදීගෙන ඇති සැමට updates සියල්ලම 100% නොමිලේ... 🤟

👇elearn.nctainstitute.com👇

-The next level of online mobile Phone repair Education

NCTA Institute Christmas Bonanza..🎅 රුපියල් 40,000/= වටිනා සොෆ්ට්වෙයා පාඨමාලාවන් සියල්ල රුපියල් 10,000/=ක් පමණයි.ඉක්මන් ...
22/12/2021

NCTA Institute Christmas Bonanza..🎅

රුපියල් 40,000/= වටිනා සොෆ්ට්වෙයා පාඨමාලාවන් සියල්ල රුපියල් 10,000/=ක් පමණයි.

ඉක්මන් කරන්න. දෙසැම්බර් 23,24 සහ 25 දිනයන් හිදී පමණයි.

NCTA - e Learning සොෆ්ට්වෙයා ෆුල් පැක් offer එක නැවතත්. 😊👇👇 ==================

පාඨමාලාවන් සියල්ලම රුපියල් 10,000/= ක් පමණි.

◾ඇපල් ඇන්ඩ්‍රොයිඩ් සොෆ්ට්වෙයා ඇතුලත් කිරීමේ පාඨමාලාව. වටිනාකම රු:15,000/=
Syllabus: https://elearn.nctainstitute.com/course/android-සහ-apple-සොෆ්ට්වෙයා-සහ-unlock-පාඨමා/

◾iCloud unlock and bypass පාඨමාලාව. වටිනාකම රු:15,000/=
Syllabus : https://elearn.nctainstitute.com/course/ඇපල්-icloud-bypass-සහ-unlock-course/

◾apple android server unlocking පාඨමාලාව.වටිනාකම රු:10,000/=

Syllabus : https://elearn.nctainstitute.com/course/android-iphone-සර්වර්-unlock-පාඨමාලාව/

යන පාඨමාලාවන් තුනම ඇතුලත් ෆුල් කෝස් පැක් එක දෙසැම්බර් 23 උදෑසන සිට 25 රාත්‍රී 10.00 දක්වා රුපියල් 10,000/= ක විශේෂ මිලකට ලබා ගැනීමට හැක.
අමතන්න 0776719622
පිවිසෙන්න 👉 elearn.nctainstitute.com/home

**මෙම දීමනාව වලංඟු වන්නේ දෙසැම්බර් 25 රාත්‍රි 10.00 දක්වා මිලදී ගැනීමට පමණක් බව කරුණාවෙන් සළකන්න.

පිවිසෙන්න 👇 elearn.nctainstitute.com වෙත.

Software course coupon = xmas2021

වට්ටම් ලබාගැනීමට ඉහත කූපන් බාවිතා කරන්න..

විස්තර සඳහා අමතන්න 0776719622

The next level of online smart learning 📚

NCTA - e Learning සොෆ්ට්වෙයා ෆුල් පැක් offer එක නැවතත්. 😊👇👇 ==================පාඨමාලාවන් සියල්ලම රුපියල් 10,000/= ක් පමණ...
22/06/2021

NCTA - e Learning සොෆ්ට්වෙයා ෆුල් පැක් offer එක නැවතත්. 😊👇👇 ==================

පාඨමාලාවන් සියල්ලම රුපියල් 10,000/= ක් පමණි.

◾ඇපල් ඇන්ඩ්‍රොයිඩ් සොෆ්ට්වෙයා ඇතුලත් කිරීමේ පාඨමාලාව. වටිනාකම රු:15,000/=
Syllabus: https://elearn.nctainstitute.com/course/android-සහ-apple-සොෆ්ට්වෙයා-සහ-unlock-පාඨමා/

◾iCloud unlock and bypass පාඨමාලාව. වටිනාකම රු:15,000/=
Syllabus : https://elearn.nctainstitute.com/course/ඇපල්-icloud-bypass-සහ-unlock-course/

◾apple android server unlocking පාඨමාලාව.වටිනාකම රු:10,000/=

Syllabus : https://elearn.nctainstitute.com/course/android-iphone-සර්වර්-unlock-පාඨමාලාව/

යන පාඨමාලාවන් තුනම ඇතුලත් ෆුල් කෝස් පැක් එක මේ මොහොතේ සිට හෙට(23) රාත්‍රී 10.00 දක්වා රුපියල් 10,000/= ක විශේෂ මිලකට ලබා ගැනීමට හැක.
අමතන්න 0776719622
පිවිසෙන්න 👉 elearn.nctainstitute.com/home

**මෙම දීමනාව වලංඟු වන්නේ හෙට රාත්‍රි 10.00 දක්වා මිලදී ගැනීමට පමණක් බව කරුණාවෙන් සළකන්න.

NCTA - Institute ආයතනය කොළඹ ආරම්භ කර ලබන මැයි මස 7 වැනි දිනට වසර තුනක් සපිරේ.. ඒ වෙනුවෙන් අපගේ ආද සිසුන් හට E Learning ප...
29/04/2021

NCTA - Institute ආයතනය කොළඹ ආරම්භ කර ලබන මැයි මස 7 වැනි දිනට වසර තුනක් සපිරේ.. ඒ වෙනුවෙන් අපගේ ආද සිසුන් හට E Learning පාඨමාලාවන් සඳහා සුවිශේෂී දීමනා රැසක්!
elearn.nctainstitute.com
-ලොව පලමු ජංගම දුරකථන අලුත්වැඩියා මාර්ගගත ඉගනුම් අවකාශය.
NCTA - e Learning

NCTA instituteජංගම දුරකථන අලුත්වැඩියා Online පාඨමාලාවන් සියල්ල මේ අලුත් අවුරුදු සමයේ විශේෂ වට්ටම් සහිතව ලබාගන්න.. අප්‍රේ...
07/04/2021

NCTA institute
ජංගම දුරකථන අලුත්වැඩියා Online පාඨමාලාවන් සියල්ල මේ අලුත් අවුරුදු සමයේ විශේෂ වට්ටම් සහිතව ලබාගන්න..

අප්‍රේල් 12/13/14 දිනයන් හීදී.. බලාපොරොත්තු වන්න...

පිවිසෙන්න elearn.nctainstitute.com වෙත..
NCTA - e Learning

Address

144/9, High Level Road
Kottawa
10230

Alerts

Be the first to know and let us send you an email when NCTA - e Learning posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category