CP/KOT/Harangala National School

CP/KOT/Harangala National School CP/KOT/Harangala National School

තුන්වන යොවුන් කබඩි ආසියානු  තරගාවලියට බහරේනය බලා පිටත්වන කණ්ඩායමේ..... කළමණාකරු:-  h.r.g.n.ධර්ම ශ්‍රී (වර්තමාන හරංගල විද...
16/10/2025

තුන්වන යොවුන් කබඩි ආසියානු තරගාවලියට බහරේනය බලා පිටත්වන කණ්ඩායමේ.....

කළමණාකරු:- h.r.g.n.ධර්ම ශ්‍රී (වර්තමාන හරංගල විදුහලේ ක්‍රීඩා ආචාර්ය තුමා)

කණ්ඩායම් පුහුණුකරු:- s.g.u.c බණ්ඩාර(විදුහලේ ආදී සිසු) හා ඇතුළු කණ්ඩායමට උණුසුම් සුභ පැතුම් .....

හරංගල විද්‍යාලයේ 2001 සාමාන්‍ය පෙළ හා 2004 උසස් පෙළ "85 අපි" කණ්ඩායම එකමුතුව වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන්දීමේ කඳවුර මෙවර ...
03/10/2025

හරංගල විද්‍යාලයේ 2001 සාමාන්‍ය පෙළ හා 2004 උසස් පෙළ "85 අපි" කණ්ඩායම එකමුතුව වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන්දීමේ කඳවුර මෙවර පස් වන වතාව⁣ට හරංගල ද්විතීයික විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී 2025 ඔක්තෝබර් මස 05 වන දින උදෑසන 09 සිට පැවැත්වේ.

07/08/2025

සරසවි පිවිසුම් පෙළට
එක රෑනට එන සිසු කැළ
පිළිගමු හරසරින්....

10/07/2025

H.S.S KABADDI ❤❤

හරංගල විද්‍යාලයේ ක්‍රීඩා අංශයට ආදි ශිෂ්‍යයෙකු  වන ප්‍රසන්න නාගහවත්ත මහතා විසින්ම ක්‍රීඩා ඇඳුම සකස් කර ගැනීමට උපකාර කිරීම...
10/07/2025

හරංගල විද්‍යාලයේ ක්‍රීඩා අංශයට ආදි ශිෂ්‍යයෙකු වන ප්‍රසන්න නාගහවත්ත මහතා විසින්ම ක්‍රීඩා ඇඳුම සකස් කර ගැනීමට උපකාර කිරීම සම්බන්ධව හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමි.( ක්‍රීඩා අංශය හරංගල දිවිතීක පාසල)❤️❤️❤️

මෙවර කලාප ක්‍රීඩා අපි  ❤❤
09/07/2025

මෙවර කලාප ක්‍රීඩා අපි ❤❤

20/06/2025
පොසොන් බැති ගී - 2025
19/06/2025

පොසොන් බැති ගී - 2025

උණුසුම් සුභපැතුම් ....!
13/06/2025

උණුසුම් සුභපැතුම් ....!

Address

CP/KOT/Harangala Secondry School, Harangalagama
Kotmale
20650

Opening Hours

Monday 07:00 - 14:00
Tuesday 07:00 - 14:00
Wednesday 07:00 - 14:00
Thursday 07:00 - 14:00
Friday 07:00 - 14:00

Telephone

+94543538944

Alerts

Be the first to know and let us send you an email when CP/KOT/Harangala National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to CP/KOT/Harangala National School:

Shortcuts

Share

Category