Gamini Dissanayake National School

Gamini Dissanayake National School The latest updates of Gamini Dissanayake National School can be found only in this page.

සිසු නයු අබිසෙස් -2026 ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය..
10/05/2026

සිසු නයු අබිසෙස් -2026 ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය..

20න් බාලක වොලිබෝල් 3 වන ස්ථානය සහ 16න් පහල බාලක වොලිබෝල් 3 වන ස්ථානය ගාමිණී දිසානායක ජාතික පාසල දිනා ඇති අතර උණුසුම් සුභ...
06/05/2026

20න් බාලක වොලිබෝල් 3 වන ස්ථානය සහ 16න් පහල බාලක වොලිබෝල් 3 වන ස්ථානය ගාමිණී දිසානායක ජාතික පාසල දිනා ඇති අතර උණුසුම් සුභ පැතුම්

වයස අවුරුදු 20 පහල බාලිකා වොලිබෝල් 3 වන ස්ථානය ගාමිණී දිසානායක ජාතික පාසලේ දිනා ඇත.ඔබට උණුසුම් සුභ පැතුම්....
05/05/2026

වයස අවුරුදු 20 පහල බාලිකා වොලිබෝල් 3 වන ස්ථානය ගාමිණී දිසානායක ජාතික පාසලේ දිනා ඇත.ඔබට උණුසුම් සුභ පැතුම්....

29/04/2026
14/04/2026
2025 වර්ෂයේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ අප විද්‍යාලයේ සිසු සිසුවියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමු.විද්‍යාලයේ ගර...
11/04/2026

2025 වර්ෂයේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ අප විද්‍යාලයේ සිසු සිසුවියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමු.

විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා, නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාගේම උණුසුම් සුභ පැතුම්!!!!!!!!

සුර්‍ය උදානය-2026
10/04/2026

සුර්‍ය උදානය-2026

ගාමිණී දිසානායක ජාතික පාසලේ අවුරුදු උත්සවයත් සමග ඔබත් පහත සැබැදියෙන් එකතුවන්න...
10/04/2026

ගාමිණී දිසානායක ජාතික පාසලේ අවුරුදු උත්සවයත් සමග ඔබත් පහත සැබැදියෙන් එකතුවන්න...

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

10/04/2026

*Are you ready, Dissanayakians? 📸*

*Behind every great celebration is a team capturing the moments that matter. As we gear up for the 2026 School Avurudu Festival, here’s a sneak peek at our Photography Club in action.*
*We are dedicated to preserving the spirit, the tradition, and the energy of tomorrow’s festivities. Stay tuned as we bring the celebration to your screens!*

*Arrenged by 2k26 prefect board*


*Photography And Videography by Buvindu Desmitha & Omalsha Dewmina*
*Eagle Eye Dissanayakens 🖤❕*

සුහද ඇරයුමයි.....
09/04/2026

සුහද ඇරයුමයි.....

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා කොරියාවේ සුන්ග්කියුන්ක්වාන් විශ්වවිද්‍යාලය සහයෝගයෙන් 2025 වසරේද...
02/04/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා කොරියාවේ සුන්ග්කියුන්ක්වාන් විශ්වවිද්‍යාලය සහයෝගයෙන් 2025 වසරේදී, 'අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව' පිළිබඳ පවත්වන ලද චිත්‍ර තරඟයෙන්
ප්‍රථම අනුශූරතාවය දිනාගැනීමට දුෂිකි ප්‍රාතිහා හේරත් ශිෂ්‍යාව සමත් විය.

Address

New Town
Kotmale
20580

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94522259814

Alerts

Be the first to know and let us send you an email when Gamini Dissanayake National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gamini Dissanayake National School:

Shortcuts

Share

Category