Kotikawatta Sri Rajasinghe Central College - National School

Kotikawatta Sri Rajasinghe Central College - National School THIS IS THE OFFICIAL FACEBOOK FAN PAGE OF KUDABUTHGAMUWA SRI RAJASINGHE CENTRAL COLLEGE (NATIONAL SC

09/02/2026

"සෙනෙහෙබර තාත්තා"

4th KELANI VALLEY
08/02/2026

4th KELANI VALLEY

10/09/2025
කුඩාබුත්ගමුව ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය අභිනව විදුහල්පති චතුර ධම්මික වේලාරත්න මැතිතුමාට උණුසුම්  සුභ පැතුම්!  💐...
10/09/2025

කුඩාබුත්ගමුව ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය අභිනව විදුහල්පති චතුර ධම්මික වේලාරත්න මැතිතුමාට උණුසුම් සුභ පැතුම්! 💐💐💐💐

**අ. පො. ස. (උසස් පෙළ) 2027 සඳහා පාසලේ උසස් පෙළ විද්‍යා /ගණිත, වාණිජ, කලා හා තාක්ෂණ පන්තිවලට ඇතුලත් වීමට අයදුම්පත් කැඳවන...
17/07/2025

**අ. පො. ස. (උසස් පෙළ) 2027 සඳහා පාසලේ උසස් පෙළ විද්‍යා /ගණිත, වාණිජ, කලා හා තාක්ෂණ පන්තිවලට ඇතුලත් වීමට අයදුම්පත් කැඳවනු ලැබේ.*

*අප පාසලේ සියලුම සිසුන් ඒ සඳහා අයදුම්පත් යොමු කළ යුතු අතර, අදාළ විස්තර ඉහත ලිපියේ සඳහන් ව ඇත.

*සම්පූර්ණ කළ අයදුම්පත් 2025.07.21 සඳුදා දින දහවල් 12.00 ට පෙර පාසලට ලැබිය යුතු ය.

*අයදුම්පත් තැපැල් මාර්ගයෙන් හෝ පාසලට ගෙනැවිත් භාර දිය හැක.

*තැපැල් මාර්ගයෙන් හෝ පාසලට ගෙනැවිත් භාර දුන්න ද, අයදුම්පත් යොමු කරන සියලු ම සිසුන් පහත link එක හරහා සම්බන්ධ වී, එම Google Form එක ද සම්පූර්ණ කළ යුතුය.

https://forms.gle/DXJQSvR8Vy4uLn6c9

* අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය - 2025.07.21 සඳුදා දහවල් 12.00

* සම්මුඛ පරීක්ෂණ 2025.07.22 අඟහරුවාදා දින පැවැත්වේ.

විදුහල්පතිතුමිය,
කුඩාබුත්ගමුව ශ්‍රී රාජසිංහ විද්‍යාලය.

22/05/2025

Address

Kotikawatta
10620

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 09:00 - 17:00

Telephone

+94112419137

Alerts

Be the first to know and let us send you an email when Kotikawatta Sri Rajasinghe Central College - National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kotikawatta Sri Rajasinghe Central College - National School:

Shortcuts

Share

Category