First Academy

First Academy A FAMILY OF LEARNING

~A family of learning 💙🤍~
06/07/2023

~A family of learning 💙🤍~

2023 වර්ෂය සදහා ප්‍රාථමික අංශයේ සියලු විෂයන් ආවරණය කරමින්,දරුවාට පුද්ගලික අවධානය සහිතව පන්ති පැවැත්වේ ..ඉංග්‍රීසි ,සිංහල...
07/02/2023

2023 වර්ෂය සදහා ප්‍රාථමික අංශයේ සියලු විෂයන් ආවරණය කරමින්,දරුවාට පුද්ගලික අවධානය සහිතව පන්ති පැවැත්වේ ..

ඉංග්‍රීසි ,සිංහල මාධ්‍ය දෙකම සහිතයි..

අත් අකුරු නිවැරදිව ලිවීමේ පන්ති,මතකය සංවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් සහිත පන්ති,අවධානය දීමට අපහසු දරුවන් සදහා සියලු පන්ති පැවැත්වේ.

විමසීම් -0781106669

First Academy
~A family of learning 💙🤍~

පාඩම් වැඩ කම්මැලි නැතුව කරන්න ඕන තරම් විදි තියෙනවා ..~A family of learning 💙🤍~
24/01/2023

පාඩම් වැඩ කම්මැලි නැතුව කරන්න ඕන තරම් විදි තියෙනවා ..

~A family of learning 💙🤍~

දන්නව ද?? අපි පොඩි කාලෙන් ලොකු කාලෙට එනකොට මානසික සතුට අඩු වෙලා ආතතිය කියන එක ඉබේ අපිට එනවා..ඉතින් ඇයි පුංචි කාලෙ ඇති සැ...
09/01/2023

දන්නව ද?? අපි පොඩි කාලෙන් ලොකු කාලෙට එනකොට මානසික සතුට අඩු වෙලා ආතතිය කියන එක ඉබේ අපිට එනවා..

ඉතින් ඇයි පුංචි කාලෙ ඇති සැහැල්ලුව ලොකු වෙනකොට නැති වෙන්නෙ??

මොහොතක් සිතන්න..

ඔබ ඔබව අනිත් අය සමග මුදල්,අධ්‍යාපනය,රැකියාව,ආදරය හෝ විවාහ ජීවිතය සමග සන්සන්දනය කරනවා නේද?

මේ සන්සන්දනය නිසාම අපි රැල්ලට යනවා..

ඉතින් දරුවන්ව කවදාවත් වෙන දරුවන්,සහෝදරයන් ඉදිරියේ සන්සන්දනය කිරීමෙන් වළකින්න ...

මොකද ඔබට නොකියන බොහෝ දේ දරුවන් සිතනු ඇත....

First Academy
~A family of learning 💙🤍~

ළඟ ළඟම එන නත්තල...First Academy ~A family of learning 💙🤍~
02/12/2022

ළඟ ළඟම එන නත්තල...

First Academy

~A family of learning 💙🤍~

දරුවන් අකීකරු වෙන්නෙ එක් එක් පුද්ගලයාට අනුව...ඉතින් අකීකරු දරුවන් කීකරු කරගන්න ඔබ වෙනස් වී බලන්න...~A family of learning...
27/11/2022

දරුවන් අකීකරු වෙන්නෙ එක් එක් පුද්ගලයාට අනුව...ඉතින් අකීකරු දරුවන් කීකරු කරගන්න ඔබ වෙනස් වී බලන්න...

~A family of learning 💙🤍~

24/11/2022
වැඩිහිටි ඔබත් අගය කිරීමකදි කොච්චර සතුටු වනවාද??කවුරුත් අපේ කටින් "Good" කියවුනා ට සල්ලි ගන්නෙ නෑ...අපි දරුවන් අගය කරමු.....
16/11/2022

වැඩිහිටි ඔබත් අගය කිරීමකදි කොච්චර සතුටු වනවාද??

කවුරුත් අපේ කටින් "Good" කියවුනා ට සල්ලි ගන්නෙ නෑ...

අපි දරුවන් අගය කරමු...

~A family of learning 💙🤍~

වැරදුන තැන් වල අඩුපාඩු කියන්න කලින්හරිගිය තැන් අගය කරනවා නම්..ඔබ දරුවාගේ මානසික සංවර්ධනය ගැන හිතන කෙනෙක් ...~A family of...
14/11/2022

වැරදුන තැන් වල අඩුපාඩු කියන්න කලින්
හරිගිය තැන් අගය කරනවා නම්..
ඔබ දරුවාගේ මානසික සංවර්ධනය ගැන හිතන කෙනෙක් ...

~A family of learning 💙🤍~

" ටීචර් ..දැන් වෙලාව බලන්න පුළුවන් වුනාම..මාත් දාන් එනවා අත් ඔරලෝසුවක්.."~A family of learning 💙🤍~
10/11/2022

" ටීචර් ..දැන් වෙලාව බලන්න පුළුවන් වුනාම..මාත් දාන් එනවා අත් ඔරලෝසුවක්.."

~A family of learning 💙🤍~

Learning is not reading the book and listening to teacher. There should be different learning methods like hands on acti...
08/11/2022

Learning is not reading the book and listening to teacher. There should be different learning methods like hands on activities and then, the child will gain the lesson quickly to their mind .

First Academy
~A family of learning 💙🤍~

Address

Kotikawatta

Telephone

+94723026057

Website

Alerts

Be the first to know and let us send you an email when First Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category