14/04/2026
අප ආයතනයේ එතෙක් මෙතෙක් පැවති එකවර විශාලතම ට්‍රේනින් වීසා සේවකයන් බදවා ගන්නා සම්මුඛ පරීක්ෂණය පැවැත්විනි. පිරිමි ළමුන් 24 සහ ගැහුණු ළමයි 7 ක් ලෙස 31 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම මේ වසර අවසානයේ ජපන් යාමට තේරීපත් විය. ජපන් යාමට සිහින බලන තරුණ උත්සාහවන්ත අයට තව අවස්ථා පැමිණීමට නියමිතයි.
*ජපන් ඉගෙන ගෙන හරි පාරෙන් ජපන් යමු*