13/07/2026
හරිම තැනින් ජපන් යන්න❗❗ හරිම තැනින් ජපන් ඉගෙන ගන්න❗❗ සාර්ථකව ජපානෙ රැකියාවක් කරන්න❗❗ එන්න අකිකෝ අප හා එක්වන්න...
💥JLPT/NAT N4 විභාගයට සූදානම් කරවන ජපන් භාෂා පාඨමාලාව💥
මෙම ජපන් භාෂා පාඨමාලා හැදෑරීම සඳහා මූලික ජපන් භාශා N5 දැනුම තිබිය යුතුයි.
📌පාඨමාලා ආරම්භය: ජූලි 18 වන සෙනසුරාදා දහවල් 01.00 සිට සවස 04.00 දක්වා ( සතියේ සෑම සෙනසුරාදා දිනකම පැවැත්වේ.)
📌පාඨමාලා කාලය : මාස 03යි
📌පාඨමාලා ගාස්තුව : Rs.30,000 යි.
📌පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක.
📌පළමු දින 15,000/-ක් ගෙවා පාඨමාලාව සඳහා සම්බන්ධ විය හැක.
මෙම පාඨමාලාව හරහා ඔබට
🛑Student Visa, SSW Visa, Job Visa සඳහා අවශ්‍ය විභාග සඳහා සූදානම් කිරීම.
🛑පාඨමාලා සදහා සහභාගී වන සිසුන්ට ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා පංති සදහා නොමිලේ සහභාගී වීමේ අවස්ථාව. ( Free Paper Class )
🛑පාඨමාලා අවසානයේ Grammar, listening and spoken exam පවත්වා වටිනා සහතික පත්‍ර ප්‍රධානය කරයි.
🛑Student Visa, SSW Visa, සඳහා උපදේශණ සේවාද නොමිලේ ලබා ගත හැක...
📌 ලියාපදිංචි කරගැනීම ජූලි 25 වනදා තෙක් සිදුකරනු ලබයි
මෙහෙයවීම - අකිකෝ හී විද්වත් ගුරු මඩුල්ලක් විසින්...
(Physical Group Class - ආසන සීමිත බැවින් ඔබේ ආසනය ඉක්මනින් වෙන්කර ගන්න)
👇වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා WhatsApp පණිවිඩයක් තබන්න👇
☎ 077 727 2369
වැඩි විස්තර සදහා අමතන්න
☎ 077 589 1924
📍140/11, Avissawella Road, Mahabuthgamuwa, Angoda.
www.akiko.lk