MR/Godakumbura K.V.

MR/Godakumbura K.V. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MR/Godakumbura K.V., School, Godakumbura, Kotapola.

22/04/2026
🌸 හද පිරි සුබ පැතුම්! 🌸2025 සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ🏅 පද්‍ය නිර්මාණ තරගයෙන් සමස්ත ලංකා දෙවන ස්ථානය🏅 ගද්‍ය රචනා ...
11/04/2026

🌸 හද පිරි සුබ පැතුම්! 🌸

2025 සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ
🏅 පද්‍ය නිර්මාණ තරගයෙන් සමස්ත ලංකා දෙවන ස්ථානය
🏅 ගද්‍ය රචනා තරගයෙන් සමස්ත ලංකා හතරවන ස්ථානය
දිනාගෙන, පාසලේ කීර්ති නාමය උසස් කළ
අපගේ ආදරණීය පී.ජී. නෙතුලි දහම්සා දියණියට
අපගේ උණුසුම් සුබ පැතුම්! 🎉👏

මෙම විශිෂ්ට ජයග්‍රහණය සඳහා
ඇයට මග පෙන්වූ
ගරු විදුහල්පතිතුමියට,
සිංහල විෂයය භාර ගුරුතුමියට,
කුඩා කල සිට අධ්‍යාපනය ලබාදුන් සියලු ගුරු භවතුන්ටත්
හෘදයාංගම කෘතඥතාව පළ කරමු. 🙏

එසේම, නිරන්තරයෙන් ඇය පසුපස සිටිමින්
ඇයගේ ගමනට ශක්තියක් වූ
ආදරණීය දෙමාපියන්ට
අපගේ විශේෂ ස්තුතිය! 💖

✨ ඔබගේ අනාගතය තවත් ජයග්‍රහණයන්ගෙන් පිරී
දීප්තිමත් වේවායි ප්‍රාර්ථනා කරමු! ✨

අද දිනට යෙදී ඇති අන්තර්ජාතික ගණිත දින සැමරුමට සමගාමීව මාර/ ගොඩකුඹුර විදුහලේ පැවැත්වූ ගණිත දින සැමරුම සහ 2026/03/09 දින ස...
14/03/2026

අද දිනට යෙදී ඇති අන්තර්ජාතික ගණිත දින සැමරුමට සමගාමීව මාර/ ගොඩකුඹුර විදුහලේ පැවැත්වූ ගණිත දින සැමරුම සහ 2026/03/09 දින සිට 2026/03/13 දින දක්වා ක්‍රියාත්මක වූ ගණිත සතිය තුළ සිදු කරන ලද ක්‍රියාකාරකම් ඇසුරෙන් පැවැත්වූ ගණිත නිපැයුම් ප්‍රදර්ශනය...🍃✨💚

2026/03/11 දා මාර/ගොඩකුඹුර විදුහලේ දී පැවැත්වූ සිසු දිරිය වෙළඳ පොළ.... 🍃💫💚
13/03/2026

2026/03/11 දා මාර/ගොඩකුඹුර විදුහලේ දී පැවැත්වූ සිසු දිරිය වෙළඳ පොළ.... 🍃💫💚

අද දින උපන්දිනය සමරන මාර/ගොඩකුඹුර විදුහලේ ගරු විදුහල්පතිනිය රසිකා පල්ලියගුරු මැතිණියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පිරි සියලු...
25/02/2026

අද දින උපන්දිනය සමරන මාර/ගොඩකුඹුර විදුහලේ ගරු විදුහල්පතිනිය රසිකා පල්ලියගුරු මැතිණියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පිරි සියලු පැතුම් ඉටුවන සුබම සුබ උපන්දිනයක් වේවායි ආචාර්ය මණ්ඩලය හා අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සුබපැතුම්.....! 🌸💖🎂✨

මාර/ගොඩකුඹුර කනිටු විදුහලේ 78 වැනි නිදහස් දින සැමරුම 🇱🇰💖
05/02/2026

මාර/ගොඩකුඹුර කනිටු විදුහලේ 78 වැනි නිදහස් දින සැමරුම 🇱🇰💖

මාර/ගොඩකුඹුර කනිටු විදුහලේ 2026 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය✨🌸(2026.01.29)
29/01/2026

මාර/ගොඩකුඹුර කනිටු විදුහලේ 2026 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය✨🌸
(2026.01.29)

Address

Godakumbura
Kotapola
81480

Website

Alerts

Be the first to know and let us send you an email when MR/Godakumbura K.V. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MR/Godakumbura K.V.:

Shortcuts

Share

Category