Sripali Primary College

Sripali Primary College නිපුණතා පිරි සිසුන් පරපුරක් පාසලෙන් දැයට

2023 වසරේ ශිෂ්‍යත්ව හපනුන් (ඉදිරිපත් වූ ශිෂ්‍යයන් 24 දෙනෙකි සමත් ශිෂයයින් 07 දෙනෙකි) 😍
09/03/2023

2023 වසරේ ශිෂ්‍යත්ව හපනුන් (ඉදිරිපත් වූ ශිෂ්‍යයන් 24 දෙනෙකි සමත් ශිෂයයින් 07 දෙනෙකි) 😍

2023-03-08 - මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප විදුහල්පති රැස්වීම පවත්වන ලද අතර ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් ප...
09/03/2023

2023-03-08 - මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප විදුහල්පති රැස්වීම පවත්වන ලද අතර ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී 2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් පාසල් ඇගයීම සිදුවිය. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවුලපිටිය කොට්ඨාෂයෙන් 4 වන ස්ථානයත් මිනුවන්ගොඩ කලාපයෙන් 10 වන ස්ථානයත් බස්නාහිර පලාතෙන්ම හොදම පාසල් 100 අතරටත් පත්වූ ශ්‍රීපාලි ප්‍රාථමික විද්‍යාලයට අධ්‍යාපන සංවර්ධන අධ්‍යක්ෂතුමා, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය, සමග කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා විසින් ඇගයීම් සහතිකයක් පිරිනමන ලදී. මෙම ජයග්‍රහණයට කැපවූ සැමට ගෞරවණීය ප්‍රනාමය පුදකරමි.

සිංදු හා නර්ථන තරග සදහා ඉදිරිපත් වූ සිසුන් - 2022
09/03/2023

සිංදු හා නර්ථන තරග සදහා ඉදිරිපත් වූ සිසුන් - 2022

ශිෂ්‍යයින්ගේ නිර්මාණ පුවරු - 2022
09/03/2023

ශිෂ්‍යයින්ගේ නිර්මාණ පුවරු - 2022

උදෑසන බුද්ධපූජාව වැඩමවීම - 2022
09/03/2023

උදෑසන බුද්ධපූජාව වැඩමවීම - 2022

2022-12-21 - පෙරහැර
09/03/2023

2022-12-21 - පෙරහැර

පන්සල් ගියා - 2022
09/03/2023

පන්සල් ගියා - 2022

දන්ත සායනය - 2022
09/03/2023

දන්ත සායනය - 2022

ක්‍රීඩා උත්සවය 2022
09/03/2023

ක්‍රීඩා උත්සවය 2022

කැද බෙදාදීම 2022
09/03/2023

කැද බෙදාදීම 2022

2022-11-15 - කරාතේ නිල ඇදුම් උත්සවය.
09/03/2023

2022-11-15 - කරාතේ නිල ඇදුම් උත්සවය.

උපන්දින සැමරුම් ත්‍යාග ලබාදීම 2022
09/03/2023

උපන්දින සැමරුම් ත්‍යාග ලබාදීම 2022

Address

Heeralugedara
Kotadeniyawa
11232

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30

Telephone

+94332240194

Website

Alerts

Be the first to know and let us send you an email when Sripali Primary College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sripali Primary College:

Shortcuts

Share

Category