VK Maths & Science

VK Maths & Science Vilash Kulathilake
Bsc (Hons) civil engineering (SLTC / UG)
Dip.in English university of colombo

නව වසරට  සුදානම් 😇 ...
06/01/2026

නව වසරට සුදානම් 😇 ...

31/12/2025
🍂 විද්‍යාවේ දැනුම සොයන දරුවනි 🦠👀නෙතින් දකින ලොව 🧠 මනසින් දකින්න,😇 එන්න  අප හා එක්වන්න.🎓ජනවාරි 7️⃣ දා සිට නව පංති ඇරඹේ 📝....
28/12/2025

🍂 විද්‍යාවේ දැනුම සොයන දරුවනි 🦠
👀නෙතින් දකින ලොව 🧠 මනසින් දකින්න,
😇 එන්න අප හා එක්වන්න.🎓
ජනවාරි 7️⃣ දා සිට නව පංති ඇරඹේ 📝...

අප පංතිය හා එක්වීමට පහත දුරකථනයට නම හා ශ්‍රේණිය සඳහන් කරමින් whatsApp ☎ පණිවිඩයක් යොමු කරන්න.....

5 න් 6 ට එන පුංචි පොඩිත්තනි 👦👧,නව මොඩියුලර් ක්‍රමයට 🦠විද්‍යාව🍂 ඉගෙන ගන්න අප හා එක් වන්න.🎓ජනවාරි 7️⃣ දා සිට නව පංති ඇරඹේ ...
27/12/2025

5 න් 6 ට එන පුංචි පොඩිත්තනි 👦👧,
නව මොඩියුලර් ක්‍රමයට 🦠විද්‍යාව🍂 ඉගෙන ගන්න අප හා එක් වන්න.🎓
ජනවාරි 7️⃣ දා සිට නව පංති ඇරඹේ 📝...

අප පංතිය හා එක්වීමට පහත දුරකථනයට නම හා වසර සඳහන් කරමින් whatsApp ☎ පණිවිඩයක් යොමු කරන්න.....

 # තුරුණු සිංහල පංතිය-නදීෂ් ලියනගේ # අ.පො.ස. (සා.පෙළ ) සම්මන්ත්‍රණය 2025සාහිත්‍යය නදිය තරණය කෙරුවන්ට ත්‍යාග හා සම්මාන ලබ...
10/12/2025

# තුරුණු සිංහල පංතිය-නදීෂ් ලියනගේ
# අ.පො.ස. (සා.පෙළ ) සම්මන්ත්‍රණය 2025

සාහිත්‍යය නදිය තරණය කෙරුවන්ට ත්‍යාග හා සම්මාන ලබා දීම.

28/11/2025

දෙමාපියනි ,

වර්තමාන තත්වය ගැන ඔබත් දැනුවත් වී දරුවන්වත් දැනුවත් කරවීමට මෙම වීඩියෝ පටය නරඹන්න ඔවුනටද පෙන්වන්න ..

මෙහි අයිතිකරු වන රුවන්මාලි ජයවික්‍රම ගුරුතුමියට විශේෂ ස්තූතිය ....

Funny LovelyKind Best    science sir   Thank you very much for this love ❤These takes me to the pinnacle  of my happines...
12/10/2024

Funny
Lovely
Kind
Best science sir

Thank you very much for this love ❤
These takes me to the pinnacle of my happiness.

Thank you so much for this love ♥️
13/08/2024

Thank you so much for this love ♥️

17/04/2024

මිනිසා ලොව සිටින අනෙකුත් සතුන් අතරින් මනසින් උසස්ම සත්ත්වයා විය.

ස්වභාවධර්මයේම අංගයක් වුවද පරිසරයෙ ඇති දෙවල් තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර පරිභෝජනයට ගත් මිනිසා එ සඳහා තැබු විශාල පියවරක් ලෙස 1886 දී ජාන විද්‍යාව මෙලොවට බිහිවිය.

ස්වභාවික නිපැයුම් වල අවාසි දායක ලක්ෂණ මඟ හරවා එහි වාසි දායක පැති ඉස්මතු කිරීම මෙම ජාන තාක්ෂණයේ මූලීක අරමුණයි .

රසය වැඩි කිරිම.
ඵලදාව වැඩි කිරීම.
අහිතකර තත්ත්වයන්ට ඔරොත්තු දීමෙ හැකියාව වැඩි කිරීම .
පෝෂණ ගුණය වැඩි කිරීම

මෙහි තවත් අරමුණු ය , මේ ජානමය වෙනස් කිරීම් කිරීමට පෙර සමහර ඵල මිහිපිට පැවති අකාර සඳහා නිදසුන් කිහිපයකි .

✍️ පසු විපරම ...
9 ශ්‍රේණිය ජාන තාක්ෂණය (4 පිටුව 1 පොත )

10 ශ්‍රේණිය ප්‍රවේණිය (189 පිටුව 2 පොත )

-VK-

Address

Koswatta

Telephone

+94752823733

Website

Alerts

Be the first to know and let us send you an email when VK Maths & Science posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share