Kanishka Athuraliya

Kanishka Athuraliya Civil Engineer & QS
Counsellor
Conducted Grade 6 to O/L
Sinhala & English medium

17/09/2025
"A" දහස් ගණනක් බිහිකළ එකම ප්‍රතිඵල සහිත හදවතේ ගණං ❤️ පන්තිය.O/L වලට ලකුණු 10 ලැබෙන ත්‍රිකෝණමිතියට හෙට (2025-09-11බ්‍රස්ප...
10/09/2025

"A" දහස් ගණනක් බිහිකළ එකම ප්‍රතිඵල සහිත හදවතේ ගණං ❤️ පන්තිය.

O/L වලට ලකුණු 10 ලැබෙන ත්‍රිකෝණමිතියට හෙට (2025-09-11බ්‍රස්පතින්දා) සවස 6.00 සිට පෙරලිකාර ගණන්කාරයාගෙන් ඉගෙන ගන්න ඔබත් එන්න. 🫵

පහත වට්සැප් සමූහයට එකතු වී වැඩි විස්තර ලබාගන්න.

https://chat.whatsapp.com/Cv8NqC8RoNjF0nywOOpkK3?mode=ac_t

කොපි කළ හැක සමකල නොහැක ඔබත් පැමිණ වෙනස වටහා ගන්න !!!!!!

යහළුවන්ටත් ශෙයා කරන්න.💪

2 වන වාර විභාගයේ ගණන් පේපරය එන අගහරුවාදා තියනවා නේද? මොකද කියන්නේ දෙන්නද පට්ටම සපෝට් එකක්.. ලස්සනට පිළිවලට පේපරේට ලකුණු ...
02/08/2025

2 වන වාර විභාගයේ ගණන් පේපරය එන අගහරුවාදා තියනවා නේද? මොකද කියන්නේ දෙන්නද පට්ටම සපෝට් එකක්.. ලස්සනට පිළිවලට පේපරේට ලකුණු ටිකක් මාත් අරං එනවා පේපරේට කලින් දවසේ.. සල්ලි ගන්නේ නෑ..මේක සම්පූර්ණයෙන්ම නොමිලේ යන වැඩක්...
හැබැයි අත වන වන එන්න බෑ....
*තනිරූල්. කොළ
*ප්‍රස්තාර කොල
*කෝණමානයයි අඩිරූලයි
*ලඝු පොතයි
නම් උස්සන් එන්නම ඕනේ.. මේ නිකන්ම එන්න එපා..හොදම යාලුවත් ඇදගෙන එන්න..

එහෙන්ම ඉතින් ලකුනු වැඩිකරගන්න හිතාගෙන ඔයයි යාලුවයි සදුදා අපේ සෙමිනා එකට එන්න.. එදාට අපි හම්බවෙමුකෝ....❤️🅰️🎯🤙

දින 12න් 🅰️ එකක්.... 2025ටත් ළගදීම....ලංකාවේ දැවැන්තම වැඩපිලිවල සමග...එකතුවෙන්න සූදානම් වන්න
31/07/2025

දින 12න් 🅰️ එකක්.... 2025ටත් ළගදීම....

ලංකාවේ දැවැන්තම වැඩපිලිවල සමග...

එකතුවෙන්න සූදානම් වන්න

31/07/2025

10 සහා 11 ශ්‍රේණිවල ඉන්න ඔයාලට මෙවර වාර විභාගය වෙනුවෙන් අනුමාණ ප්‍රශ්න ඇතුලත් උපකාරක සම්මන්ත්‍රනයක්. අගෝස්තු 4 සදුදා හවස 4.30ට එන්න බොරැල්ලේ තිලකරත්නාරාමයට. 10 වසරේ ඔයාට 6ට ඉවරයි..11 වසරේ ඔයානම් 7.30 වෙනකන් ඉන්න ඕනේ.. ඔයාගේ හිතේ තියන ලකුණු ගානට මගෙනුත් ටිකක් එකතු කරගන්න.. සෙට් වෙන්න සදුදා සෙමිනා එකට..මේක සම්පූර්ණයෙන්ම නොමිලේ නිසා යාලුවවත් ඔයා ගානේ එක්කන් එන්න.. මතක ඇතුව ප්‍රස්තාර කොළයි කෝණ මානේ කවකටු පෙට්ටියයි ලියන්න තනිරූල් කොල කිහිපයකුයි අරන් එන්න..❤️🤙

🏃‍♂️දුවගෙන නොව👩‍🏫 ඇදෙගෙන යන👩‍💻 අපූරු චාරිකාව❤🅰️ලකුණු අතරට 2වන වාරයේ ඔබව රැගෙන යන වැඩපිලිවල සමග මැයි මුලම එකතු වන්න.
02/05/2025

🏃‍♂️දුවගෙන නොව👩‍🏫 ඇදෙගෙන යන👩‍💻 අපූරු චාරිකාව❤🅰️

ලකුණු අතරට 2වන වාරයේ ඔබව රැගෙන යන වැඩපිලිවල සමග මැයි මුලම එකතු වන්න.

28/04/2025

අවුරුදු 15න් A/L Maths කරලා A3 ක් දාපු ගම්පහ සපුමල්🔥

මේක සුවිශේෂී ප්‍රතිඵලයක්.සපුමල් කියන්නේ 2009 ඉපදුණු දරුවෙක්.එයාගේ වයසේ හැටියට හරිනම් A/L කරන්න ඕන 2028 දී.ඊට අවුරුදු 04කට කලින් A/L කරලා District Rank එකක් දාල A 3ක් එක්ක.

දක්ෂතාවයට වගේම සපුමල්ගේ ඉදිරි අනාගතයත් මේ වගේම සාර්ථක වේවා කියා අපි සුබ පතනවා..

මේ දරුවාට මෙම ප්‍රතිඵලයට යන්න දායක වුන දෙමාපියන්ට,පාසලට සහ සියලුම ගුරුවරුන්ට මෙය උපහාරයක් වේවා!

❤💪
28/04/2025

❤💪

මුළු ලෝකෙම දිනපන් කෙල්ලේ.. 🔥🇱🇰❤️

❤
27/04/2025

අඩේ ඒක 🥺❤️

26/04/2025

මුල්ලේරියාව ❌🦅

Civil Engineer & QS
Counsellor
Conducted Grade 6 to O/L
Sinhala & English medium

Address

Thalangama North
Koswatta
10120

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 10:30 - 20:00

Telephone

+94721577774

Alerts

Be the first to know and let us send you an email when Kanishka Athuraliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kanishka Athuraliya:

Shortcuts

Share

Category