A/L Physics

A/L Physics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A/L Physics, Education, Aluth Ambalama, Kosgama.

මා ඉගෙන ගත් මගේ පාසලේ නංගිලා, මල්ලිලා වෙනුවෙන් Physics free seminar එකක්....... 2026/05/11
11/05/2026

මා ඉගෙන ගත් මගේ පාසලේ නංගිලා, මල්ලිලා වෙනුවෙන් Physics free seminar එකක්....... 2026/05/11


⭕⭕ විශිෂ්ටයෙක් වෙන හැටි විශිෂ්ටයෙක්ගෙන්ම ඉගෙන ගනිමු..⭕⭕✅✅ 2026 A/L PHYSICS Speed revision & paper class✅✅අපෙන් ඔබට, ⏩ මඟ...
11/12/2025

⭕⭕ විශිෂ්ටයෙක් වෙන හැටි විශිෂ්ටයෙක්ගෙන්ම ඉගෙන ගනිමු..⭕⭕
✅✅ 2026 A/L PHYSICS
Speed revision & paper class✅✅
අපෙන් ඔබට,
⏩ මඟ හැරුණු පාඩම් - සරලව සහ 2026 විභාගය සඳහා අදාළ Theory කොටස් සංක්ෂිප්තව....

⏩ Paper Class - සෑම සතියක් පාසාම Exam target papers ලියවා සාකච්ඡාව....

⏩ MCQ ප්‍රශ්න සඳහා අපටම අනන්‍ය වූ සරල ක්‍රම ...

වසර 8ක ඉගැන්නුම් පළපුරුද්ද සමඟින් සෑම වසරකම 100% නිවැරදි අනුමාන ප්‍රශ්න ලබා දුන් ගුරුවරයෙක්ගෙන් PHYSICS ගොඩ දා ගමුද?
(අප විසින් 2025 වර්ෂය සඳහා ලබා දුන් අනුමාන Physics with dr. Nadeera madhusankha යූ ටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකිය.)

https://youtu.be/Xx6UAlAfmzk

⭕⭕තව සීමිත Classes ප්‍රමාණයක් සඳහා වේලාව වෙන් කරවා ගත හැකිය. ⭕⭕
Dr. Nadeera Madhusankha.

07/12/2025
21/11/2025



/maths

21/11/2025

All ekek😌😌
19/11/2025

All ekek😌😌

😂
19/11/2025

😂

17/11/2025

.nadeera /L

මේ පාර Physics Paper එකට එනවා කිව්ව Essays & Structured වල මම කරපු guessing  Video එකේ SS කිහිපයක් තමයි පහත දාල තියෙන්නේ...
17/11/2025

මේ පාර Physics Paper එකට එනවා කිව්ව Essays & Structured වල මම කරපු guessing Video එකේ SS කිහිපයක් තමයි පහත දාල තියෙන්නේ .... එක Structured එකකුයි, එක Essay එකකුයි ඇරෙන්න අනිත් ඔක්කොම ඒ කිව්ව Sub topics වලින් පවා කිව්ව විදිහටම ඇවිත් තියෙනවා. මාසෙකට කලින් වීඩියෝ එක දැම්මේ. ඒ වීඩියෝ එක බලලා, ඒ ඒ කොටස් වලට වැඩිපුර මහන්සි වුන ළමයින්ට අද paper එක හොඳට කරගන්න පුලුවන් වෙන්න ඇති කියලා හිතනවා. හැමෝටම ජය😍

2025 physics mcq paper
16/11/2025

2025 physics mcq paper

Address

Aluth Ambalama
Kosgama

Telephone

+94710912461

Website

Alerts

Be the first to know and let us send you an email when A/L Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category