Terrence n de Silva Maha Vidyalaya

Terrence n de Silva Maha Vidyalaya TndSV

13/10/2025
27/02/2025

D

05/10/2024

ටෙරන්ස් ඵන් ද සිල්වා ශ්‍රීමතානණ්ගේ 64 වෙනි ගුණානුස්මරණ උත්සවය සාර්ථක කර ගැනීමට මුදලින් ,ශ්‍රමයෙන් හා නන්අයුරින් උදව්කල ගුණානුස්මරණ කමිටුවේ මහත්ම, මහත්මීන්ට හා ආදිශිෂ්‍ය සංසදයේ සියලුම සොයුරන්ට මාගේ හර්දයාන්ගම ස්තූතිය පුද කර සිටිමි.

ලලිත් ජනකාන්ත
සංවිධායක
(ටෙරන්ස් ගුණානුස්මරණ කමිටුව)

ටෙරන්ස් එන් ද සිල්වා ගුණ අනුස්මරණ දිනයවිද්‍යාලයේ නිර්මාතෘ ටෙරන්ස් එන් ද සිල්වා ශ්‍රීමතාණන්ගේ 63 වෙනි අනුස්මරණ දිනය සමරනු...
03/10/2023

ටෙරන්ස් එන් ද සිල්වා ගුණ අනුස්මරණ දිනය

විද්‍යාලයේ නිර්මාතෘ ටෙරන්ස් එන් ද සිල්වා ශ්‍රීමතාණන්ගේ 63 වෙනි අනුස්මරණ දිනය සමරනුවස් කොලොන්නාව පොදු සුසාන භූමියේ ඇති එතුමානණ්ගේ ස්මාරකයට පුෂ්ප උපහාර දැක්වීම 2023-10-04 වෙනි දින පෙ .ව. 8.30 ට.
ඉන් අනතුරුව , පාසල් භූමියේ ඇති එතුමානණ්ගේ පිලිරුවට පුෂ්ප උපහාර
දැක්වීම පෙ.ව. 9.00 ට
මෙම අවස්ථාවට ආදිශිෂ්‍ය ඔබ සැමගේ පැමිණි ගෞරවයෙන් අපේක්ෂා කරමි.

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය 2023
26/09/2023

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය 2023

ටෙරන්ස් එන් ද සිල්වා මහා විද්‍යාලයේ බාලදක්ෂ පෝතකයන්ට පදක්කම් පැළඳවීමේ උත්සවය  විද්‍යාල පරිශ්‍රයේදී  පැවැත්විණි.  ආදි ශිෂ...
03/09/2023

ටෙරන්ස් එන් ද සිල්වා මහා විද්‍යාලයේ බාලදක්ෂ පෝතකයන්ට පදක්කම් පැළඳවීමේ උත්සවය විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. ආදි ශිෂ්‍ය රනිල් චමින්ද මහතා සහ දෙමාපියන් මෙම මහඟු කර්තව්‍ය උදෙසා මහත් කැපවීම් සිදුකර ඇති අතර සහකාර විදුහල්පති දීපිකා කුමාරි මහත්මිය සහ වැඩ බලන විදුහල්පතිණිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා සහභාගි වුණා.

02/07/2023

මහා සභා රැස්වීම - 2023

කොලොන්නාව ටෙරන්ස් එන් ද සිල්වා විද්‍යාලයීය අදි ශිෂ්‍ය සංසදයේ මහා සභා රැස්වීම 2023 ජුලි මස 02 වන ඉරු දින සවස 03.00 ට ටෙරන්ස් එන් ද සිල්වා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මේ සදහා කොලොන්නාව ටෙරන්ස් එන් ද සිල්වා විද්‍යාලයේ ගෞරවනීය සාමාජිකයන් සියලු දෙනාටම නොවරදවාම සහභාගි වන ලෙස කෘතඤතා පූර්වකව ආරාධනා කර සිටිමි.

සංවිධායක
ටෙරන්ස් එන් ද සිල්වා විද්‍යාලිය අදි ශිෂ්‍ය සංසදනය

Address

Kolonnawa

Website

Alerts

Be the first to know and let us send you an email when Terrence n de Silva Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category