Kolonnawa Balika Vidyalaya

Kolonnawa Balika Vidyalaya This is the official page of Kolonnawa Balika Vidyalaya

කොළොන්නව බාලිකා විද්‍යාලයිය  62 වන ජන්මදින සැමරුමට සමගාමීව පවත්වන ලද පිරිත් සජ්ඣායනාව සහ උදෑසන හීල් දානමය පිංකම
18/05/2026

කොළොන්නව බාලිකා විද්‍යාලයිය 62 වන ජන්මදින සැමරුමට සමගාමීව පවත්වන ලද පිරිත් සජ්ඣායනාව සහ උදෑසන හීල් දානමය පිංකම

08/05/2026
"සූර්ය උදානය-2026"  සිංහල - දෙමළ අලුත් අවුරුදු උත්සවය 2026.04.10 දින ඉතා සාර්ථක අයුරින් සිදු  කරන ලදී.
05/05/2026

"සූර්ය උදානය-2026" සිංහල - දෙමළ අලුත් අවුරුදු උත්සවය 2026.04.10 දින ඉතා සාර්ථක අයුරින් සිදු කරන ලදී.

ඡායාරූප සංගමය - නව නිලධාරි මණ්ඩලය සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2026 මෙම උත්සවය විදුහල්පති තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත...
22/04/2026

ඡායාරූප සංගමය - නව නිලධාරි මණ්ඩලය සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2026

මෙම උත්සවය විදුහල්පති තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණු අතර,නියෝජ්‍ය විදුහල්පතිවරු සහකාර විදුහල්පතිවරු හා කළමනාකරණ මණ්ඩලයේ නියෝජිතයින් මෙන්ම ඡායාරූප සංගමය භාර ආචාරනී ලකීශා ප්‍රේමලාල් මහත්මිය ද නිශිත ජයවර්ධන මහත්මිය ද සහභාගි විය.නිල ලාංඡන පැළඳවූ නව නිලධාරි මණ්ඩලයට සුභ පැතුම් !

හෙට දිනන නායකත්වයට... අද තැබූ සවිමත් පියවරක්! බල/ජය/ කොලොන්නාව බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය - 2026 අප...
22/04/2026

හෙට දිනන නායකත්වයට... අද තැබූ සවිමත් පියවරක්!

බල/ජය/ කොලොන්නාව බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය - 2026 අප්‍රේල් 09 වන දින ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පෙරදැරිව, නායකත්ව කුසලතාවලින් පරිපූර්ණ අනාගත ලොවක් දිනන දියණියන් බිහි කිරීම අපගේ අරමුණයි.

නව ශිෂ්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් වූ සියලුම දියණියන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!

2026-03-20 දින පැවැත්වූ මාර්ග ධාවන තරඟය
24/03/2026

2026-03-20 දින පැවැත්වූ මාර්ග ධාවන තරඟය

කොලොන්නාව බාලිකා විද්‍යාලයේ පැවැත්වූ ඔරිගාමි වැඩසටහන මඟින් සිසුන්ට ජපන් සංස්කෘතියේ වැදගත් අංගයක් අත්විඳීමට අවස්ථාව ලැබුණ...
23/03/2026

කොලොන්නාව බාලිකා විද්‍යාලයේ පැවැත්වූ ඔරිගාමි වැඩසටහන මඟින් සිසුන්ට ජපන් සංස්කෘතියේ වැදගත් අංගයක් අත්විඳීමට අවස්ථාව ලැබුණි. මෙම වැඩසටහනේ විශේෂත්වය වූයේ ජපන් විශ්වවිද්‍යාල සිසුන්ගේ සෘජු සහභාගීත්වයයි.

2026-03-19 වන දින කොලොන්නාව බාලිකා විද්‍යාලයේ 9 හා 10 ශ්‍රේණි සිසුන් සඳහා කොලඹ විශ්ව විද්‍යාලයේ හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විස...
20/03/2026

2026-03-19 වන දින කොලොන්නාව බාලිකා විද්‍යාලයේ 9 හා 10 ශ්‍රේණි සිසුන් සඳහා කොලඹ විශ්ව විද්‍යාලයේ හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් "ගැහැණු ළමයින් සවිබල ගැන්වීම" පිළිබඳ අර්ථවත් වැඩසටහනක් පවත්වන ලදී.

Address

Sugunasara Mawatha
Kolonnawa
10600

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Kolonnawa Balika Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kolonnawa Balika Vidyalaya:

Shortcuts

Share

Category