31/12/2025
Accounting With Dilanga Baminiwaththa
අලුත් පරම්පරාවේ ගිණුම්කරණ සරසවිය
31/12/2025
05/09/2025
12/05/2025
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!
11/05/2025
ලෝක අම්මාවරුන්ගේ දිනය අදයි❤️
ලොව වෙසෙන සියලු අම්මාවරුන්ට
දීර්ඝායු වේවා ❤️❤️🙏
24/04/2025
🔆 2027 A/L වාණිජ නව පන්ති ආරම්භය
✔වැඩියෙන්ම වැඩ කරන,වැඩ කරවන කොලොන්නාවේ හොදම වාණිජ පන්තිය
✔රැල්ලට පන්ති ගිහින් අනාගන්නේ නැතුව, ඇත්තටම උසස් පෙළ ගොඩදාගන්න ඕන නම්....ඔයාලා එන්න ඕනේම පන්තිය ...👇
දුවේ පුතේ ඔයාලා අපේ පන්තියට එන්න ඕනේ ඇයි?
📌ක්‍රමානුකූලව විෂය නිර්දේශය සියලුම පාඩම් ආවරණය කිරීම.
📌සෑම පාඩමක් අවසානයේ Speed Revision.
📌මාසික පරික්ශණ ක්‍රමය මගින් විභාග පුහුණුව.
📌කෙටි සටහන්කරණය හා Question Bank සැකසුම්කරණය සදහා මග පෙන්වීම.
📌එක් එක් දරුවා කෙරෙහි වෙන වෙනම අවධානය
ආරම්භක සම්මන්ත්‍රණය - අප්‍රේල් 26 සවස 4.00ට
අපගේ Whatsapp සමූහය සම්බන්ධ වෙන්න
https://chat.whatsapp.com/HQinJg5K1UiKfMSy8n2rxC
#2027
07/04/2025
🔆 2027 A/L වාණිජ නව පන්ති ආරම්භය
✔වැඩියෙන්ම වැඩ කරන,වැඩ කරවන කොලොන්නාවේ හොදම වාණිජ පන්තිය
✔රැල්ලට පන්ති ගිහින් අනාගන්නේ නැතුව, ඇත්තටම උසස් පෙළ ගොඩදාගන්න ඕන නම්....ඔයාලා එන්න ඕනේම පන්තිය ...👇
දුවේ පුතේ ඔයාලා අපේ පන්තියට එන්න ඕනේ ඇයි?
📌ක්‍රමානුකූලව විෂය නිර්දේශය සියලුම පාඩම් ආවරණය කිරීම.
📌සෑම පාඩමක් අවසානයේ Speed Revision.
📌මාසික පරික්ශණ ක්‍රමය මගින් විභාග පුහුණුව.
📌කෙටි සටහන්කරණය හා Question Bank සැකසුම්කරණය සදහා මග පෙන්වීම.
📌එක් එක් දරුවා කෙරෙහි වෙන වෙනම අවධානය
ආරම්භක සම්මන්ත්‍රණය - අප්‍රේල් 19 සවස 4.00ට
අපගේ Whatsapp සමූහය සම්බන්ධ වෙන්න
https://chat.whatsapp.com/HDwv93e3bbG3ZCSo46Q8XM
#2027
04/04/2025
2026 A/L
ගිණුම්කරණය/Accounting
🔆අලුත් අවුරුද්දට වැඩ අල්ලන්න ලෑස්ති වෙන්න ලමයි
💜 කයිවාරු නැති ,වැදි බණ නැති, වැඩ විතරක්ම ඇති ප්‍රදේශයේ එකම ගිණුම්කරණය පන්තිය 💛
මේ මස වැඩ පිලිවෙල
✔ශේෂ පිරික්සුම පිලියෙල මූල්‍ය ප්‍රකාශන සැකසීම
✔ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම
මාසයෙන් පාඩම් දෙකම සරලව තේරුම් අරන් ගොඩ දාගන්න කැමති අය එන්න
0716400955
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Kolonnawa