Best graphic Design Class in the Sri lanka
Address
Vocational Training Center
Kolonnawa
10600
Alerts
Be the first to know and let us send you an email when Graphic Design Class posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Contact The School
Send a message to Graphic Design Class:
Shortcuts
Category
Graphic Design Class..
එන්න අපි Computer Graphic Design හරියට ඉගෙන ගමු.. තමන්ටම කියලා තාම Job එකක් නැද්ද? Photoshop, CorelDraw, lightroom, Illustrator, Printing මුල ඉදලා සරලව Advanced දක්වා ඉගෙන ගන්න ආසද? Graphic Design Class වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට Artwork එකක් හදා ගන්න බැරිද? රට වටේ තියෙන Graphic Design Class වලට ගිහින් අතරමං වෙලාද? වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද? Theory විතරයි Practical බැරිද? YouTube එක පුරා දවස තිස්සේ Video Tutorial බල බලා තාමත් Photos Edit කරනවද? නැතනම් Graphic Design ගැන කිසි දෙයක් දන්නෙ ම නැද්ද.?
මේ හැම දේටම විසදුම අපෙන්..... එසේ නම් එන්න... සම්ප්‍රධායෙන් ඔබ්බට ගිය නූතන නිර්මාණරණය සමග අත් වැල් බැද ගෙන මුල සිට සරලව හරියට 100% ක් ප්‍රායෝගිකව Computer Graphic Design පුරා මාස 6 ක කාළයක් ඉගෙන ගමු..
නව පාඨමාලාව 2018 ජූලි මස 15 වන ඉරු දින ආරම්භ වේ ඔබත් දැන්ම අයදුම් කරන්න...