Henry Olcott Vidyalaya Kolonnawa

Henry Olcott Vidyalaya Kolonnawa Henry Olcott Maha Vidyalaya is situated in Colombo District in Western Province.

අද ප.ව 1.30ටසිසු නියමු අභිමන් - 2026
05/06/2026

අද ප.ව 1.30ට
සිසු නියමු අභිමන් - 2026

මහන්සියකැපවීමමග කිව්වේසාර්ථකත්වයට.පාසලේ ශ්‍රමදානය සාර්ථක කර ගැනීමට උදව් කළ දෙමාපියන්ට ස්තුතියි.🙏🙏
04/06/2026

මහන්සිය
කැපවීම
මග කිව්වේ
සාර්ථකත්වයට.

පාසලේ ශ්‍රමදානය සාර්ථක කර ගැනීමට උදව් කළ දෙමාපියන්ට ස්තුතියි.🙏🙏

සුබ පැතුම් ආදරණීය දරුවනි,මෙවර කොට්ඨාස තරග වලින් පළමු ස්ථානය දිනා ගත්තේ ඕල්කට් අපි.❤️❤️
03/06/2026

සුබ පැතුම් ආදරණීය දරුවනි,

මෙවර කොට්ඨාස තරග වලින් පළමු ස්ථානය දිනා ගත්තේ ඕල්කට් අපි.❤️❤️

30/05/2026
ඇස් ඇති මුත් ආලෝකය නැති තැන ඇත්තේ අන්ධකාරය පමණි.ඕල්කට් විදු බිම පුරා පැතිරුණ ආලෝකය.
30/05/2026

ඇස් ඇති මුත් ආලෝකය නැති තැන ඇත්තේ අන්ධකාරය පමණි.

ඕල්කට් විදු බිම පුරා පැතිරුණ ආලෝකය.

අපේ දන්සලලූනු කපපු ගුරුවරුන්ටඋදව් කරපු දෙමාපියන්ටඑ වගේමආදී ශිෂ්‍යන්ටදරුවන්ටමේ මල්🌻මේ පින්🙏
30/05/2026

අපේ දන්සල

ලූනු කපපු ගුරුවරුන්ට
උදව් කරපු දෙමාපියන්ට
එ වගේම
ආදී ශිෂ්‍යන්ට
දරුවන්ට

මේ මල්🌻
මේ පින්🙏

ඔබ සියලු දෙනාට අර්ථවත් සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා.🙏🙏
30/05/2026

ඔබ සියලු දෙනාට අර්ථවත් සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා.🙏🙏

සුදානමසියල්ල සියල්ලටම🙏🙏
29/05/2026

සුදානම
සියල්ල
සියල්ලටම
🙏🙏

දිනන එකට වඩා අමාරුයි පරාජය නොවි ඉන්න එක.ඔව්…..අපි තමයි පාපන්දු වලින් මේ කොට්ඨාසයෙන්ම පළමු තැන.සුබ පැතුම් ආදරණිය දරුවනි.❤...
27/05/2026

දිනන එකට වඩා අමාරුයි පරාජය නොවි ඉන්න එක.

ඔව්…..

අපි තමයි පාපන්දු වලින් මේ කොට්ඨාසයෙන්ම පළමු තැන.

සුබ පැතුම් ආදරණිය දරුවනි.❤️❤️

සනසා මුළු ලොව නිවන් ලබා දීපුණ්‍ය මහෝදදි ශාන්ත සමාධිසනරාමර ගුරු ලෝක ශිවංකරබුද්ධ දිවාකරයාණෝවෙසක් පොහෝ දින වෙනුවෙන් ඕල්කට්...
26/05/2026

සනසා මුළු ලොව නිවන් ලබා දී
පුණ්‍ය මහෝදදි ශාන්ත සමාධි
සනරාමර ගුරු ලෝක ශිවංකර
බුද්ධ දිවාකරයාණෝ

වෙසක් පොහෝ දින වෙනුවෙන් ඕල්කට් ප්‍රාථමික පැටවුන් සිල් සමාදන් වු ආකාරය.

🙏🙏

Address

Salamulla
Kolonnawa

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94112532277

Website

Alerts

Be the first to know and let us send you an email when Henry Olcott Vidyalaya Kolonnawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Henry Olcott Vidyalaya Kolonnawa:

Shortcuts

Share

Category