R/EMB/Thalagahawaththa Gamini Vidyalaya

R/EMB/Thalagahawaththa Gamini Vidyalaya නොනැවතී ඉදිරියට

11/04/2026
ප්‍රාථමික ක්‍රීඩා  -2025🏆⁣කලාප ප්‍රාථමික ක්‍රිඩා 5 ශ්‍රේණිය මිශ්‍ර තරඟ ඉසව්වෙන්  ර/ඇඹි/තලගහවත්ත ගාමිණී විද්‍යාලයේ 5 ශ්‍ර...
26/09/2025

ප්‍රාථමික ක්‍රීඩා -2025

🏆⁣කලාප ප්‍රාථමික ක්‍රිඩා 5 ශ්‍රේණිය මිශ්‍ර තරඟ ඉසව්වෙන් ර/ඇඹි/තලගහවත්ත ගාමිණී විද්‍යාලයේ 5 ශ්‍රේණියේ දරුවන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත් වී ඇත.

🏆ඒ සඳහා ඇප කැප වූ ප්‍රාථමික අංශයේ ඇඳුරුමඩුල්ලට සහ ජයග්‍රහණය කළ සියලු දූ දරුවන්ටත් සුභාශිංසන ගෙනෙන්නෙමු.🙏

2025 Sports Meet
04/04/2025

2025 Sports Meet

06/04/2024

සන්ධ්‍යා තීර්ථය

03/05/2023

වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන බැති ගී ප්‍රසංගය හෙට දින එනම් 2023/05/04 දින සවස 5.00 ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ. බැති සිතින් ආරාධනා ....🙏

🏆️🥇🥈🥉🏅2023 තලගහවත්ත ගාමිණී විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය..️🏆️🥇🥈🥉🏅මේ වසරේ ඉතාමත් සාර්ථක නිවාසාන්තර ක්‍රීඩා උත්සවක්...
21/01/2023

🏆️🥇🥈🥉🏅2023 තලගහවත්ත ගාමිණී විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය..️🏆️🥇🥈🥉🏅

මේ වසරේ ඉතාමත් සාර්ථක නිවාසාන්තර ක්‍රීඩා උත්සවක් සංවිධානය කර නිමාවට පත් කිරීමට අපට හැකිවිය. මේ සඳහා විශාල පිරිසකගේ සහයෝගය ලැබුනි. ඒ සඳහා පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනි R.M.S.G.රාජපක්ෂ මිය, අසංක විජේවර්ධන මයා ඇතුලු සංවිධායක මණ්ඩලය, පාසලේ ප්‍රාථමික සහ ද්විතීයික අංශයේ සියලු ගුරු මණඩලය, ජාතික ශිෂ්‍ය බට බලකායෙ අටවන බල ඇණියේ අණදෙන නිලධාරිතුමා ඇතුලු කාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතියේ සියලූම දෙමාපියන්,ආදී ශිෂ්‍ය සංගමයේ සියලු සාමජිකයන්, ද්‍රව්‍යමය සහ මුදලින් අධාර කල සියලුදෙනා, කමනී සවුන්ඩ් ආයතනය, ඉසුරු අවමංගල්‍යාධාර සමිතිය, ප්‍රතිභා යෞවන සාමාජය ඇතිලු සහයෝගය ලබ දුන් සියලු සමිති සහ නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලු දෙනාගෙන්ම ලැබුන සහයෝගයට අනේක වාරයක් සිතූතියි... 🙏🙏 මෙ සියලූ දෙනාගේම වෙහෙස මහන්සියෙන් දරුවන්ට අභිමානවත් නිවාසන්තර ක්‍රීඩා උත්සවයක අත්දැකීම ලබා දීමට අපට හැකි විය.

විදුහල්පති..
Photo credit -Mr. Madhurangana gamage.

Address

Thalagahawaththa, Buluthota
Kolonna
70346

Website

Alerts

Be the first to know and let us send you an email when R/EMB/Thalagahawaththa Gamini Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R/EMB/Thalagahawaththa Gamini Vidyalaya:

Shortcuts

Share

Category