01/10/2021
දිනෙන් දින තරගකාරීව ඉදිරියට යන මිනිසුන් අතර ඔබ තමන් පසුපසින්ද ?
දැන්ම සිතන්න.. ඔබ තවමත් ප්‍රමාද නෑ එන්න අප හා එක්වන්න මේ වෙනසක් දකින ඔබ වෙනුවෙන් සැදුණු පාඨමාලාවකි .
කොරෝනා වසංගතය නිසා ආදායම් නොමැති ඔබට ඔබේ ගෙදර සිටම ආරක්ෂාකාරීව ඉහළ ආදායමක් ලබාගන්න
අප ආයතනයෙන් ඔබ හට cryptocurrency වෙළෙඳපොළ තුළ සාර්ථකව මුදල් උපයන ආකාරය පිළිබඳ ඉතා සරලව පියවරෙන් පියවර දන්න සිංහලෙන්ම කියා දෙන පාඨමාලාවකි.
ඩිජිටල් වෙමින් පවතින ව්‍යාපාරික ලෝකයේ නවතම ආයෝජන රැල්ල ලෙස cryptocurrency හඳුන්වා දෙන්න පුළුවන්.
මේ සඳහා ඔබට මූලික දැනුමක් අවශ්‍ය නොවේ.ඔබ සතුව පරිගණකයක් , හෝ Laptop එකක්,හෝ Smart ජංගම දුරකතනයක් තිබීම ප්‍රමාණවත්
අපි හරි දේ හරි තැනින් පටන් ගමු ..!!!
* මොනවද මේ ක්‍රිප්ටො කරන්සි
* ක්‍රිප්ටෝ තාක්ෂණ පිළිබඳ මුලීක දැනුමක්
* ක්‍රිප්ටෝ මිලදී ගන්නේ කෙසේද
* ක්‍රිප්ටෝ මුදල් භාවිත
* අවදානම් කළමනාකරණය
* ක්‍රිප්ටෝ මිලදීගෙන මුදල් වටිනාකම වැඩි කරගන්නා ආකාරය
* crypto තාක්ෂණය හරහා passive income ලබා ගන්නේ කෙසේද?
මෙහි දක්වා ඇත්තේ අපගේ සේවා වලින් කොටසක් පමණි ..මේ වෙනස දකින ඔබ අදම එක්වන්න
පාඨමාලාවෙන් පසුවද අඛණ්ඩ සේවාවක් අප ආයතනය ඔබට ලබා දෙනු ලැබේ.
වැඩි විස්තර සදහා අපිට කතා කරන්න
0740166155(whatsapp Mobile )
0778958135
පිටරට සිටින ඔබට ද zoom තාක්ෂණය ඔස්සේ අප හා එක්විය හැක.
හරි දේ හරි තැනින් පටන් ගන්න ඔබත් අදම ලියාපදිංචි වන්න .