ArchiTech CAD Academy

ArchiTech CAD Academy ArchiTech CAD Academy offers a unique learning platform for both online and physical education.

ArchiTech CAD Academy provides the best learning platform for both online and physical education center with its own unique learning management system. Whether you prefer to attend our physical classes or study online, we offer the same level of support and resources to help you succeed in your course. Our online library facilities and help desk are accessible to both our online and physical students, providing an added level of support to enhance your learning experience. At ArchiTech CAD Academy, we are dedicated to providing the best possible learning experience to all our students, regardless of their preferred mode of study.

🎓 𝐏𝐑𝐎𝐅𝐄𝐒𝐒𝐈𝐎𝐍𝐀𝐋 𝐒𝐓𝐑𝐔𝐂𝐓𝐔𝐑𝐀𝐋 𝐃𝐄𝐒𝐈𝐆𝐍 𝐀𝐍𝐃 𝐃𝐄𝐓𝐀𝐈𝐋𝐈𝐍𝐆 𝐖𝐈𝐓𝐇 𝐓𝐄𝐊𝐋𝐀 𝐒𝐓𝐑𝐔𝐂𝐓𝐔𝐑𝐄𝐒🎓වෘත්තීය මට්ටමේ Structural designer කෙනෙකු වීම සදහා ...
17/09/2026

🎓 𝐏𝐑𝐎𝐅𝐄𝐒𝐒𝐈𝐎𝐍𝐀𝐋 𝐒𝐓𝐑𝐔𝐂𝐓𝐔𝐑𝐀𝐋 𝐃𝐄𝐒𝐈𝐆𝐍 𝐀𝐍𝐃 𝐃𝐄𝐓𝐀𝐈𝐋𝐈𝐍𝐆 𝐖𝐈𝐓𝐇 𝐓𝐄𝐊𝐋𝐀 𝐒𝐓𝐑𝐔𝐂𝐓𝐔𝐑𝐄𝐒🎓

වෘත්තීය මට්ටමේ Structural designer කෙනෙකු වීම සදහා 𝐀𝐫𝐜𝐡𝐢𝐓𝐞𝐜𝐡 𝐂𝐀𝐃 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 මගින් සංවිධානය කරන 𝐏𝐑𝐎𝐅𝐄𝐒𝐒𝐈𝐎𝐍𝐀𝐋 𝐒𝐓𝐑𝐔𝐂𝐓𝐔𝐑𝐀𝐋 𝐃𝐄𝐒𝐈𝐆𝐍 𝐀𝐍𝐃 𝐃𝐄𝐓𝐀𝐈𝐋𝐈𝐍𝐆 𝐖𝐈𝐓𝐇 𝐓𝐄𝐊𝐋𝐀 𝐒𝐓𝐑𝐔𝐂𝐓𝐔𝐑𝐄𝐒 පාඨමාලාව මගින්

⭕ Steel Structures and Steel Detailing
⭕ Steel Connections and Error Checking
⭕ PEB Buildings (Pre-Engineered Buildings)
⭕ Concrete Structures and Reinfocement වැනි වෘත්තීය මට්ටමට ඉගැන්වීම් සිදු කෙරේ..

𝐏𝐑𝐎𝐅𝐄𝐒𝐒𝐈𝐎𝐍𝐀𝐋 𝐒𝐓𝐑𝐔𝐂𝐓𝐔𝐑𝐀𝐋 𝐃𝐄𝐒𝐈𝐆𝐍 𝐀𝐍𝐃 𝐃𝐄𝐓𝐀𝐈𝐋𝐈𝐍𝐆 𝐖𝐈𝐓𝐇 𝐓𝐄𝐊𝐋𝐀 𝐒𝐓𝐑𝐔𝐂𝐓𝐔𝐑𝐄𝐒 පාඨමාලාව හැදෑරීම සදහා 𝐀𝐫𝐜𝐡𝐢𝐓𝐞𝐜𝐡 𝐂𝐀𝐃 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 සමග සම්බන්ධ විය යුත්තේ ඇයි❓

✅ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ ලියාපදිංචි ආයතනයක් මෙන්ම අනුමැතිය ලත් පාඨමාලාවක් වීම - 𝐏𝐏𝐑𝐎𝐅𝐄𝐒𝐒𝐈𝐎𝐍𝐀𝐋 𝐒𝐓𝐑𝐔𝐂𝐓𝐔𝐑𝐀𝐋 𝐃𝐄𝐒𝐈𝐆𝐍 𝐀𝐍𝐃 𝐃𝐄𝐓𝐀𝐈𝐋𝐈𝐍𝐆 𝐖𝐈𝐓𝐇 𝐓𝐄𝐊𝐋𝐀 𝐒𝐓𝐑𝐔𝐂𝐓𝐔𝐑𝐄𝐒
✅ QR Code එක සහිත Certificate , Transcript එකක් ලබාදීම සහ Results Verification system එක මගින් සහතික Verify කිරීම.
✅ ආධුනික මට්ටමේ සිට රජයේ ලියාපදිංචි සැලසුම් ශිල්පියෙකු දක්වා ඔබගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමට මගපෙන්වීම
✅ ඉදිකිරීම් ක්ෂේත්රයේ දීර්ඝකාලීන අත්දැකීම් සහිත සුදුසුකම් ලත් දේශකයන්
✅ සම්පූර්ණ Virtual academy එකක අත්දැකීම අපගේ Learning Management System (LMS) එක හරහා ලබාදෙන බැවින්
✅ සම්පූර්ණයෙන් online මාධ්යයෙන් රාත්රී කාලයේ පන්ති පැවැත්වෙන නිසා හැමෝටම සහභාගි වීමට හැකි නිසා.
✅ Online Library පහසුකම සමගින් e-books නොමිලේ පරිහරණය කරන්න ලැබෙන නිසා.
✅ වාරික වශයෙන් පාඨමාලා ගාස්තුව ගෙවිය හැකි නිසා.
✅Software එක download කිරීමේ සිට activate කරීම දක්වා අපගේ තාක්ෂණික කණ්ඩායමේ සහාය ඔබට හිමි වන නිසා.

වැඩි විස්තර සදහා අපව අමතන්න.
🔰විමසීම් සඳහා,
077 948 7100
WhatsApp හරහා අපව සම්බන්ධ කරගැනීමට
077 948 7100
Visit us - www.cadacademy.lk

🎓 𝐅𝐫𝐞𝐞 𝐰𝐞𝐛𝐢𝐧𝐚𝐫 𝐨𝐧 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐌𝐞𝐜𝐡𝐚𝐧𝐢𝐜𝐚𝐥 𝐃𝐞𝐬𝐢𝐠𝐧 𝐰𝐢𝐭𝐡 𝐒𝐨𝐥𝐢𝐝𝐖𝐨𝐫𝐤𝐬, 𝐀𝐮𝐭𝐨𝐂𝐀𝐃 𝐌𝐞𝐜𝐡𝐚𝐧𝐢𝐜𝐚𝐥 & 𝐅𝐮𝐬𝐢𝐨𝐧 𝟑𝟔𝟎 👩‍🎓⚙️SolidWorks, AutoCAD...
14/08/2026

🎓 𝐅𝐫𝐞𝐞 𝐰𝐞𝐛𝐢𝐧𝐚𝐫 𝐨𝐧 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐌𝐞𝐜𝐡𝐚𝐧𝐢𝐜𝐚𝐥 𝐃𝐞𝐬𝐢𝐠𝐧 𝐰𝐢𝐭𝐡 𝐒𝐨𝐥𝐢𝐝𝐖𝐨𝐫𝐤𝐬, 𝐀𝐮𝐭𝐨𝐂𝐀𝐃 𝐌𝐞𝐜𝐡𝐚𝐧𝐢𝐜𝐚𝐥 & 𝐅𝐮𝐬𝐢𝐨𝐧 𝟑𝟔𝟎 👩‍🎓⚙️

SolidWorks, AutoCAD Mechanical සහ Fusion 360 යනු වර්තමානයේ ලෝකය පුරාම සහ ශ්‍රී ලංකාවේ යාන්ත්‍රික ඉංජිනේරු සැලසුම් ක්ෂේත්‍රයේ වැඩියෙන්ම භාවිතා කරන industry-standard software tools වේ. Computer-Based Mechanical Design සඳහා ඉහළ ඉල්ලුමක් ඇති මෙම software tools පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ලබාගැනීමට කැමති ඔබ සඳහා CAD Academy විසින් මෙම විශේෂ පාඨමාලාව හඳුන්වා දෙයි.මෙම පාඨමාලාව සරල Solidworks පාඨමාලාවන් මෙන් නොව Solid works , AutoCAD Mechanical and Fusion 360 මෘදුකාංග යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයේ භාවිතා වන අන්දම පිළිබඳ ඔබව ප්‍රායෝගිකව පුහුණු කරවන පාඨමාලාවකි.
⭕ යාන්ත්‍රික ඉංජිනේරු සැලසුම්කරණ ක්ෂේත්රයේ සිටින ඔබට,
⭕ යාන්ත්‍රික ඉංජිනේරු සැලසුම් කරන ශිල්පය හදාරන ඔබට මෙන්ම,
⭕ සැලසුම්කරණ ක්ෂේත්රයට පිවිසීමට බලාපොරොත්තු වන ඔබට,
𝐀𝐫𝐜𝐡𝐢𝐭𝐞𝐜𝐡 𝐂𝐀𝐃 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 ආයතන විසින් 𝐌𝐞𝐜𝐡𝐚𝐧𝐢𝐜𝐚𝐥 𝐃𝐞𝐬𝐢𝐠𝐧 𝐰𝐢𝐭𝐡 𝐒𝐨𝐥𝐢𝐝𝐖𝐨𝐫𝐤𝐬, 𝐀𝐮𝐭𝐨𝐂𝐀𝐃 𝐌𝐞𝐜𝐡𝐚𝐧𝐢𝐜𝐚𝐥 & 𝐅𝐮𝐬𝐢𝐨𝐧 𝟑𝟔𝟎 පාඨමාලාව හඳුන්වා දෙනු ලබයි.
Mechanical Design with Solid works,AutoCAD Mechanical and Fusion 360 පාඨමාලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තය.

1️⃣ SolidWorks, AutoCAD Mechanical සහ Fusion 360 මෘදුකාංග පිලිබද පුහුණුවක්,
මෙහිදී මුල සිට සරලව අභ්‍යාස සහ පැවරුම් මගින් ඔබට මෘදුකාංගය ඉගෙන ගත හැකි වේ. එහිදි ඔබට මූලික මට්ටමේ සිට වෘත්තීය මට්ටමේ සැලසුම් නිර්මාණ කරන ශිල්පීන් භාවිතා කරන Tools, Shortcuts සහ Tactics පිලිබඳව ඉගෙනගනිමින් වෘත්තීය මට්ටම දක්වා ඔබගේ දක්ෂතා ගොඩනංවාගත හැක.
2️⃣ Special Mechanical Assembly and Documentation මෘදුකාංගය ගැන ලබාගත් දැනුම සුවිශේෂී වූ යාන්ත්‍රික ඉන්ජිනේරු සැලසුම් ශිල්පය සඳහා භාවිතා කරන අන්දම මෙහිදී පුහුණු කෙරෙයි.
උදාහරණ ලෙස,
✅Simple gear box design
✅Pneumatic Gripper mechanism for a robot

මෙම සුවිශේෂී මාතෘකා උදාහරණ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ්‍යාපෘති මගින් ඔබට වඩා හොඳ පුහුණුවක් ලබාගත හැක.
Mechanical Design with SolidWorks, AutoCAD Mechanical සහ Fusion 360 පාඨමාලාව හැදෑරීම සදහා 𝐀𝐫𝐜𝐡𝐢𝐓𝐞𝐜𝐡 𝐂𝐀𝐃 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 සමග සම්බන්ධ විය යුත්තේ ඇයි❓

✅ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ ලියාපදිංචි ආයතනයක් මෙන්ම අනුමැතිය ලත් පාඨමාලාවක් වීම
✅ මෙම වටිනා පාඨමාලාව අවසානයේ දී Autodesk ආයතනය මගින් ලබාදෙන සහතිකය ලබාගත හැකිවීම
✅ Autodesk University එක මගින් පවත්වන Autodesk Certified User විභාගය මගින් Certified User Digital Badge එක සහ සහතිකය ලබා ගත හැකි වීම
✅ QR Code එක සහිත Certificate , Transcript එකක් ලබාදීම සහ Results Verification system එක මගින් සහතික Verify කිරීම
✅ ඉදිකිරීම් ක්ෂේත්රයේ දීර්ඝකාලීන අත්දැකීම් සහිත සුදුසුකම් ලත් දේශකයන්
✅ සියලූම දේශන වල Recordings හිමි වීම
✅ සම්පූර්ණ Virtual academy එකක අත්දැකීම අපගේ Learning Management System (LMS) එක හරහා ලබාදෙන බැවින්
✅ සම්පූර්ණයෙන් online මාධ්යයෙන් රාත්රී කාලයේ පන්ති පැවැත්වෙන නිසා හැමෝටම සහභාගි වීමට හැකි නිසා
✅ Online Library පහසුකම සමගින් e-books නොමිලේ පරිහරණය කරන්න ලැබෙන නිසා
✅ වාරික වශයෙන් පාඨමාලා ගාස්තුව ගෙවිය හැකි නිසා
✅ Software එක download කිරීමේ සිට activate කරීම දක්ව අපගේ තාක්ෂණික කණ්ඩායමේ සහාය ඔබට හිමි වන නිසා.
CAD Academy මගින් හදුන්වා දෙන 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐌𝐞𝐜𝐡𝐚𝐧𝐢𝐜𝐚𝐥 𝐃𝐞𝐬𝐢𝐠𝐧 𝐰𝐢𝐭𝐡 𝐒𝐨𝐥𝐢𝐝𝐖𝐨𝐫𝐤𝐬, 𝐀𝐮𝐭𝐨𝐂𝐀𝐃 𝐌𝐞𝐜𝐡𝐚𝐧𝐢𝐜𝐚𝐥 & 𝐅𝐮𝐬𝐢𝐨𝐧 𝟑𝟔𝟎 පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත Google form එක පුරවන්න.

🔰𝐅𝐫𝐞𝐞 𝐰𝐞𝐛𝐢𝐧𝐚𝐫 𝐨𝐧 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐌𝐞𝐜𝐡𝐚𝐧𝐢𝐜𝐚𝐥 𝐃𝐞𝐬𝐢𝐠𝐧 𝐰𝐢𝐭𝐡 𝐒𝐨𝐥𝐢𝐝𝐖𝐨𝐫𝐤𝐬, 𝐀𝐮𝐭𝐨𝐂𝐀𝐃 𝐌𝐞𝐜𝐡𝐚𝐧𝐢𝐜𝐚𝐥 & 𝐅𝐮𝐬𝐢𝐨𝐧 𝟑𝟔𝟎
https://forms.gle/DPFaoQ3t73hjDhsS7

විමසීම් සඳහා,
077 948 7100
WhatsApp හරහා අපව සම්බන්ධ කරගැනීමට - 077 948 7100
Visit us - www.cadacademy.lk

🎓 𝐁𝐞𝐬𝐭 𝐰𝐢𝐬𝐡𝐞𝐬 𝐭𝐨 𝐚𝐥𝐥 𝐆.𝐂.𝐄. 𝐀/𝐋 𝐜𝐚𝐧𝐝𝐢𝐝𝐚𝐭𝐞𝐬!🎓CAD Academy Extends its sincere best wishes to all students sitting for the ...
10/08/2026

🎓 𝐁𝐞𝐬𝐭 𝐰𝐢𝐬𝐡𝐞𝐬 𝐭𝐨 𝐚𝐥𝐥 𝐆.𝐂.𝐄. 𝐀/𝐋 𝐜𝐚𝐧𝐝𝐢𝐝𝐚𝐭𝐞𝐬!🎓

CAD Academy Extends its sincere best wishes to all students sitting for the G.C.E. A/L Examination.

Stay confident, remain focused, and give your very best. May your hard work lead you towards a successful future.

08/08/2026

🎓 Beyond Software Training — Building Industry-Ready Professionals 🎓

දිනෙන් දින දියුණුවන ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයට ගැලපෙන දැනුම ප්‍රායෝගික අත්දැකීම් වෘත්තීය මඟ පෙන්වීම ජාත්‍යන්තර පිළිගැනීම් සහිත professional portfolio එකක් තිබීම සාර්ථක වෘත්තිය ගමනකට අත්‍යවශ්‍ය සාධකයක් වෙයි.

නවීන කර්මාන්තයට ගැළපෙන දැනුම, ප්‍රායෝගික අත්දැකීම්, වෘත්තීය මඟපෙන්වීම, ජාත්‍යන්තර පිළිගැනීම සහ ඔබේ හැකියාවන් තහවුරු කරන Professional Portfolio එකක් සාර්ථක වෘත්තීය ගමනකට අත්‍යවශ්‍ය වේ.

🎓 ArchiTech CAD Academy වෙතින් ඔබට හිමිවන සුවිශේෂී ප්‍රතිලාභ:
▪️ යාවත්කාලීන විෂය නිර්දේශ සහ පාඨමාලා අන්තර්ගතය
▪️ අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ පුහුණුකරුවන්ගේ මඟපෙන්වීම
▪️ රැකියා ක්ෂේත්‍රයේ භාවිත වන නවීන මෘදුකාංග සහ තාක්ෂණික මෙවලම් පිළිබඳ පුහුණුව
▪️ Autodesk Authorized Training Center එකක වෘත්තීය පුහුණුව
▪️ Certiport සහ Credly by Pearson ඇතුළු ජාත්‍යන්තර පිළිගැනීම් හා Digital Credentials සඳහා මඟපෙන්වීම
▪️ රැකියා අවස්ථා සඳහා ඉදිරිපත් කළ හැකි Professional Portfolio එකක් සංවර්ධනය කිරීම
▪️ මාර්ගගත සහ ආයතනික අධ්‍යයන පහසුකම් සමඟ නම්‍යශීලී පුහුණු ක්‍රමවේද

ඔබ ශිෂ්‍යයෙකු, උපාධි අපේක්ෂකයෙකු, නව රැකියා අවස්ථාවක් සොයන අයෙකු හෝ වෘත්තීය නිපුණතා යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන වෘත්තිකයෙකු වුවද, ඔබගේ අරමුණට ගැළපෙන පුහුණු මාර්ගයක් ArchiTech CAD Academy වෙතින් ලබාගත හැකිය.

TVEC ප්‍රතීතනය සහ Autodesk Authorized Training Center පිළිගැනීම සමඟ, වෘත්තීය ලෝකයට අවශ්‍ය දැනුම, නිපුණතාව සහ විශ්වාසය එකම ස්ථානයකින් ලබාගන්න.

ඔබේ වෘත්තීය අනාගතය සැලසුම් කිරීම සඳහා නිවැරදි පියවර අදම තබන්න.

පාඨමාලා විස්තර සහ ලියාපදිංචිය සඳහා:
විමසීම් සඳහා,
077 948 7100
WhatsApp හරහා අපව සම්බන්ධ කරගැනීමට -077 948 7100
Visit us - www.cadacademy.lk

𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐁𝐮𝐧𝐝𝐥𝐞 𝐎𝐟𝐟𝐞𝐫 ‼ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්රයේ සැලසුම්කරුවන් විසින් වැඩියෙන්ම භාවිතා කරන මෘදුකාංගය (AutoCAD) හා වෘත්...
04/08/2026

𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐁𝐮𝐧𝐝𝐥𝐞 𝐎𝐟𝐟𝐞𝐫 ‼

ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්රයේ සැලසුම්කරුවන් විසින් වැඩියෙන්ම භාවිතා කරන මෘදුකාංගය (AutoCAD) හා වෘත්තීය මට්ටමේ ත්‍රිමාණ සැලසුම් සජීවීකරණ ශිල්පියෙකු වීමට අවශ්‍ය මෘදුකාංග (SketchUp and Lumion) වෘත්තීය මට්ටමෙන් හදාරන්න.

𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 𝐃𝐫𝐚𝐮𝐠𝐡𝐭𝐬𝐦𝐚𝐧𝐬𝐡𝐢𝐩 𝐰𝐢𝐭𝐡 𝐀𝐮𝐭𝐨𝐂𝐀𝐃🎓
🔰 Vasthu Principles
🔰 Council Regulation and UDA ACT
🔰 Structural and Reinforcement Drawings
🔰 Electrical and Plumbing Basics

𝐀𝐫𝐜𝐡𝐢𝐭𝐞𝐜𝐭𝐮𝐫𝐚𝐥 𝐯𝐢𝐬𝐮𝐚𝐥𝐢𝐳𝐚𝐭𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝐒𝐤𝐞𝐭𝐜𝐡𝐮𝐩, 𝐋𝐮𝐦𝐢𝐨𝐧 ,𝐃𝟓 𝐑𝐞𝐧𝐝𝐞𝐫 𝐚𝐧𝐝 𝐏𝐡𝐨𝐭𝐨𝐬𝐡𝐨𝐩🎓
🔰 3D Modeling
🔰 Exterior/Interior Rendering
🔰 Video Walkthroughs
🔰 Post Production Techniques (Adobe Photoshop)

⭕𝐑𝐬.𝟏𝟎,𝟎𝟎𝟎 𝐃𝐈𝐒𝐂𝐎𝐔𝐍𝐓 𝐅𝐨𝐫 𝐁𝐨𝐭𝐡 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐚𝐧𝐝 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐚𝐥 𝐂𝐥𝐚𝐬𝐬𝐞𝐬 ⭕

මෙම පාඨමාලා ද්විත්වය සඳහා ලියාපදිංචි වන ඔබට Rs. 10,000/- ක සුවිශේෂී වට්ටමක් ලබා ගැනීමට දැන්ම ලියාපදිංචි වන්න ‼
විමසීම් සඳහා,
077 948 7100
WhatsApp හරහා අපව සම්බන්ධ කරගැනීමට - 077 948 71000
Visit us - www.cadacademy.lk

30/07/2026

𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 𝐃𝐫𝐚𝐮𝐠𝐡𝐭𝐬𝐦𝐚𝐧𝐬𝐡𝐢𝐩 𝐰𝐢𝐭𝐡 𝐀𝐮𝐭𝐨𝐂𝐀𝐃
🌟 Check out the impressive work of our 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 𝐃𝐫𝐚𝐮𝐠𝐡𝐭𝐬𝐦𝐚𝐧𝐬𝐡𝐢𝐩 𝐰𝐢𝐭𝐡 𝐀𝐮𝐭𝐨𝐂𝐀𝐃 students. See their creativity and skills in action. Stay tuned for their amazing projects!🌟
🔰 Register now and contact us for more details about the latest group in Sri Lanka's best course, training you from beginner to professional level. 👉
For inquiries,
Call 077 948 7100
Connect with us via WhatsApp - 077 948 7100
Visit us - www.cadacademy.lk

🎓 𝕊𝕥𝕒𝕣𝕥 𝔹𝕦𝕚𝕝𝕕𝕚𝕟𝕘 𝕐𝕠𝕦𝕣 ℂ𝕒𝕣𝕖𝕖𝕣 𝕋𝕠𝕕𝕒𝕪 🎓සාමාන්‍ය පෙළින් පසු ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථකව ආරම්භ කරන්න. CAD Academy මඟින් ඔබේ අන...
14/07/2026

🎓 𝕊𝕥𝕒𝕣𝕥 𝔹𝕦𝕚𝕝𝕕𝕚𝕟𝕘 𝕐𝕠𝕦𝕣 ℂ𝕒𝕣𝕖𝕖𝕣 𝕋𝕠𝕕𝕒𝕪 🎓

සාමාන්‍ය පෙළින් පසු ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථකව ආරම්භ කරන්න. CAD Academy මඟින් ඔබේ අනාගතයට ගැළපෙන වෘත්තීය පාඨමාලා රැසක් ඉදිරිපත් කර ඇත.

📚 Our Course List
▪️ Diploma in BIM with Revit Architecture
▪️ Architectural Visualization with SketchUp, Lumion & D5
▪️ Diploma in Engineering Draftsmanship with AutoCAD
▪️ Architectural Visualization with 3Ds Max & V-Ray
▪️ Diploma in BIM with Revit MEP
▪️ Mechanical Design with SolidWorks, AutoCAD Mechanical & Fusion 360
▪️ Project Management Planning & Controlling with Primavera & MS Project
▪️ Diploma in Infrastructure Design with Civil 3D
▪️ Diploma in Structural Design & Drafting Technology
▪️ Diploma in AEC Project Review with Navisworks & BIM Collaboration Pro
▪️ MEP Design & Drafting Technology
▪️ Professional Structural Design with Tekla Structural Designer
▪️ Character Design & Animation with Blender
▪️ Practical Quantity Surveying
▪️ Digital Quantification with CostX, Bluebeam & PlanSwift
▪️ Specialized MEP Quantity Surveying (MEP QS)
▪️ Advance Certificate in Landscape Design & Drafting Practice
▪️ Professional Certificate in Occupational Safety & Health (PCOSH)


විමසීම් සඳහා,
077 948 7100
WhatsApp හරහා අපව සම්බන්ධ කරගැනීමට - 077 948 7100

𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭: 𝐁𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐨𝐝𝐞𝐥𝐢𝐧𝐠 𝐰𝐢𝐭𝐡 𝐑𝐞𝐯𝐢𝐭 𝐀𝐫𝐜𝐡𝐢𝐭𝐞𝐜𝐭𝐮𝐫𝐞 𝐚𝐧𝐝 𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐮𝐫𝐞🎓We are proud to showcase the incred...
01/07/2026

𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭: 𝐁𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐨𝐝𝐞𝐥𝐢𝐧𝐠 𝐰𝐢𝐭𝐡 𝐑𝐞𝐯𝐢𝐭 𝐀𝐫𝐜𝐡𝐢𝐭𝐞𝐜𝐭𝐮𝐫𝐞 𝐚𝐧𝐝 𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐮𝐫𝐞🎓

We are proud to showcase the incredible projects from our students. This platform highlights their unmatched creativity, innovation, and technical expertise in Autodesk Revit 3D Modeling & Visualization.

🔰 Register now for the latest batch of Sri Lanka's best course, designed to train you from beginner level to professional level!
For inquiries and further details, contact us:

📞 077 948 7100
Reach us via WhatsApp: 077 948 7100
🌐 Visit us: www.cadacademy.lk

𝐅𝐫𝐞𝐞 𝐖𝐞𝐛𝐢𝐧𝐚𝐫 𝐨𝐧 𝐁𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐨𝐝𝐞𝐥𝐢𝐧𝐠 𝐰𝐢𝐭𝐡 𝐑𝐞𝐯𝐢𝐭 𝐀𝐫𝐜𝐡𝐢𝐭𝐞𝐜𝐭𝐮𝐫𝐞 𝐚𝐧𝐝 𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐮𝐫𝐞🎓වෘත්තීයමය BIM තාක්ෂණික ශිල්පියකු වන්...
19/06/2026

𝐅𝐫𝐞𝐞 𝐖𝐞𝐛𝐢𝐧𝐚𝐫 𝐨𝐧 𝐁𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐨𝐝𝐞𝐥𝐢𝐧𝐠 𝐰𝐢𝐭𝐡 𝐑𝐞𝐯𝐢𝐭 𝐀𝐫𝐜𝐡𝐢𝐭𝐞𝐜𝐭𝐮𝐫𝐞 𝐚𝐧𝐝 𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐮𝐫𝐞🎓

වෘත්තීයමය BIM තාක්ෂණික ශිල්පියකු වන්න ලංකාවේ සාර්ථකම Building Information Modeling with Revit Architecture Revit Structure පාඨමාලාව සමඟ එකතු වන්න. Archi Tech CAD Academy මගින් මගින් සංවිධානය කරන මෙම පාඨමාලාව ලංකාවේ හොදම පාඨමාලාව වන්නේ ඇයි?

1️⃣ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දේශීය හා විදේශීයව පිලිගත් ඉහලම පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම

✅ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ ලියාපදිංචි ආයතනයක් මෙන්ම අනුමැතිය ලත් පාඨමාලාවක් වීම
✅ මෙම වටිනා පාඨමාලාව අවසානයේ දී Autodesk ආයතනය මගින් ලබාදෙන Diploma in Building Information Modelling with Revit Architecture සහතිකය ලබාගත හැකිවීම
✅ Autodesk University එක මගින් පවත්වන Autodesk Certified User විභාගය මගින් Certified User Digital Badge එක සහ සහතිකය ලබා ගත හැකි වීම
✅ QR Code එක සහිත Certificate , Transcript එකක් ලබාදීම සහ Results Verification system එක මගින් සහතික Verify කිරීම
✅ ISO 9001:2015 (Quality Management System) සහ ISO 21001:2018 (Educational Organizational Management System) තත්ව සහතිකයන් සහිත අධ්‍යාපන ආයතනයක් වීම.

2️⃣ ලංකාවේ හොදම පාඨමාලා අන්තර්ගතය

⭕️ පැය 100කට අධික දේශන කාලයක් සහිත පුලුල් විෂය කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම
⭕️ දේශන 25ක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් 12 මගින් දේශීය හා විදේශීය භාවිතය සඳහාම සකස් කරන ලද පාඨමාලාවකි.
⭕️ 2D Detailed Drawings 3D Modeling / Rendering සහිත ගොඩනැගිලි සැලසුම් 5ක්
⭕️අන්තර්ජාතික ප්‍රමිතීන් සහ නියමයන්ට අනුව (Standard Modeling Practice) ගැන අධ්‍යනය කල හැකි වීම.

3️⃣ මෙම විෂය සඳහා දිවයිනේ හොඳම ගුරුවරයා විසින් මෙහෙයවීම.

දේශකවරයා වන චන්න මලින්ත සේනාරත්න මහතා,
✅ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ BIM with Revit Architecture විෂයෙහි බාහිර කථිකාචාර්යවරයෙකු වීම
✅ Autodesk Certified Instructor කෙනෙකු වීම
✅ Revit Architecture සහ Building Information Modeling පිළිබඳව Industrial Trainer කෙනෙකු වීම
✅ ක්ෂේත්‍රයේ දේශීයව හා විදේශීයව අත්දැකීම් සහිත දේශකවරයෙකු වීම
✅ පාඨමාලාවේ කණ්ඩායම් 20ක් පුහුණු කිරීමෙන් ලත් මනා පළපුරුද්ද
🔰 Building Information Modelling පිළිබඳ පිලිගත් වෘත්තීය සුදුසුකම් සපුරා තිබීම ඉදිකිරීම් ලෝකයේ අනාගත රැකියා සඳහා ඉතා වැදගත් වන අතර ඒ සඳහා භාවිත වන ප්‍රධාන මෘදුකාංගයක් වන Autodesk Revit පිළිබඳ අධ්‍යනය කිරීම ඔබගේ වෘත්තීය ගමන්මග සාර්ථක කර ගැනීමට මූලික පියවර වනු ඇත.
🗓️ 04. 07 . 2026 (සෙනසුරාදා) සහ
🗓️ 05 .07 .2026 (ඉරිදා)
🕐 ප.ව 7.00 සිට ප.ව 10.00 දක්වා

නොමිලේ පැවැත්වෙන සම්මණ්ත්‍රන සඳහා දැන්ම ලියාපදිංචි වන්න 👇
𝐅𝐫𝐞𝐞 𝐖𝐞𝐛𝐢𝐧𝐚𝐫 𝐨𝐧 𝐁𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐨𝐝𝐞𝐥𝐢𝐧𝐠 𝐰𝐢𝐭𝐡 𝐑𝐞𝐯𝐢𝐭 𝐀𝐫𝐜𝐡𝐢𝐭𝐞𝐜𝐭𝐮𝐫𝐞 𝐚𝐧𝐝 𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐮𝐫𝐞
https://forms.gle/GyqAakyqPHvuvw5F6

🔰සති අන්තයේ සහ සතියේ දිනවල ආරම්භ වන Online කණ්ඩායම් 2න් ඔබට පහසු කණ්ඩායමක් සඳහා ලියාපදිංචි විය හැක.
ආධුනික මට්ටමේ සිට වෘත්තීය මට්ටම දක්වා ඔබ පුහුණු කරන ලංකාවේ හොඳම පාඨමාලාවේ නවතම කණ්ඩායම සඳහා ලියාපදිංචි වීමට හා වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න.

වැඩිදුර විස්තර සඳහා 👉 077 948 7100
WhatsApp - 077 948 7100
Website - www.cadacademy.lk

🎓 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥𝐢𝐳𝐞𝐝 𝐌𝐄𝐏 𝐐𝐮𝐚𝐧𝐭𝐢𝐭𝐲 𝐒𝐮𝐫𝐯𝐞𝐲𝐢𝐧𝐠 ( 𝐌𝐄𝐏 𝐐𝐒 )🎓ඉදිකිරීම් ක්ෂේත්‍රයේ MEP යනු Mechanical, Electrical, Plumbing, Firefight...
17/06/2026

🎓 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥𝐢𝐳𝐞𝐝 𝐌𝐄𝐏 𝐐𝐮𝐚𝐧𝐭𝐢𝐭𝐲 𝐒𝐮𝐫𝐯𝐞𝐲𝐢𝐧𝐠 ( 𝐌𝐄𝐏 𝐐𝐒 )🎓

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ MEP යනු Mechanical, Electrical, Plumbing, Firefighting සහ Gas Distribution යන උප ක්ෂේත්‍ර ගණනාවකින් සමන්විත විශාල විෂය පථයකි. එය ඉතා පුළුල් පරාසයක රැකියා අවස්ථා ලබාදෙන, ඉහළ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රයකි.

වර්තමානයේ ප්‍රමාණ සමීක්ෂණ (Quantity Surveying) ක්ෂේත්‍රය තුළ MEP පිළිබඳ දැනුම සහිත වෘත්තීකයන්ට සුවිශේෂී අවස්ථා හිමිවෙමින් පවතී. මෙම පාඨමාලාවේ විශේෂත්වය වන්නේ ක්ෂේත්‍රයේදී අත්‍යවශ්‍ය වන MEP දැනුම සමඟ MEP Quantification පිළිබඳ ගැඹුරු හා ප්‍රායෝගික අවබෝධයක් ලබාදීමයි.

📌මෙම වැඩසටහන තුළ පහත විෂයයන්ට විශේෂ අවධානයක් ලබා දේ:
* Power , ELV & Lighting
* HVAC & Air Conditioning
* Plumbing
* Firefighting Systems
* Gas Distribution

මෙම පාඨමාලාව හැදෑරීම සදහා 𝐀𝐫𝐜𝐡𝐢𝐓𝐞𝐜𝐡 𝐂𝐀𝐃 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 සමග සම්බන්ධ විය යුත්තේ ඇයි❓

✅ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ ලියාපදිංචි ආයතනයක් මෙන්ම අනුමැතිය ලත් පාඨමාලාවක් වීම
✅ QR Code එක සහිත Certificate , Transcript එකක් ලබාදීම සහ Results Verification system එක මගින් සහතික Verify කිරීම.
✅ ඉදිකිරීම් ක්ෂේත්රයේ දීර්ඝකාලීන අත්දැකීම් සහිත සුදුසුකම් ලත් දේශකයන්
✅ සම්පූර්ණ Virtual academy එකක අත්දැකීම අපගේ Learning Management System (LMS) එක හරහා ලබාදෙන බැවින්
✅ Online මාධ්යයෙන් පන්ති පැවැත්වීම.
✅ Online Library පහසුකම සමගින් e-books නොමිලේ පරිහරණය කරන්න ලැබෙන නිසා.
✅ වාරික වශයෙන් පාඨමාලා ගාස්තුව ගෙවිය හැකි නිසා.
✅ Software එක download කිරීමේ සිට activate කරීම දක්වා අපගේ තාක්ෂණික කණ්ඩායමේ සහාය ඔබට හිමි වන නිසා.

විමසීම් සඳහා,
077 948 7100
WhatsApp හරහා අපව සම්බන්ධ කරගැනීමට -077 948 7100
Visit us - www.cadacademy.lk

Address

No. 428, R. A. De Mel Mawatha, Colombo 03
Kollupitiya
300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94779487100

Alerts

Be the first to know and let us send you an email when ArchiTech CAD Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ArchiTech CAD Academy:

Shortcuts

Share

Category