Sri Parakrama National School-Kobeigane

Sri Parakrama National School-Kobeigane වන්නියේ සරසවිය

05/06/2026
පැරකුම් විදු බිමෙහි වසර 10 ක් සේවය කර අද දින ස්ථාන මාරු ලබා යන මිහිරි කුමාරි ගුරුතුමිය වෙනුවෙන් පැවති විශේෂ උදා හමුව...ග...
02/06/2026

පැරකුම් විදු බිමෙහි වසර 10 ක් සේවය කර අද දින ස්ථාන මාරු ලබා යන මිහිරි කුමාරි ගුරුතුමිය වෙනුවෙන් පැවති විශේෂ උදා හමුව...
ගුරුතුමියනි නව සේවා ස්ථානයේ හොඳින් වගකීම් ඉටු කිරීමට ඔබතුමියට අපගේ සුභාශිංසන 🙏

ශ්‍රී පරාක්‍රම වෙසක් 2026
30/05/2026

ශ්‍රී පරාක්‍රම වෙසක් 2026

ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසු දරු දැරියන් සඳහා පැවති දෙදින බැහැරගත නායකත්ව පුහුණු වැඩසටහන. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~මෙම වැඩස...
29/05/2026

ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසු දරු දැරියන් සඳහා පැවති දෙදින බැහැරගත නායකත්ව පුහුණු වැඩසටහන.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මෙම වැඩසටහන අරංගල නාඋල ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානයේදී පැවැත්විනි.

වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා උපකාර කළ සැමට සහ මූල්‍ය උපකාර කළ සැමට විශේෂයෙන් ශිෂ්‍ය නායක මණ්ඩලයේ ස්තුතිය පුද කර සිටිමු🙏

අද දින පැවති කලාප නර්තන තරගාවලියේ මිශ්‍ර සමූහ යක් ඇනුම ප්‍රථම ස්ථානය , ඒකල පිරිමි මංගලම් ප්‍රථම ස්ථානය, ගැහැනු සමූහ ගණපත...
18/05/2026

අද දින පැවති කලාප නර්තන තරගාවලියේ මිශ්‍ර සමූහ යක් ඇනුම ප්‍රථම ස්ථානය , ඒකල පිරිමි මංගලම් ප්‍රථම ස්ථානය, ගැහැනු සමූහ ගණපති වන්නම දෙවන ස්ථානය ජයග්‍රහණය කල බව සතුටින් දැනුම් දෙමු.

17/05/2026
සිසු නියමු අබිසෙස් 2026~~~~~~~~~~~~~~~~~~2026 වර්ෂය සඳහා නවක ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් 51ක් සඳහා නිළ ලාංඡන පැළඳවීමේ...
08/05/2026

සිසු නියමු අබිසෙස් 2026
~~~~~~~~~~~~~~~~~~

2026 වර්ෂය සඳහා නවක ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් 51ක් සඳහා නිළ ලාංඡන පැළඳවීමේ උත්සවය අද දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අප පාසලේ ආදි ශිෂ්‍ය කර්නල් EDTPE බණ්ඩාර මැතිතුමා සහභාගි විය.

The investiture ceremony of Sri Parakrama National school for 51 prefects was held ceremoniously today.
Colonel EDTPE Bandara, an alumnus of our school, participated as the chief guest.

පෙර පොහොය වැඩසටහන
30/04/2026

පෙර පොහොය වැඩසටහන

25/04/2026

අප පාසලේ ආදි ශිෂ්‍ය ඉමල්ක ජයසුන්දර ප්‍රධාන චරිතයෙන් රංගනයෙන් දායක වන පළමු ටෙලි නාට්‍යය හිරු TV තුළින් ළඟදීම.... 🩷
Jayasundara

https://www.facebook.com/share/v/1PtPsmGvpj/?mibextid=wwXIfr

Address

Kobeigane

Telephone

+94372293183

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Parakrama National School-Kobeigane posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Parakrama National School-Kobeigane:

Share

Category