පේපරේ

පේපරේ හැම දෙයක්ම තියන එක තැනක්...

මේ පාර O/L කරන්න ඉන්න ඔයාටත්..📝විද්‍යාව & ගණිතය S එකක් වත් ෂුවර් නැද්ද..❓️භය වෙන්න එපා පුතේ..❗️අපි S එකෙන් පටන් ගමු.🎯🗓 ස...
24/07/2026

මේ පාර O/L කරන්න ඉන්න ඔයාටත්..📝
විද්‍යාව & ගණිතය S එකක් වත් ෂුවර් නැද්ද..❓️

භය වෙන්න එපා පුතේ..❗️
අපි S එකෙන් පටන් ගමු.🎯

🗓 සිසුන් බඳවා ගැනීම ජූලි 31 දක්වා පමණයි⏱️

🔴 මාස 5ටම රු.3500ක් විතරයි. 🔴

✅️ Video recording මගින් පාඩම් ආවරණය කරන නිසා ඔයාට පහසු වෙලාවට ගෙදර ඉදන්ම කවර් කර ගන්න පුළුවන්..

✅️ එකම පාඩම දෙතුන් පාරක් උනත් බලන්න පුලුවන්..

✅️ අවුරුදු කිහිපයකම පාඩම් වලට අදාල o/l past paper ප්‍රශ්න ටික කරන්න පුළුවන්..

✅️ විශේෂම දේ තමයි
ඔයාට අමාරු/නොතේරෙන තැනක් අපෙන් අහලා නිරාකරණය කර ගන්න පුළුවන්..

වැඩි විස්තර සදහා
WhatsApp massage එකක් දාන්න
0765836054
දේදුනු වසන්ති
(BSc. RUSL)

27/06/2026

06 වසරෙ පුතෙක් ඉල්ලපු ගාන...

ඔයාට තියන අමාරු ප්‍රශ්නත් එවන්න පුතේ...
අපි එකතු වෙලා ගොඩයමු...
Second term test 1ට ලෑස්ති වෙන හැමෝම set වෙමු...

27/06/2026

ඔයාට තියන අමාරු ප්‍රශ්නත් එවන්න පුතේ...
අපි එකතු වෙලා ගොඩයමු...
Second term test 1ට ලෑස්ති වෙන හැමෝම set වෙමු...

X = ?
15/06/2026

X = ?

රටාව හොයාගත්ත අය උත්තරේ comment කරගෙන යමු...👀
10/06/2026

රටාව හොයාගත්ත අය උත්තරේ comment කරගෙන යමු...👀

31/05/2026

මගෙ පැටව් ටික එකතු වෙලා...
දෙවෙනි වතාවට කරපු ලස්සන වැඩේ...
ගිය පාර සව්...
මේ පාර කඩල...
මට ඉන්නෙ ටික දෙනයි උනාට...අපිට කරන්න පුළුවන් දේවල් ගොඩයි...
💙💙💙

06/05/2026

කෝ...ඒක දන්නෙ කවුද...?

05/05/2026

BODMAS නීතිය මතක් කරගමු ලමයි...🙂




25/04/2026

ලොකු පොඩි කාගෙත් මොලේ වැඩෙන්න නියම exercise එක...😉

රටාව හොයාගත්තා නං වැඩේ ලේසී...🙂








Address

Kobeigane

Telephone

+94765836054

Website

Alerts

Be the first to know and let us send you an email when පේපරේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to පේපරේ:

Shortcuts

Share

Category