02/11/2025
දරුවෙක්ට අවශ්‍ය ගිරව් වගේ කට පාඩම් කරන අධ්‍යාපනයක්ද?????
නෑ නෑ...
අපේ ප්‍රභාශ්වරේ දරුවෝ ඊට වඩා ගොඩක් වෙනස්...
අපේ ගුරුවරියන්ගේ අදහස් හරිම වෙනස්... අපි හැමදාම අවවාදෙට වඩා ආදර්ශය තමා දරුවන්ට දෙන්න බලන්නේ....
මේ බලන්නකෝ අපේ පැටවුන්ගේ 2025 පොත් පෙරහැර....
පොත්වලට ආදරේ කරන්න, පොත් පරිස්සමින් රැකගන්න පුංචි පැටවුන්ට කියලා දෙන්න ඕනි... එයාලා එතකොට ආසාවෙන් ආදරෙන් ඒවා පරිහරණය කරනවා...
ඉතිං අපේ පොඩ්ඩෝ ආසාවෙන් ආදරෙන් එයාලා ගෙනාව පොත් සේරම පාසල් පුස්තකාලයට භාර දුන්නා...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
𝙱𝚘𝚘𝚔𝚜 𝚊𝚛𝚎 𝚔𝚎𝚢𝚜 𝚝𝚘 𝚞𝚗𝚕𝚘𝚌𝚔 𝚝𝚑𝚎 𝚖𝚒𝚗𝚍,
𝙰 𝚠𝚘𝚛𝚕𝚍 𝚘𝚏 𝚠𝚒𝚜𝚍𝚘𝚖, 𝚝𝚑𝚎𝚢 𝚍𝚎𝚜𝚒𝚗𝚐.
𝙸𝚗 𝚙𝚊𝚐𝚎𝚜 𝚝𝚞𝚛𝚗𝚎𝚍, 𝚊 𝚓𝚘𝚞𝚛𝚗𝚎𝚢'𝚜 𝚖𝚊𝚍𝚎,
𝚃𝚘 𝚙𝚕𝚊𝚌𝚎𝚜 𝚗𝚎𝚠,𝚊𝚗𝚍 𝚝𝚑𝚘𝚞𝚐𝚑𝚝𝚜 𝚍𝚒𝚜𝚙𝚕𝚊𝚢𝚎𝚍.
𝚃𝚑𝚎𝚒𝚛 𝚠𝚘𝚛𝚍𝚜 𝚊𝚛𝚎 𝚏𝚛𝚒𝚎𝚗𝚍𝚜, 𝚝𝚑𝚊𝚝 𝚗𝚎𝚟𝚎𝚛 𝚏𝚊𝚍𝚎,
𝙰 𝚝𝚛𝚎𝚊𝚜𝚞𝚛𝚎 𝚝𝚛𝚘𝚟𝚎, 𝚠𝚑𝚎𝚛𝚎 𝚔𝚗𝚘𝚠𝚕𝚎𝚍𝚐𝚎'𝚜 𝚖𝚊𝚍𝚎.
𝚂𝚘 𝚕𝚎𝚝 𝚞𝚜 𝚛𝚎𝚊𝚍, 𝚊𝚗𝚍 𝚕𝚎𝚝 𝚞𝚜 𝚐𝚛𝚘𝚠,
𝙸𝚗 𝚝𝚑𝚎 𝚠𝚘𝚛𝚕𝚍 𝚘𝚏 𝚋𝚘𝚘𝚔𝚜, 𝚘𝚞𝚛 𝚜𝚙𝚒𝚛𝚒𝚝𝚜 𝚐𝚕𝚘𝚠.