SFT පන්තිය - Nilanga Weerasinghe

SFT පන්තිය - Nilanga Weerasinghe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SFT පන්තිය - Nilanga Weerasinghe, Tutor/Teacher, Kitulgala.

හෙට තමයි දවස දවසින් චාලක රසායනය පාඩම ගොඩදාගන්න  කෑගල්ල සයන්ස් සෙන්ටර් එකට එන්න
19/08/2026

හෙට තමයි දවස
දවසින් චාලක රසායනය පාඩම ගොඩදාගන්න කෑගල්ල සයන්ස් සෙන්ටර් එකට එන්න

05/08/2026

Trying the trend with my little miss 🖤😍

Tiny Tash

01/08/2026

2027 A/L Revision| SFT
අමාරු පාඩම් ලේසි කරන SFT මන්තරේ !
වැඩ පමණක් ඇති, කයිවාරු නැති SFT පන්තිය

✅සියත්‍රා - ඇහැලියගොඩ
✅නවොදය - අවිස්සාවේල්ල
✅සයන්ස් සෙන්ටර් - කෑගල්ල
✅ලංකාවටම Online

තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT) විශයට සාමාර්ථයක් කරා යන ගමන ඒ අකාරයෙන්ම සරලව සුමටව ජයගන්න ඕනේ ඔයාටයි පුතේ මේ කතාව...

වැඩි විස්තර සහ පන්ති සඳහා
📞 071 2152199

26/07/2026
13/07/2026

for

12/07/2026

Science Seminar for O/L students
-life

🚀 2028 A/L තාක්ෂණවේදය ජයගන්න සූදානම්ද?SFT කියන්නේ තවදුරටත් අමාරු විෂයක් නෙවෙයි! ලංකාවේ ඕනෑම තැනක සිටින ඔබට, නිවැරදිම මගප...
01/05/2026

🚀 2028 A/L තාක්ෂණවේදය ජයගන්න සූදානම්ද?
SFT කියන්නේ තවදුරටත් අමාරු විෂයක් නෙවෙයි! ලංකාවේ ඕනෑම තැනක සිටින ඔබට, නිවැරදිම මගපෙන්වීම සමඟින් Science for Technology (SFT) විෂයේ විශිෂ්ඨයෙකු වීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාව මෙන්න. ✨

📍 2028 A/L SFT Online ආරම්භය ලබන බ්‍රහස්පතින්දා සිට!

නිලංග වීරසිංහ (Nilanga Weerasinghe) සර් සමඟින්, විෂය නිර්දේශය මුල සිට ඉතාමත් සරලව සහ ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඔබත් අදම සම්බන්ධ වෙන්න.

🗓️ දිනය: ලබන බ්‍රහස්පතින්දා සිට (සෑම බ්‍රහස්පතින්දා දිනකම)
⏰ වේලාව: රාත්‍රී 07.00 ට
💻 මාධ්‍යය: Zoom සහ YouTube ඔස්සේ දිවයිනටම Online

✅ අදම අපේ නිල WhatsApp සමූහයට එකතු වන්න:
🔗 https://chat.whatsapp.com/Lg1NVxePttH63gdcUvDMKq

✅ පසුගිය පාඩම් නැරඹීමට අපේ YouTube චැනලය Subscribe කරන්න:
🔗 https://youtube.com/?si=lZVS4KV98N1MQiaW

ඇයි ඔබ අපේ පන්තියට සම්බන්ධ විය යුත්තේ?

🧠 සංකීර්ණ පාඩම් ඉතා සරලව පැහැදිලි කිරීම.

📝 විභාගයට ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

🎓 ඕනෑම අවස්ථාවක ගැටලු නිරාකරණය කර ගැනීමට ඇති හැකියාව.

📞 වැඩි විස්තර සඳහා අමතන්න (Hot line): 071 215 2199

අනාගතය දිනන තාක්ෂණවේදයේ ගමන් මගට අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා! 🎯

Address

Kitulgala

Telephone

+94712152199

Website

Alerts

Be the first to know and let us send you an email when SFT පන්තිය - Nilanga Weerasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SFT පන්තිය - Nilanga Weerasinghe:

Shortcuts

Share

Category