Gonagamuwa Kanishta Vidyalaya

Gonagamuwa Kanishta Vidyalaya නොනැවතී ඉදිරියටම Our School located in village called Bibilioya near by Kitulgala small town, Sri Lanka.

Kitulgala is surrounded by wooded hills making way to the swift waters of River Kelani Ganga. Kitulgala is Sri Lanka's foremost tourist attraction of those who venture into white water rafting. Our students have very close relationship with the nature & specially most of parents work with tea industry which is very famous here. We have almost 150 students & 15 teachers in grade 1 to grade 11 sections.

නායකත්ව පුහුණු කදවුර 2026.05.07ගෝනගමුව ග්‍රාම නිලධාරීතුමාගේ  සම්බන්ධීකරනයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ මැදිහ...
10/05/2026

නායකත්ව පුහුණු කදවුර 2026.05.07
ගෝනගමුව ග්‍රාම නිලධාරීතුමාගේ සම්බන්ධීකරනයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීම හා සම්පත් දායකත්වය ඇතිව විදුහල්පතිතුමියගේ උපදෙස් පරිදි පවත්වන ලදී.

🌞2026 සූර්යමංගල්‍ය🌞 විදුහල්පතිතුමියගේ උපදෙස් පරිදි අවුරුදු ජනක්‍රීඩා හා ප්‍රථමික පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ අපි ...
25/04/2026

🌞2026 සූර්යමංගල්‍ය🌞
විදුහල්පතිතුමියගේ උපදෙස් පරිදි අවුරුදු ජනක්‍රීඩා හා ප්‍රථමික පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ අපි ලක්වැසියෝ තේමාවට ආදාළව විවිධ ජාතින්ගේ සංස්කෘතික අංග ,නර්තන වාදන සකල කලාවන්ගෙන් සමන්විතව අප විද්‍යාලයයේ සූර්යමංගල්‍ය 2026.04.24 දින පැවැත්වූ අතර දෙහිඔවිට කාලාප අධයාපන කාර්යාලය නියෝජනය කරමින් පාසල බාර EPSI ගුරු උපදේශකතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

2026 අධ්‍යයන වර්ෂ ශිෂ්‍ය නායක - නායිකා නිල ලාංජන පැළදවීමේ උත්සවය තේමා කරගනිමින් ඊට සමාගමී ව පාසල්  ක්‍රියාකාරි ශිෂ්‍ය කම...
29/03/2026

2026 අධ්‍යයන වර්ෂ ශිෂ්‍ය නායක - නායිකා නිල ලාංජන පැළදවීමේ උත්සවය තේමා කරගනිමින් ඊට සමාගමී ව පාසල් ක්‍රියාකාරි ශිෂ්‍ය කමිටුව , ඩෙංගු මර්ධන කමිටුව , සෞඛ්‍යය ප්‍රවර්ධන කමිටුව , පරිසර කමිටු සදහා නිල ලාංජන පැළදවීම 2026.03.26 දින විදුහල්පතිතුමියගේ උපදෙස් පරිදි විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වූ අතර සමස්ත ලංකා චිත්‍ර තරග ජයග්‍රහකයන් ඇගයීම ද සිදු විය. ප්‍රධාන ආරාධිතයින් ලෙස කිතුල්ගල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා, බුද්ධාගම ගුරු උපදේශක සේනාධීර මහතා, පොල්පිටිය ප්‍රථමික විද්‍යාලධිපතිතුමිය, ගෝනගමුව පෙර පාසල් පාලිකාතුමිය සහභාගී වන ලදී.

2026 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනිසිටින සිසුන්ගේසාධන මට්ටම ඉහළ නැංවීම සදහා ක්‍රියාත්මක අරුණැල්ල වැඩසටහන 20...
29/03/2026

2026 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනිසිටින සිසුන්ගේ
සාධන මට්ටම ඉහළ නැංවීම සදහා ක්‍රියාත්මක අරුණැල්ල වැඩසටහන 2026/03/25 දින ආරම්භ කරන ලදි .බෝධි පුජා පිංකමක් පවත්වා ආශිර්වාද ලබා ගැනීමත්,.දෙමාපියන් දැනුවත් කිරීමත් මීට සමගාමීව සිදුවිය.

2025 සමස්ත ලංකා චිත්‍ර පෝස්ටර් නිර්මාණ තරඟාවලියේ කුසලතා සම්මාන ලබාගත් සංගීත විෂය හදාරන ඉසුරිකා දියනියණියට ගෝනගමුව විද්‍ය...
21/02/2026

2025 සමස්ත ලංකා චිත්‍ර පෝස්ටර් නිර්මාණ තරඟාවලියේ කුසලතා සම්මාන ලබාගත් සංගීත විෂය හදාරන ඉසුරිකා දියනියණියට ගෝනගමුව විද්‍යාලයේ සුබපැතුම්.❤️

Supeshala Jayarathna ,Asela Indika Kumara , Gayani Jayarathna යන මහහත්ම මහත්මීන්ගේ ධන පරිත්‍යාගයෙන් මිය ගිය තම පියවරුන්ට...
11/02/2026

Supeshala Jayarathna ,Asela Indika Kumara , Gayani Jayarathna යන මහහත්ම මහත්මීන්ගේ ධන පරිත්‍යාගයෙන් මිය ගිය තම පියවරුන්ට නිවන් සුව හා තම මෑණිවරුන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර පසු ගිය කාලයේ ගෝනගමුව කොට්ටුන්න ප්‍රදේශයේ සිදු වූ නාය යෑම නිසා දිවි අහිමි වූ 11 ශ්‍රේණීයේ W.G.සත්මිණ ජනිත් රණවීර සිසුවා ඇතුළු පවුලේ මිය ගිය සැමට පිං පැමිණවීමේ හා 11 ශ්‍රේණීයේ මෙවර සාමාන්‍ය පෙළ විභයට පෙනී සිටින සිසුන්ට සෙත් පැතිමේ දානමය පින්කම පවත්වන ලදි .එමෙන්ම පාසලේ සියලුම සිසුන්ට දිවා ආහාරය ලබා දීම ද සිදු විය .🙏

කොරියාවේ සේවයේ නියුතු M.G.ලසන්ත නුවන් මහතා විසින් නව 1 ශ්‍රේණීයේ  දූ පුතුන්ට පාසල් බෑග් පරිත්‍යාග කරන ලදි.
30/01/2026

කොරියාවේ සේවයේ නියුතු M.G.ලසන්ත නුවන් මහතා විසින් නව 1 ශ්‍රේණීයේ දූ පුතුන්ට පාසල් බෑග් පරිත්‍යාග කරන ලදි.

29/01/2026

පුංචි නංගිලා මල්ලිලා පිළිගත් අයියලා අක්කලා

💕"සතුට, සිනාව හා ආදරය සමග පාසල වෙත" 💕1ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කිරීමේ උත්සවය විදුහල්පතිතුමියගේ උපදෙස් පරිදි ඉතා අභිමා...
29/01/2026

💕"සතුට, සිනාව හා ආදරය සමග පාසල වෙත" 💕

1ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කිරීමේ උත්සවය විදුහල්පතිතුමියගේ උපදෙස් පරිදි ඉතා අභිමානවත් ලෙස පැවැත්විණි .කල්‍යාණි ජතික පාසලේ සිට ස්ථානමාරු ලැබ අප පාසලට සපැමිණි දිමුතා අන්දරමාන ගුරුතුමිය සහ ගෝනගමුව ලක්මිණී පෙරපාසලේ පෙරපාසල් ගුරුතුමිය ආරාධිතයින් ලෙස උත්සව අවස්ථාවට සහභාගි විය.

නැණසරණි ප්‍රතිකාර ඉගනුම් වැඩසටහන 2026ප්‍රථමික අංශයේ සිසුන්ගේ සාධන මට්ටම ඉහළ නැංවීම සදහා වන  මෙම ප්‍රතිකාර වැඩසටහන   මෙලෙ...
27/01/2026

නැණසරණි ප්‍රතිකාර ඉගනුම් වැඩසටහන 2026

ප්‍රථමික අංශයේ සිසුන්ගේ සාධන මට්ටම ඉහළ නැංවීම සදහා වන මෙම ප්‍රතිකාර වැඩසටහන මෙලෙස ආරම්භ විය.

Address

Gonagamuwa Kanishta Vidyalaya, Bibilioya
Kitulgala
71720

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Gonagamuwa Kanishta Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gonagamuwa Kanishta Vidyalaya:

Shortcuts

Share

Category