22/01/2023
Even -පවා/වත්
1.එයාගෙ හොදම යාලුවා පවා එයාව අත්හැරියා
Even her best friend gave up her
2.එයාගේ අම්මා පවා/වත් එයාට සල්ලි දෙන්නෑ
Even her mother doesn't give money to her
3.ඒකිට බිත්තරයක් තම්බා ගන්ඩ පවා/වත් බෑ
She can't even boil a egg
4.එයා එංගලන්තේ/ත් පවා ගිහිල්ලා තියෙනවා
He even had gone/ been to england
5.ඒගොල්ලන්ට කාර් එකක් පවා තිබ්බා
They even had a car
6.මම පවා/වත් දන්නෑ
Even I don't know
7.That girl is waer her Sunday best even she go to ‘game kade”
ඒ කෙල්ල “game kadeට” යනකොට පවා/ යනකොටත් එයාගෙ හොඳම ඇඳුම අඳිනවා
වෙලා ඉන්නකොට පවා
Even when he is hungry
එයා බඩගිනි වෙලා ඉන්නකොට පවා/කොට වත්
Even when they are poor
එයාලා දුප්පත් වෙලා ඉන්නකොට වත්
වඩා/ වඩාත් ( more ,more than එක්ක පටලවගන්න එපා)
අම්මා මටත් වඩා කලින් ඇහැරිලා
Mother got up even earlier than me
මම ඔයාට වඩා එයාට ආදරෙයි
I love you even than him
මම ඔයාට පවා ආදරෙයි
I even love you
even though/although එසේ වුණත්
1.Even though She can't drive she has brought a car
ඇයට එලවන්න බැරි උනත් ඇය කාර් එකක් මිලදී අරන් තියෙනවා
2.Even though I was so sleepy I answer the phone call
3.ඇය ලස්සන නැති උනත් හරි හොඳයි
Even though she is not pretty she is good
5ඇයගේ අම්මා මැරිලා තිබුනත් ඇය හොඳට ඉගෙන ගත්තාEven though her mother had died she studied well
6.ඇය මගේ අම්මා වුණත් මට ආදරේ නැහැEven though she is my mother she doesn't love me
7මට ඉගෙන ගන්න උවමනා වුණත් මට සල්ලි නෑ
Even though I wanted to study I don't have money
8.සල්ලි නැති උනත් මම හොඳට ඉගෙන ගත්තා
Even though the I didn't have money I studied well
එයාලා අපිට මඟුල් කිව්වේ නැතත් අපි ගියා
9Even though we were not invited to the within we participated
Even thought is stronger than although
(Though will come later on)