09/05/2025
~යාත්‍රා කොවුල් වසන්තය 2025❤ ~
සාර්ථක ලෙස තෙවන වරටත් වැඩ මත හැඩ වන අපේ පන්තියේ යාත්‍රාව නිල් දියඹට දියත් කරමින් , 2025 බක් මහ මන්ගල්‍යට සහාය දුන් සියලුම දූ දරුවන්ටත් , දෙමාපියන්ටත් , ගුරු භවතුන්ටත් අපගේ ගෞරවාන්විත ස්තුතිය!!!❤️❤️❤️