Bhagya Ranasinghe Dance Art Foundation

Bhagya Ranasinghe Dance Art Foundation This is Professional Sri Lankan Dance Troupe and Traditional Dance and Drumming Educational Centre

19/07/2026

විඩාබර දවසක, වෙහෙසකර හවසක,
මායාකාර සිහිල් මාරුතය නර්තනය විය..
🙂🙏🏽🇱🇰❤️

17/07/2026

Kandyan Dance Practise time
Slow motion Clips😇

නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් නිවැරදි මග පෙන්වීම.. ❤️💯ලිඛිත ප්‍රායෝගික හා ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව සමග විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ...
08/07/2026

නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් නිවැරදි මග පෙන්වීම.. ❤️💯
ලිඛිත ප්‍රායෝගික හා ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව සමග
විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගනිමින්
සරසවියට පාර කියන සොඳුරු නර්තන තක්සලාව🇱🇰❤️

භාග්‍ය රණසිංහ නර්තන පදනමේ නව උසස් පෙළ පන්ති ගම්පහ ඇරඹේ.. අදම එකතුවෙන්න.. අමතන්න.. වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.. ❤️💯💐🌟 0711863994

මෙවරත් 100% ප්‍රතිඵල ජයග්‍රහණය කරමින් C, S, W සාමාර්ථ නොමැතිව A, B ප්‍රතිඵල සහතික කල සාමාන්‍ය පෙළ නර්තන පන්තිය.. 😍🌟🥇💯අදම...
08/07/2026

මෙවරත් 100% ප්‍රතිඵල ජයග්‍රහණය කරමින් C, S, W සාමාර්ථ නොමැතිව A, B ප්‍රතිඵල සහතික කල සාමාන්‍ය පෙළ නර්තන පන්තිය.. 😍🌟🥇💯

අදම එකතු වන්න.. ✍🏽💯🥇
නිවැරදි මාර්ගෝපදේශනය හා නව ඉගැන්වීම් ක්‍රමවේද යොදාගනිමින් ලිඛිත ප්‍රායෝගික හා ප්‍රශ්ණ පත්‍ර පරීක්ෂණද සහිතව නර්තන විෂය A සාමාර්ථයකින් සමත් වීමට අවශ්‍ය මඟ පෙන්වීම වසර 15ක ගුරු වෘත්තියේ අත්දැකීම් හා ප්‍රවීණත්වය සමග.. 🌟🥇

සූර්ය උදානය 2026 - බක් මහ උළෙල 😍❤️භාග්‍ය රණසිංහ නර්තන පදනමේ සිසු හා ආදි සිසු එකමුතුවෙන් සංවිධානය කල පුංචි බක් මහ උළෙල.. ...
29/04/2026

සූර්ය උදානය 2026 - බක් මහ උළෙල 😍❤️

භාග්‍ය රණසිංහ නර්තන පදනමේ සිසු හා ආදි සිසු එකමුතුවෙන් සංවිධානය කල පුංචි බක් මහ උළෙල.. අවුරුදු මාසේ වැඩ ගොඩක් අස්සෙ මේ වැඩේ සංවිධානය කලේ දින 6කින් වගේ.. අමාරුවෙන් හරි ඒක අපි ලස්සනට කලා.. ඉතින් ඊලඟ අවුරුද්දෙ හම්බෙමු.. 🥰💯
මේ පාර එන්න බැරි උන අය ඊලඟ පාර එන්න.. 😍❤️

සූර්ය උදානය 2026 - සතුට, විනෝදය, ආදරය, එකමුතුකම සාරධර්ම පිරුණු අලුත් පරණ ලොකු පොඩි බාල මහලු හැමෝම එකතු උනු අපේ දරුවන්ගේ සතුටුම දවස.. ❤️😍🙏🏾

📸 Sudesh Nirmal Photography

නර්තනාභිෂේක කලඑළි මංගල්‍යය ආභරණ පේ කිරීමේ චාරිත්‍රය 🙏🏾❤️
18/02/2026

නර්තනාභිෂේක කලඑළි මංගල්‍යය
ආභරණ පේ කිරීමේ චාරිත්‍රය 🙏🏾❤️

Address

Kirindiwela

Telephone

0711863994

Website

Alerts

Be the first to know and let us send you an email when Bhagya Ranasinghe Dance Art Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bhagya Ranasinghe Dance Art Foundation:

Shortcuts

Share

Category