Salon Shiromi Fashion & Academy

Salon Shiromi Fashion & Academy Hair,Beauty & Bridal,Costiume Design & Sewing, Clothing Rental,Cake Instructure,Wedding Cake Pieces,Golden Cake,Birthday cakes & All Types Of Cakes.

වර්තමානයේ ඉහළ ඉල්ලුමක් ඇති  Skin Care Treatments රැසක් දැන් Salon Shiromi Fashion & Academy වෙතින් ඔබට ලබාගත  හැක...💆‍♀️...
16/05/2026

වර්තමානයේ ඉහළ ඉල්ලුමක් ඇති Skin Care Treatments රැසක් දැන් Salon Shiromi Fashion & Academy වෙතින් ඔබට ලබාගත හැක...

💆‍♀️ Hydra Facial
💆‍♀️ Aroma Facial
💆‍♀️ Casmara Facial
💆‍♀️ Diamond Dermabrasion
💆‍♀️ Microneedling
💆‍♀️ Glow Facial
💆‍♀️ Orange Facial
💆‍♀️ Pigmentation Treatments

🌿 Pimples, Dark spots, Dull skin, Open pores, Pigmentation සහ Uneven skin tone සඳහා විශේෂ සත්කාර...

✨ ඔබේ සමට ගැලපෙන Skin Care Treatments professional ලෙස ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

ඔබ විසින් සිදු කරගන්නා

Hair Extension
Hair Cut

හෝ ඕනෑම Hair Care Treatment එකකට Facial එකක් නොමිලේ...

💖Healthy • Fresh • Glowing Skin එකක් සඳහා අදම appointment එකක් වෙන් කරගන්න

📞 071 344 1736
📞 074 053 2999

📍Salon Shiromi & Academy
Hair | Beauty | Bridal

නව පාඨමාලා ආරම්භය... 🔹මැහුම් පාඨමාලාව    ඉරිදා  පෙ.ව 8.00- 10.00      (මාස 11)📌️බ්ලවුස් වර්ග📌️ගවුම් වර්ග📌️සාය වර්ග📌️පාසල...
09/02/2026

නව පාඨමාලා ආරම්භය...

🔹මැහුම් පාඨමාලාව
ඉරිදා
පෙ.ව 8.00- 10.00
(මාස 11)

📌️බ්ලවුස් වර්ග
📌️ගවුම් වර්ග
📌️සාය වර්ග
📌️පාසල් නිල ඇඳුම්
(ගැහැනු,පිරිමි)
📌️බ්‍රෙෂියර්
📌️තිරරෙදි
📌️මදුරු දැල්
📌️පාටි ගවුම්
📌️සාරි ජැකට්

🔹කේක් පාඨමාලාව
ඉරිදා
පෙ.ව 10.00 - ප.ව 12.00
(මාස 06)

📌️කේක් වර්ග
📌️ගැටෝ වර්ග
📌️අයිසින් වර්ග
📌️ටොපර්ස්
📌️ශුගර් ෆ්ලවර්ස්
📌️කේක් ආකෘති

වැඩි විස්තර සඳහා
071 344 1736
074 053 2999

09/02/2026
Salon Shiromi Fashion & Academy 🔹මැහුම් පාඨමාලාව*බ්‍රහස්පතින්දා  පෙ.ව 9.00 - 11.00 (මාස 11) *සිකුරාදා පෙ.ව 9.00 - ප.ව 1....
09/02/2026

Salon Shiromi Fashion & Academy

🔹මැහුම් පාඨමාලාව

*බ්‍රහස්පතින්දා
පෙ.ව 9.00 - 11.00
(මාස 11)

*සිකුරාදා
පෙ.ව 9.00 - ප.ව 1.00
(මාස 06)

📌️ බ්ලවුස් වර්ග
📌️ගවුම් වර්ග
📌️සාය වර්ග
📌️පාසල් නිල ඇදුම්
(ගැහැනු,පිරිමි)
📌️බ්‍රෙෂියර්
📌️තිරරෙදි
📌️මදුරු දැල්
📌️පාටි ගවුම්
📌️සාරි ජැකට්

🔹කේක් පාඨමාලාව

*සෙනසුරාදා
පෙ.ව 10.00 - 12.00
(මාස 06)

*ඉරිදා ⁣⁣පෙ.ව 8.00 -10.00
(මාස 06)

📌️කේක් වර්ග
📌️ගැටෝ වර්ග
📌️අයිසින් වර්ග
📌️ටොපර්ස්
📌ශුගර් ෆ්ලවර්ස්
📌️කේක් ආකෘති

*සිකුරාදා
ප.ව 2.00 - 4.00
(මාස 06)

🔹සාරි වැඩ දැමීමේ පාඨමාලාව
(රෙදි පින්තාරු ක්‍රම රැසක් සමඟින්)


*බ්‍රහස්පතින්දා
පෙ.ව 11.00 - ප.ව 2.00
(මාස 04)

🔹රෑපලාවන්‍ය පාඨමාලාව

*සඳුදා
*සෙනසුරාදා
*ඉරිදා
පෙ.ව 9.00 - ප.ව 4.00
(මාස 06)

🔹වූල් ගෙතුම් පාඨමාලාව

*බදාදා
පෙ.ව 9.00- 11.00
(මාස 04)

🔹මදුරුදැල්,තිරරෙදි,පාටි ගවුම් පාඨමාලාව

*බදාදා
පෙ.ව 11.00- ප.ව 1.00
(මාස 06)

වැඩි විස්තර සඳහා
071 344 1736
074 053 2999

මැහුම් පාඨමාලාව සාර්ථකව නිම කළ  දරුවන්ට සහතික පත් බෙදා දීම.2025 පළමු කණ්ඩායම
16/11/2025

මැහුම් පාඨමාලාව සාර්ථකව නිම කළ දරුවන්ට සහතික පත් බෙදා දීම.
2025 පළමු කණ්ඩායම

12/11/2025

සීතාවක ප්‍රා⁣දේශීය ලේකම් කොට්ඨාසයේ "සමෘද්ධි ප්‍රජා හරසර ඇඟයීම - 2024" වැඩසටහනේ දී හොඳම ව්‍යවසායකයාට හිමි සහතික පත ප්‍රාදේශීය ලේකම්තුමියගේ සුරතින් ලබාගත් අවස්ථාව...

ග්‍රාම නිලධාරී වසම් 68කින් යුක්ත සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හොඳම ව්‍යවසායකයා වීමට සහය දුන් සීතාවක ප්‍රාදේශීය ලේකම...
12/11/2025

ග්‍රාම නිලධාරී වසම් 68කින් යුක්ත සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හොඳම ව්‍යවසායකයා වීමට සහය දුන් සීතාවක ප්‍රාදේශීය ලේකම්තුමියටත්, පහත්ගම මහා සංගමයේ අධ්‍යක්ෂකතුමාටත්, මූලස්ථාන කළමනාකරණතුමියටත්, කොස්ගම සමෘද්ධි බැංකු කළමනාකාරතුමියටත්,සමෘද්ධි නියාමක නිලධාරී නිශාන් සර්ටත්, සුජීව සර්ටත් කොස්ගම සමෘද්ධි බැංකුවේ සියලුම කාර්ය මණ්ඩලයටත් මාගේ ගෞරව පූර්වක ස්තූතිය පුද කරමි.

Address

Walgammulla Road, Kiridiwala
Kirindiwela
11730

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 18:00

Telephone

+94713441736

Website

Alerts

Be the first to know and let us send you an email when Salon Shiromi Fashion & Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Salon Shiromi Fashion & Academy:

Shortcuts

Share

Category