Sangamiththa Balika Vidyalaya - Kirindiwela

Sangamiththa Balika Vidyalaya - Kirindiwela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sangamiththa Balika Vidyalaya - Kirindiwela, School, Nittambuwa Road, Kirindiwela.

01/04/2024

පාසල් වොලිබෝල් සංගමයේ නව සභාපති තුමිය ලෙස අද දින අභිනවයෙන් තේරී පත් වු බප/ගම් සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පති තුමියනි🌹🌹🌹ඔබ තුමියට සමස්ත ගුරු මණ්ඩලයේ හා ආදරණීය දියණියන්ගේ උණුසුම් සුභ පැතුම් ⁣හදපිරි සතුටින් මෙසේ එක් කර සිටිමු..🌹🌹🌹🌹🌹

2024.03.29 සංඝමිත්තා අපේ  වාර්ෂික සුහද හමුව Bogal Village Eco Resort හිදි දැන් පැවැත්වේ .
29/03/2024

2024.03.29 සංඝමිත්තා අපේ වාර්ෂික සුහද හමුව
Bogal Village Eco Resort හිදි දැන් පැවැත්වේ .

26/02/2024
2024 1 ශෙු්ණිය සදහා සිසුන් ඇතුලත් කිරීම 2024.02.22දින ඉතා උත්කර්ෂවත් අන්දමින් විද්‍යාලයේදී පැවැත්විණි .1 ශෙු්ණියට ඇතුලත්...
26/02/2024

2024 1 ශෙු්ණිය සදහා සිසුන් ඇතුලත් කිරීම 2024.02.22දින ඉතා උත්කර්ෂවත් අන්දමින් විද්‍යාලයේදී පැවැත්විණි .1 ශෙු්ණියට ඇතුලත් වූ සිගිති සංගමිත්තාවියන්ට ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට විදුහල්පති තුමිය ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයේත් සගමිත් පුජාවගේ උණුසුම් සුබ පැතුම් මෙසේ එක් කරමු

බප/ගම් සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ 2024 වර්ෂයේ 6 ශෙු්ණි ය සදහා 2023 ශිෂ්‍යත්ව සමතුන් 70 කට ආසන්න පුමාණයක් ඇතුළු අද දින න...
21/02/2024

බප/ගම් සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ 2024 වර්ෂයේ 6 ශෙු්ණි ය සදහා 2023 ශිෂ්‍යත්ව සමතුන් 70 කට ආසන්න පුමාණයක් ඇතුළු අද දින නව ආරම්භය සිදුවිය.සඝමිත් විදු පියසට පැමිණි ආදරණීය දියණියන්ට වාසනාවන්ත අනාගතයක් සදහා සමස්ත සඝමිත් පුජාවගේ සුභාෂිංශන පිරිනමමු.

අපොස සාමාන්‍ය පෙළ පෙළ 2023 ප්‍රතිඵල අනුවසඟමිත් දියණියන් විශිෂ්ට ප්‍රතිඵල ලබා දොම්පේ කොට්ටාශයේ ජයකෙහෙළි නංවන්නට සමත් වී ඇ...
04/12/2023

අපොස සාමාන්‍ය පෙළ පෙළ 2023 ප්‍රතිඵල අනුවසඟමිත් දියණියන් විශිෂ්ට ප්‍රතිඵල ලබා දොම්පේ කොට්ටාශයේ ජයකෙහෙළි නංවන්නට සමත් වී ඇත.සියලු ප්‍රතිඵල ලබාගත් දියණියන්ට විදුහල්පතිතුමා තුමිය ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයේත් සහෝදර ශිෂ්‍යාවන් ගේත් උණුසුම් සුබපැතුම්

පාසල් සිසුන් තුළ මනා ලෙස සිය පවත්වාගෙන යාම සඳහා සති පාසල වැඩසටහන2023 නොවැම්බර් මස 29 දින 7 ශ්‍රේණියේ සිසුවියන්ගේ සහභාගිත...
30/11/2023

පාසල් සිසුන් තුළ මනා ලෙස සිය පවත්වාගෙන යාම සඳහා සති පාසල වැඩසටහන2023 නොවැම්බර් මස 29 දින 7 ශ්‍රේණියේ සිසුවියන්ගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේදීපැවැත්විණ.එහිදීසංඝයා වහන්සේලා විසින් දරුවන් විසින් තම සිහිය පිහිටුවාගත යුතු ආකාරය පිළිබඳවඉතා දීර්ඝ ලෙසදේශන පැවැත්වූහ.

බප ගම් සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයේ ගුරු ධාරිතාවය වැඩි කරනු වස්පවත්වනු ලැබූපාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන 2023 නොවැම...
30/11/2023

බප ගම් සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයේ ගුරු ධාරිතාවය වැඩි කරනු වස්පවත්වනු ලැබූපාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන 2023 නොවැම්බර් මස 28 වන දිනවිද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පස්වරු 01:30- 5.00 දක්වා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ

බප/ගම් සංඝමිත්තා බාලිකා මහා විද්යාලයේ පාසල් සංවර්ධන සමිතියේ  වාර්ෂික මහ සභා රැස්වීම2023 නොවැම්බර් මස විසි දෙවෙනි දින විද...
23/11/2023

බප/ගම් සංඝමිත්තා බාලිකා මහා විද්යාලයේ පාසල් සංවර්ධන සමිතියේ වාර්ෂික මහ සභා රැස්වීම2023 නොවැම්බර් මස විසි දෙවෙනි දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණ.

DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලියේ 19න් පහළ බාලිකා අනුශූරතාවය , සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරඟාවලියේ 20න් පහළ බාලිකා...
14/10/2023

DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලියේ 19න් පහළ බාලිකා අනුශූරතාවය , සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරඟාවලියේ 20න් පහළ බාලිකා ශූරතාවය සහ 18න් පහළ බාලිකා අනුශූරතාවය දිනාගත් කිරිදිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලීය කණ්ඩායම් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ඊයේ දින පැවැත්විණි.මේ සඳහා බස්නාහිර පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂිකා අජිතා ප්‍රියංගනී මහත්මිය,ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අනුර ප්‍රේමලාල් මහතා , ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ ගරු ලේකම් චමින්ද ලක්ෂ්මන් කුමාර මහතා, ගම්පහ පොලිස් කොට්ඨායේ කාන්තා හා ළමා අපරාධ කාර්‍යාංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂිකා විනීෂියා ප්‍රේමරත්න මහත්මිය ඇතුළු තවත් ආරාධිත පිරිසක් සහභාගි විය

සංඝමිත්තා දියණියන් සමස්ත  ලංකා පාසල්  වොලිබෝල් තරගාවලියේ 20 න් පහළ ශූරතාවය හා 18 පහළ ⁣අනුශූරතාවය දිනා ගන්නා ලදී
13/10/2023

සංඝමිත්තා දියණියන් සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරගාවලියේ 20 න් පහළ ශූරතාවය හා 18 පහළ ⁣අනුශූරතාවය දිනා ගන්නා ලදී

"සඟමිත් අභිමානය"සමස්ත ලංකා පාසල් සංගීත තරගය_2023...ජ්‍යෙෂ්ඨ/ඒකල/ගැහැණු එස්රාජ් වාදනය_ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් සමස්ත ල...
08/10/2023

"සඟමිත් අභිමානය"
සමස්ත ලංකා පාසල් සංගීත තරගය_2023...
ජ්‍යෙෂ්ඨ/ඒකල/ගැහැණු එස්රාජ් වාදනය_ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් සමස්ත ලංකා තරගය ට තේරී පත් වූ සඟමිත් දියණියන් ට උණුසුම් සුභ පැතුම්!!!💐💐💐💐💐💐
දිවා රෑ නොබලා දිරිය දියණියන් නිර්මාණය කරන ආදරණීය සුජාතා මල්කාන්ති ගුරුතුමියට උණුසුම් සුභ පැතුම්!!!!💐💐💐💐💐

Address

Nittambuwa Road
Kirindiwela

Website

Alerts

Be the first to know and let us send you an email when Sangamiththa Balika Vidyalaya - Kirindiwela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sangamiththa Balika Vidyalaya - Kirindiwela:

Shortcuts

Share

Category