Madusara Educational Institute - මධුසර කිරින්ද

Madusara Educational Institute - මධුසර කිරින්ද Madusara Educational Institute established in 1994. From its inception it grows and currently it has School

📢 මධුසර අධ්‍යාපන ආයතනයෙන් අලුත් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි පන්ති ආරම්භය!නුවන් බුද්ධික සර්ගේ මඟපෙන්වීමෙන් පැවැත්වෙන මෙම පන්තියස...
17/09/2025

📢 මධුසර අධ්‍යාපන ආයතනයෙන් අලුත් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි පන්ති ආරම්භය!

නුවන් බුද්ධික සර්ගේ මඟපෙන්වීමෙන් පැවැත්වෙන මෙම පන්තිය
සැප්තැම්බර් 20 වන සෙනසුරාදා පෙ.ව. 8.00ට ආරම්භ වේ.

📍 මධුසර අධ්‍යාපන ආයතනය
📞 Call / WhatsApp: 077-632 63 63

2027 A/L – කලා විෂය ධාරාව | මධුසර අධ්‍යාපන ආයතනයෙන් නව පන්ති ආරම්භය!පළපුරුදු ගුරු මඩුල්ලක් යටතේ ඔබේ අනාගතයට ශක්තිමත් ආරම...
01/05/2025

2027 A/L – කලා විෂය ධාරාව | මධුසර අධ්‍යාපන ආයතනයෙන් නව පන්ති ආරම්භය!

පළපුරුදු ගුරු මඩුල්ලක් යටතේ ඔබේ අනාගතයට ශක්තිමත් ආරම්භයක් ලබා ගන්න.

දිනය: මැයි 04 (ඉරිදා)
වේලාව: පෙ.ව. 9:00 ට
ස්ථානය: මධුසර අධ්‍යාපන ආයතනය, කිරින්ද

විමසීම් 📞 Call/WhatsApp – 077-632 63 63

පුංචි දුවේ පුතේ,🥰 *ඉංග්‍රීසි ලේසියෙන්ම ඉගෙන ගන්න තැනක්ද හෙව්වේ....*🥰 1,2,3,4,5 ශ්‍රේණි වල ඉන්න ඔයාලා ඉංග්‍රීසි වචන ගොන්න...
03/02/2025

පුංචි දුවේ පුතේ,

🥰 *ඉංග්‍රීසි ලේසියෙන්ම ඉගෙන ගන්න තැනක්ද හෙව්වේ....*

🥰 1,2,3,4,5 ශ්‍රේණි වල ඉන්න ඔයාලා ඉංග්‍රීසි වචන ගොන්නක් ඉගෙන ගෙන තමයි අලුත් පන්තිවලට යන්න ඕන...

🥰 ඒ විතරක් නෙවෙයි, පුංචි පන්තිවලදිම ඉංග්‍රීසි භාෂාවෙන් පොඩි පොඩි කතා ඉදිරිපත් කරන්න, පොඩි පොඩි වාක්‍ය රටා තනියම ගොඩනඟන්න, ඕනෙම වචනයක් ඒකෙ ශබ්දයෙන් තනියම ගලපලා ලියන්න ඔයාලට පුළුවන්නම් ලොකු පන්තිවලට ගියාම වාර අවසාන විභාග වලදීත් එකොළහ ශ්‍රේණියේ ප්‍රධාන කඩඉම් විභාගයේදී ත් හොඳ සාමාර්ථයක් ගන්න ඒක ඔයාලට උදව් වෙනවා.
ඉතින් මේ අපේ පන්තියේ මේ කියන සියලූම දේවල් අපේ ආදරණීය පොඩ්ඩොන්ට කියලා දෙනවා...

✨🎁 ඒ වගේම තමයි 3,4,5 පාසල් විෂය නිර්දේශයේ සෑම පාඩම් ඒකකයක් අවසානයේම තියෙන unit test එකෙන් වැඩිම ලකුණු ගත්තොත් ඔයාලට ටීචර්ගෙන් තෑග්ගකුත් ලැබෙනවා...

🥰 *පොඩ්ඩන්ට ආදරය, කරුණාවත් එක්ක පස්සේ අමාරුවෙන ඉංග්‍රීසි ලේසියෙන්ම උගන්වන්න හැමදේම සූදානම්....*

*අපි බලන් ඉන්නේ පුංචි ඔයා කිරින්ද මධුසර අධ්‍යාපන ආයතනයට එනකන්....*

පන්තියට සම්බන්ධ වෙන්න කැමතිනම් මේ link එකෙන් මේ group එකට join වෙලා ඔයාලගේ ශ්‍රේණියට අදාල පන්තිය පිළිබඳ විස්තර දැනගන්න...

*අප්සරා විජේවර්ධන*👩‍🏫

(විද්‍යාපීඨ පුහුණුවලත් මාතර කලාපයේ රජයේ පාසල් ඉංග්‍රීසි ගුරුවරියකි)
0768306098

https://chat.whatsapp.com/IQZjtOkGBpi6pvi8bNxtvo

තුෂාර සම්පත් Sir ගේ විද්‍යාව පන්තිය කිරින්ද මධුසර ට...පන්ති ආරම්භය ; ජනවාරි 24, සිකුරාදා සිට.. විමසීම් : 077-63 2 63 63
23/01/2025

තුෂාර සම්පත් Sir ගේ විද්‍යාව පන්තිය කිරින්ද මධුසර ට...පන්ති ආරම්භය ; ජනවාරි 24, සිකුරාදා සිට.. විමසීම් : 077-63 2 63 63

ශිෂ්‍යත්වය ලියු අපේ පොඩ්ඩන්ට 6 ශ්‍රේණිය පන්ති ආරම්භය ජනවාරි 02 සිට කිරින්ද මධුසර අධ්‍යාපන ආයතනයේදී🚴‍♂️ සුවිශේෂී ප්‍රතිඵල...
28/12/2022

ශිෂ්‍යත්වය ලියු අපේ පොඩ්ඩන්ට 6 ශ්‍රේණිය පන්ති ආරම්භය ජනවාරි 02 සිට කිරින්ද මධුසර අධ්‍යාපන ආයතනයේදී🚴‍♂️ සුවිශේෂී ප්‍රතිඵල පෙන්වූ විශිෂ්ට ගුරු මණ්ඩලය සමග ඔබත් සම්බන්ද වන්න🤩 පන්ති කාල සටහන පහතින් ඇත.
වැඩි විස්තර සදහා 077 - 63 2 63 63 අංකයට කතා කරන්න.

පෙර පාසලෙන් 1 ශ්‍රේණියට පිවිසෙන අපේ දරුවන්ට මධුසර පන්ති ආරම්භය නොවැම්බර් මුල සිට....1 ශ්‍රේණිය ප්‍රාථමික පන්ති : නොවැම්බ...
23/10/2022

පෙර පාසලෙන් 1 ශ්‍රේණියට පිවිසෙන අපේ දරුවන්ට මධුසර පන්ති ආරම්භය නොවැම්බර් මුල සිට....

1 ශ්‍රේණිය ප්‍රාථමික පන්ති : නොවැම්බර් 05 සෙනසුරාදා ප.ව. 3.00 ට ( මෙහයවිම : ලංකා ප්‍රියදර්ශනී මිස් )

1 ශ්‍රේණිය ඉංග්‍රීසි පන්ති : නොවැම්බර් 06 ඉරිදා ප.ව. 1.30 ට ( මෙහයවිම : අප්සරා විජේවර්ධන මිස් )

දියුනු වන නව ලෝකය සමග ඉදිරියට යාමට අපේ පොඩිත්තන් හුරු කරමු...ප්‍රදේශයේ දැවැන්තම අධ්‍යාපන ආයතනය සමග එක්වන්න.

08/07/2022

හෙට දින (ජුලි 09, සෙනසුරාදා) මධුසර අධ්‍යාපන ආයතනයෙහි සියලු පංති නොපැවැත්වේ.

මාතර ප්‍රදේශයේ ජනප්‍රිය සහ සුවිශේෂී ප්‍රථිපල පෙන්වූ සුවිශේෂී ඇදුරු මඩුල්ලක් සමගින් 2024 උසස් පෙළ (AL) පන්ති කිරින්ද මධුස...
10/06/2022

මාතර ප්‍රදේශයේ ජනප්‍රිය සහ සුවිශේෂී ප්‍රථිපල පෙන්වූ සුවිශේෂී ඇදුරු මඩුල්ලක් සමගින් 2024 උසස් පෙළ (AL) පන්ති කිරින්ද මධුසර අධ්‍යාපන ආයතනයේදී ආරම්භ වේ.

තාක්ෂණවේදය සිසුන් සදහා ආරම්භක සම්මන්ත්‍රණය ජුනි 12 ඉරිදා ප.ව. 3.30 ට පැවැත්වෙන අතර කලා සහ වාණිජ ආරම්භක සම්මන්ත්‍රණය ජුනි 16 බ්‍රහස්පතින්දා ප.ව. 3.30 ට පැවැත්වේ.

2024 AL, ජිවිතයේ තිරණාත්මක අභියෝග ජයගැනීමට සහභාගි වන ලෙස අප ඇරයුම් කර සිටිමු.

Address

Madusara, Kirinda, Puhulwella
Kirinda Magin Ihala
81290

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 20:00
Sunday 13:00 - 20:00

Telephone

+94776326363

Alerts

Be the first to know and let us send you an email when Madusara Educational Institute - මධුසර කිරින්ද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Madusara Educational Institute - මධුසර කිරින්ද:

Shortcuts

Share

Category