Siri Siduhath Daham Pasala

Siri Siduhath Daham Pasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siri Siduhath Daham Pasala, School, Kirillawala.

29/07/2026

🙏

කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ ,  අභිනවයෙන් ඉදිවන තෙමහල් ගොඩනැගිල්ල සදහා අරමුදල් සපයාගැනීම පිණිස ඇසල පෝය මුල්කරග...
27/07/2026

කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ , අභිනවයෙන් ඉදිවන තෙමහල් ගොඩනැගිල්ල සදහා අරමුදල් සපයාගැනීම පිණිස ඇසල පෝය මුල්කරගනිමින් පැවැත්වෙන "ඇසළ කලාපය " ජූලි මස 29දා සිට අගෝස්තු මස 2දා දක්වා සවස 6.30 සිට විහාරස්ථාන භූමියේදී පැවැත්වේ. දර්ශනීය තොරණකින් සමන්විත මෙම කලාපය දාතු ප්‍රදර්ශනයකින්, පහන් කූඩු වලින්, මල්වෙඩි සංදර්ශනයකින් සහ දන්සැල් වලින් සමන්විත වේ. මෙය නැරඹීමට පැමිනෙන ලෙස ඔබ සැමට ආරාධනා ..

Address

Kirillawala

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Siduhath Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category