Sipsaviya Scholarship Project

Sipsaviya  Scholarship Project The Sipsaviya creates opportunities for the Sri Lankan rural areas children to learn foreign languages & guide them to become world class professionals .

10/06/2023
සිප්සවිය ඉංග්‍රිසි,දමිළ,ජපන් භාෂා ශිෂත්ව වැඩසටහන මගින් ග්‍රාමීය දු දරුවන්ගේ භාෂා හැකියාව ඔප්නැන්විමේ සමාජ සත්කාරය පිළිබද...
16/07/2016

සිප්සවිය ඉංග්‍රිසි,දමිළ,ජපන් භාෂා ශිෂත්ව වැඩසටහන මගින් ග්‍රාමීය දු දරුවන්ගේ භාෂා හැකියාව ඔප්නැන්විමේ සමාජ සත්කාරය පිළිබද දෙමාපියන් දැනුවත් කිරිම බ්‍රයිට් නේෂන් කළමණාකාරිත්වයේ අධික්ෂනයෙන් දිවුලපිටිය බලගල්ල ග්‍රාමයෙදි පැවැත්විය....

සිප්සවිය භාෂා ශිෂ‍යත්ව වැඩසටහන මගින් මාහල්ලොලුව පුරාණ ටැම්පිට විහාරයේ දහම් පාසල් දූ දරුවන්ගේ නායකත්ව හැකියාව ඔප් නැන්වීම...
18/02/2016

සිප්සවිය භාෂා ශිෂ‍යත්ව වැඩසටහන මගින් මාහල්ලොලුව පුරාණ ටැම්පිට විහාරයේ දහම් පාසල් දූ දරුවන්ගේ නායකත්ව හැකියාව ඔප් නැන්වීම උදෙසා පැවැත්වනු ලැබූ නායකත්ව පුහුණු කදවුරේ විශේෂ අවස්ථා කිහිපයක්........................

සිප්සවිය පුංචි අපේ වෙසක් බැති ගී සරණිය හා කුසලතා ප්‍රසංගය.“Wesak Bathi gee saraniya” – Mahanuwara district  Hassalaka Si...
26/05/2015

සිප්සවිය පුංචි අපේ වෙසක් බැති ගී සරණිය හා කුසලතා ප්‍රසංගය.
“Wesak Bathi gee saraniya” – Mahanuwara district Hassalaka Sipsaviya students’ Wesak festival was held on 16th of May 2015 from 6.00 pm onwards at Hassalaka Maha Aswadduma Viharasthanaya.The event was adorned with Sipsaviya students’ eye-catching concert, fascinating Wesak lanterns and vibes of music.Special thanks for Bright Nation Education(pvt)Ltd .(Organized by Mahanuwara district Hassalaka Sipsaviya education center- Miss.Gayani Shalika).

-If a child can't learn the way we teach,may be we should teach the way they learn- Sip Saviya
25/05/2015

-If a child can't learn the way we teach,may be we should teach the way they learn- Sip Saviya

ශ්‍රි ලංකාව පුරා ග්‍රාමියව හා නාගරිකව ක්‍රියත්මක වන සිප් සවිය දෙමව්පිය ආකල්ප සංවර්ධන හා දැනුවත් කිරිම් වැඩසටහන් පෙළ.Sips...
22/05/2015

ශ්‍රි ලංකාව පුරා ග්‍රාමියව හා නාගරිකව ක්‍රියත්මක වන සිප් සවිය දෙමව්පිය ආකල්ප සංවර්ධන හා දැනුවත් කිරිම් වැඩසටහන් පෙළ.
Sipsaviya parents guidance programs series for raises awareness about Sipsaviya scholarship project among parents and to develop their attitudes considering education.

"සිප් සවිය - අපේ අවුරුදු උත්සවය" - Sipsaviya students new year festival was held on 04th of May 2015 from 8.00am onwards...
18/05/2015

"සිප් සවිය - අපේ අවුරුදු උත්සවය" - Sipsaviya students new year festival was held on 04th of May 2015 from 8.00am onwards at Kanthi Ground, Waliweriya, Gampaha.This colorful event organized by Gampaha district Sipsaviya centers (Ibulgoda Sri Nandarama viharasthanya - Miss.Seedevi Surangana,Udupila Sri Wardhanarama viharasthanaya - Miss.Sathsara Ramanayaka ,Pasyala Sri Mangalarama viharasthanaya - Miss.Devmini Nisansala)to develop Sipsaviya students social skills and creativity.Special thanks for Bright Nation International (pvt)Ltd and Bright Nation Education(pvt)Ltd.

සිප් සවිය "දැයේ දරුවනට සෙනෙහසින්"Sipsaviya " With affection for the children of the nation"
18/05/2015

සිප් සවිය "දැයේ දරුවනට සෙනෙහසින්"
Sipsaviya " With affection for the children of the nation"

Address

Kirillawala

Telephone

+94117209611

Website

Alerts

Be the first to know and let us send you an email when Sipsaviya Scholarship Project posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sipsaviya Scholarship Project:

Shortcuts

Share

Category