Bright Horizons BH

Bright Horizons  BH සිංහල , ඉංග්‍රීසි භාෂා ඇතුලු( Papers Typing , Assignment Typing , ) භාරගනු ලැබේ.

17/03/2026
දරුවන්ගේ විවිධ දැනුම් මට්ටම් වලට අනුකූල විද්‍යානුකූල ඉගැන්වීම් රටාවක් අනුගමනය කිරීම.අවම බුද්ධි මට්ටමක දරුවන්ට ගැළපෙන පර...
25/03/2022

දරුවන්ගේ විවිධ දැනුම් මට්ටම් වලට අනුකූල විද්‍යානුකූල ඉගැන්වීම් රටාවක් අනුගමනය කිරීම.
අවම බුද්ධි මට්ටමක දරුවන්ට ගැළපෙන පරිදි සැකසූ විශේෂ වැඩපිළිවෙලක්
දරුවන්ගේ දැනුම පමණක් නොව කුසලතා හා අාකල්ප වර්ධනය කර ගැනීමට අවශ්‍ය නව තෝතැන්නක්
දරුවන්ගේ ළමා සිතුවිලි හඳුනාගත හැකි මනෝවිද්‍යාව හැදෑරූ ගුරු මා පියන් පිරිසක්
නිතරම දෙමාපියන් සමග දරුවන්ගේ විශේෂ දක්ෂතා, දුර්වලතා සාකච්ඡා කිරීමට හැකි වැඩපිළිවෙළක්
වර්ෂ අවසාන විනෝද චාරිකා, අවුරුදු උත්සව, වෙසක් උත්සව, ක්‍රීඩා දින, සමාජ මෙහෙවරයන් සඳහා සිසුන් සහභාගී කර ගැනීම අාදී විවිධ සමාජ කටයුතු මගින් දරුවන්ට සාමාජික දැනුම ලබා දීම
3 සිට 11 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි විෂය
6 සිට 11 ශ්‍රේණි සඳහා ගණිතය විෂය
6 සිට 11 ශ්‍රේණි දක්වා විද්‍යාව විෂය
10 සහ 11 ශ්‍රේණි සඳහා ව්‍යාපාර අධ්‍යනය හා ගිණුම්කරණය
10 සහ 11 ශ්‍රේණි සඳහා බුද්ධ ධර්මය, ඉතිහාසය, සිංහල, විද්‍යාව යන විෂයන් සා/ පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් අාවරණය කිරීමේ විශේෂ වැඩසටහනක්
12 සහ 13 ශ්‍රේණි සඳහා ගිණුම්කරණය
12 සහ 13 ශ්‍රේණි සඳහා ව්‍යාපාර අධ්‍යනය හා අාර්ථික විද්‍යාව උ/ පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් අාවරණය කිරීමේ විශේෂ වැඩසටහනක්
සියලුම විෂයන් සඳහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
වසරේ විශිෂ්ඨතම ශිෂ්‍යයා තෝරා ත්‍යාග පිරිනැමීම.

02/06/2021

English /Sinhala Typing

කොරෝනා හින්ද හැම වැඩේම අවුල් වෙලාද?
කිසි දෙයක් ඕනි විදිහට ටයිප් කරගන්න විදිහක් නැද්ද?

📝ලියපු කොලේ 📸 photo එකක් Whatsapp/Email කරල 📄Type කරපු Document එක Whatsapp/Email වලින්ම ගන්න තිබුනනම් කොහොමද

✔ නිබන්ධන
✔ ප්‍රශ්න පත්‍ර
✔ ව්‍යාපෘති වාර්තා
✔ පර්යේෂණ වාර්තා
✔ ලිපි ලේඛන
✔ හා ඔබගේ අවශ්‍යතාවය පරිදි සියලුම ආකාරයේ ටයිප් සෙටින් සිදු කරනු ලැබේ....

පැහැදිලි අත් අකුරෙන් ලියන ලද පිටපතක📸 චායාරූප (Photos) හෝ 📜PDF එකක් Whatsapp හරහා හෝ Email හරහා එවීම ප්‍රමාණයවත්.

📋සිංහල A4 පිටුවක් සදහා මිල ද
📋English A4 පිටුවක් සදහා මිල ද

ඔබට අවශ්‍ය පරිදි CV එකක මිලද අපගෙන් විමසා දැන ගත හැක.

(මිල ගණන් ලේඛනයේ ස්වභාවය අනුව වෙනස් විය හැකිය)

ගණුදෙනු බැංකු ගිණුම් හෝ අත්පිට මුදල් හරහා සිදුකරනු ලැබේ.

Email - [email protected]

English /Sinhala Typing කොරෝනා හින්ද හැම වැඩේම අවුල් වෙලාද? කිසි දෙයක් ඕනි විදිහට ටයිප් කරගන්න විදිහක් නැද්ද?📝ලියපු කොලේ...
29/05/2021

English /Sinhala Typing

කොරෝනා හින්ද හැම වැඩේම අවුල් වෙලාද?
කිසි දෙයක් ඕනි විදිහට ටයිප් කරගන්න විදිහක් නැද්ද?

📝ලියපු කොලේ 📸 photo එකක් Whatsapp/Email කරල 📄Type කරපු Document එක Whatsapp/Email වලින්ම ගන්න තිබුනනම් කොහොමද

✔ නිබන්ධන
✔ ප්‍රශ්න පත්‍ර
✔ ව්‍යාපෘති වාර්තා
✔ පර්යේෂණ වාර්තා
✔ ලිපි ලේඛන
✔ හා ඔබගේ අවශ්‍යතාවය පරිදි සියලුම ආකාරයේ ටයිප් සෙටින් සිදු කරනු ලැබේ....

පැහැදිලි අත් අකුරෙන් ලියන ලද පිටපතක📸 චායාරූප (Photos) හෝ 📜PDF එකක් Whatsapp හරහා හෝ Email හරහා එවීම ප්‍රමාණයවත්.

📋සිංහල A4 පිටුවක් සදහා මිල ද
📋English A4 පිටුවක් සදහා මිල ද

ඔබට අවශ්‍ය පරිදි CV එකක මිලද අපගෙන් විමසා දැන ගත හැක.

(මිල ගණන් ලේඛනයේ ස්වභාවය අනුව වෙනස් විය හැකිය)

ගණුදෙනු බැංකු ගිණුම් හෝ අත්පිට මුදල් හරහා සිදුකරනු ලැබේ.

  😎We Done Our Works ..📑
21/05/2021

😎
We Done Our Works ..📑

ඔබට අවශ්‍ය පරිදි "Papers  Typing " සහ  "Assignment Typing "කර දෙනු ලැබේ.
21/05/2021

ඔබට අවශ්‍ය පරිදි "Papers Typing " සහ "Assignment Typing "කර දෙනු ලැබේ.

Address

Idangoda Kiriella
Kiriella
70480

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94742425698

Website

Alerts

Be the first to know and let us send you an email when Bright Horizons BH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bright Horizons BH:

Shortcuts

Share

Category