08/01/2025
ජපානයේ ඉගෙනීමට අවම ගාස්තු පමණක් ගෙවා පැමිණෙන්න .
Japan student visa සදහා යාමට අදහසක් ඇති සිසුන්ටයි.
2025 july කණ්ඩායම ළෙස ඉගෙනීමට සිසුන් 10 දෙනෙකුට පමණක් ඉතිරිව ඇත.
JLPT / NAT N 5/4 විභාගයන් සමත්
සුදුසුකම් සපුරා ඇති සිසුන්ට අයදුම්පත් ලබාගත හැක.
විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන්ටද අයදුම් කළ හැකිය.
• මූලික ගාස්තු නොමැත.
• අවුරුද්දක පාසල් ගාස්තුව සහ පහසුකම් සමග ලක්ෂ 24
• වීසා ලැබීමෙන් පසු මුදල් ගෙවීමට අවස්ථාව.
• අධ්‍යාපන ලබාගන්නා අතරතුර part time රැකියාවන් කිරීමේ අවස්ථාව .
• අවශ්‍ය ලේඛණ සඳහා මඟපෙන්වීම.
වැඩි විස්තර සදහා අදම අමතන්න.
WhatsApp - 080-2055-4970
Sewwandi Kumarasinghe
MSc In Japan / B.A In University Of Kelaniya