LPEC Campus - Psychology and Counseling

LPEC Campus - Psychology and Counseling Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LPEC Campus - Psychology and Counseling, Education, 101, 1 Kandy Road, Kiribathgoda.

23/07/2026
06/07/2026

🧠 ඔබත් වෘත්තීයමය මනෝවිද්‍යාඥයෙකු හෝ උපදේශකවරයෙකු (Professional Psychologist / Counselor) වීමට සිහින දකිනවාද?

අද වන විට *මනෝවිද්‍යාව (Psychology), **උපදේශනය (Counseling)* සහ *මානසික සෞඛ්‍ය (Mental Health)* යන ක්ෂේත්‍ර ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඉහළ පිළිගැනීමක් සහිත විෂයන් අතරින් එකකි.

# # 🎓 මනෝවිද්‍යාව ඩිප්ලෝමාව

පාඨමාලා කාලය – *මාස 12*

💰 පාඨමාලා ගාස්තුව – *රු. 74,000*

🎁 *රු. 20,000ක විශේෂ වට්ටමක්*

💵 වට්ටම සහිත පාඨමාලා ආයෝජනය – *රු. 54,000*

📝 ලියාපදිංචි ගාස්තුව – *රු. 4,000*

💳 මාසික වාරික
*රු. 4,500 × මාස 12*

━━━━━━━━━━━━━━━

# # 🎓 මනෝවිද්‍යාව හා උපදේශන ඩිප්ලෝමාව

📅 පාඨමාලා කාලය – *මාස 12*

💰 පාඨමාලා ගාස්තුව – *රු. 89,000*

🎁 *රු. 20,000ක විශේෂ වට්ටමක්*

💵 වට්ටමෙන් පසු පාඨමාලා – *රු. 69,000*

📝 ලියාපදිංචි ගාස්තුව – *රු. 4,000*

💳 පහසු වාරික ක්‍රමය
*රු. 6,000 × මාස 10 + රු. 4,500 × මාස 2*

📍 Online දේශන ආරම්භ වී මාස 06කින් පසු භෞතික දේශන (Counseling Practical Sessions) ආරම්භ වේ.

# # 🌟 LPEC CAMPUS තෝරාගත යුත්තේ ඇයි?

✅ *ISO 9001 හා ISO 21001 ජාත්‍යන්තර තත්ත්ව සහතික ලත් අධ්‍යාපන ආයතනයකි*

✅ පාඨමාලාව අවසන් කරන සියලු සිසුන්ට *ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතිකපත්‍ර ද්විත්වයක්*
* LPEC CAMPUS (ISO Certified) සහතිකපත්‍රය
* UGC අනුමත විශ්වවිද්‍යාල‍යකින් පිරිනමන සහතිකපත්‍රය

✅ *Credits 30ක්* ආවරණය වන නවීන විෂය නිර්දේශයක්

✅ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, මනෝවිද්‍යාඥයන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගේ දේශන

✅ න්‍යායාත්මක දැනුම සමගම ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමේ හැකියාව

✅ ක්ෂේත්‍රයට අදාළ *දේශීය හා ජාත්‍යන්තර වැඩමුළු* සහ අධ්‍යාපන චාරිකා

✅ *BMICH* හිදී පැවැත්වෙන අභිමානවත් ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගී වීමේ අවස්ථාව

✅ ඩිප්ලෝමාවෙන් පසු *UGC අනුමත ගෞරව උපාධි, Master's සහ PhD* දක්වා අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව

✅ ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීමෙන් පසු උපාධියේ පළමු වසර නිදහස්ව උපාධිය ලබාගැනීමේ අවස්ථාව (අදාළ විශ්වවිද්‍යාල නීති රීති අනුව).

━━━━━━━━━━━━━━━

🌱 *ඔබගේ අනාගතය වෙනස් කරන තීරණය අදම ගන්න!*

මානසික සෞඛ්‍යය, මනෝවිද්‍යාව සහ උපදේශන ක්ෂේත්‍රයේ ගෞරවනීය වෘත්තිකයෙකු වීමේ සිහිනය *LPEC CAMPUS* සමඟ සැබෑ කරගන්න.

📞 *වැඩි විස්තර සඳහා අදම අමතන්න*

☎️ 070 639 3969

📩 නැතහොත් Facebook Inbox හරහා පණිවිඩයක් එවා පාඨමාලා විස්තර හා Brochure එක අදම ලබාගන්න.

#මනෝවිද්‍යාව #මානසිකසෞඛ්‍ය

අධ්‍යාපනික, පෞද්ගලික හා පවුල් ජීවිතයේ විවිධ අභියෝග ජය ගැනීමට ඔබට සහාය වීමේ අරමුණින් අපගේ මනෝවිද්‍යා අධ්‍යයන දෙපාර්තමේන්ත...
02/07/2026

අධ්‍යාපනික, පෞද්ගලික හා පවුල් ජීවිතයේ විවිධ අභියෝග ජය ගැනීමට ඔබට සහාය වීමේ අරමුණින් අපගේ මනෝවිද්‍යා අධ්‍යයන දෙපාර්තමේන්තුව යටතේ නව උපදේශන ඒකකයක් පසුගියදා විවෘත කෙරිණි.

මෙමගින් ඔබට:
✔️ අධ්‍යාපන උපදේශනය
✔️ පවුල් උපදේශනය
✔️ පෞද්ගලික උපදේශනය
✔️ සම්බන්ධතා (Relationship) උපදේශනය
✔️ ළමා උපදේශනය
✔️ මනෝ විද්‍යාව හදාරන සිසුන් සඳහා සායනික පුහුණු (Counseling Internship) අවස්ථා වැනි සේවාවන් රැසක් ලබා දීමට හැකියාව ඇත.

මෙම විශේෂ අවස්ථාව සඳහා මහාචාර්ය අනුෂා එදිරිසිංහ මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක මහතාද විශේෂ ආරාධිත අමුත්තන් ලෙස අප සමඟ සම්බන්ධ විය.

පුද්ගලික යහපැවැත්ම, මානසික සෞඛ්‍යය සහ ධනාත්මක වෙනසක් ඇති කිරීම වෙනුවෙන් ආරම්භ කරන මෙම සුවිශේෂී අවස්ථාව ඔබ සියලු දෙනාටම විවෘතයි.

එක්වෙමු... මානසික සුවතාව පිරුණු ලස්සන හෙටක් ගොඩනඟමු.

Take the next step in your academic and professional journey with the Higher Diploma in Psychology at LPEC Campus.Gain p...
30/06/2026

Take the next step in your academic and professional journey with the Higher Diploma in Psychology at LPEC Campus.

Gain practical knowledge from industry experts while exploring the fascinating world of human behaviour and mental well-being.

📚 Key Subject Areas:
✔️ Cognitive Psychology
✔️ Industrial & Organizational Psychology
✔️ Abnormal Psychology
✔️ Counseling Interventions
✔️ Psychology of Addiction
✔️ Health Psychology

📌 Programme Details
🎓 Medium: English
⏳ Duration: 12 Months
💰 Course Fee: Rs. 5,500 per month
🎓 Minimum Entry Qualification: Diploma in Psychology

Whether you aspire to work in HR, counselling, healthcare, education, or community services, this programme provides a strong foundation for your future.

📅 Admissions Open – Starting in July!

📞 For more details: +94 706 494 969
🌐 Visit: www.lpec.lk

Shape Minds. Transform Lives. Start your Psychology journey with LPEC Campus today! 🎓

30/06/2026

Voices of Success from Our 28th Convocation | LPEC Campus
Hear directly from our graduates as they share their journey, experiences, and achievements. Proud moments captured on a special day!

'විනිශ්චයකින් තොරව සවන්දීම' (Non-judgmental listening) තුළින් නිල ඇඳුමකට හෝ නීතියකට කළ නොහැකි ඇතැම් හෙළිදරව් කිරීම්, මින...
24/06/2026

'විනිශ්චයකින් තොරව සවන්දීම' (Non-judgmental listening) තුළින් නිල ඇඳුමකට හෝ නීතියකට කළ නොහැකි ඇතැම් හෙළිදරව් කිරීම්, මිනිස් මනස පිළිබද අවබෝධයක් ඇති අපරාධ මනෝවිද්‍යාඥයෙකුට කළ හැකිය. මෙය අපරාධ මනෝවිද්‍යාඥයෙකු සතු විශේෂතාවයකි.

පොලිස් සේවයේ සහ විමර්ශන ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් ඇසුරෙන් දරුණුතම අපරාධකරුවා පිටුපස පවා කිසියම් මානසික බිඳවැටීමක් හෝ සමාජීය බලපෑමක් ඇති බව පෙන්වා දෙමින් නීතිය රකින අතරම, ඒ මානුෂීය පැතිකඩද අමතක නොකරන බව සදහන් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා විසින් මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ සිසුන් වෙනුවෙන් පසුගියදා ඉතා හරවත් දේශනයක් පවත්වන ලදී .













13/06/2026

Address

101, 1 Kandy Road
Kiribathgoda
11600

Alerts

Be the first to know and let us send you an email when LPEC Campus - Psychology and Counseling posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to LPEC Campus - Psychology and Counseling:

Shortcuts

Share

Category