IMD Campus

IMD Campus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IMD Campus, Education, No: 87 1/1, Makola Road, Kiribathgoda.

නොමිලේ !🆓 ERP වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළුව 🆓ලෝකයේ වඩාත්ම ඉල්ලුමක් ඇති ව්‍යාපාරික තාක්ෂණයන්ගෙන් එකක් ගවේෂණය කිරීමට ඔබත් ස...
22/07/2026

නොමිලේ !

🆓 ERP වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළුව 🆓

ලෝකයේ වඩාත්ම ඉල්ලුමක් ඇති ව්‍යාපාරික තාක්ෂණයන්ගෙන් එකක් ගවේෂණය කිරීමට ඔබත් සූදානම් ද?

අපගේ නොමිලේ මාර්ගගත ERP වැඩමුළුවට සම්බන්ධ වී ව්‍යවසාය සම්පත් සැලසුම් කරන පද්ධති (ERP) නවීන ව්‍යාපාර පරිවර්තනය කරන ආකාරය සහ ආකර්ෂණීය වෘත්තීය අවස්ථා නිර්මාණය කරන ආකාරය පිළිබද ඉගෙනගන්න.

📅 දිනය: 2026 ජූලි 26 (ඉරිදා)
🕙 වේලාව: පෙ.ව. 10:00 - පෙ.ව. 11:00
💻 මාර්ගගත (Online)

🎯 සැසියේ විශේෂ අවස්ථා
✅ ව්‍යවසාය සම්පත් සැලසුම් කිරීම (ERP) හැඳින්වීම
✅ ව්‍යාපාරවලට ERP අවශ්‍ය වන්නේ ඇයි
✅ ඔබේ වෘත්තිය සඳහා ERP හි ප්‍රතිලාභ
✅ ERP ව්‍යාපාර මෙහෙයුම් ඒකාබද්ධ කරන ආකාරය
✅ සජීවී ERP පද්ධති නිරූපණය
✅ ERP හි වෘත්තීය අවස්ථා

📲 නොමිලේ සහභාගී වීමට අපගේ WhatsApp කණ්ඩායමට එකතු වන්න.
https://chat.whatsapp.com/IRQ7CtlCJoZHkdOVSWqlkE

21/07/2026
🎓 වෘත්තීය අධ්‍යාපනයේ පළමු ප්‍රවේශය. 👩‍🎓🎓 DIPLOMA IN CHILD PSYCHOLOGYළමා මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව.🤱දරුවන්ගේ මනෝභාවයන්...
14/07/2026

🎓 වෘත්තීය අධ්‍යාපනයේ පළමු ප්‍රවේශය.

👩‍🎓🎓 DIPLOMA IN CHILD PSYCHOLOGY
ළමා මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව.

🤱දරුවන්ගේ මනෝභාවයන්, හැසිරීම් සහ සංවර්ධනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට ඔබටත් අවස්ථාවක්.

📌 ආරම්භක දිනය: 2026 ජූලි 20
⏰ වේලාව: ප.ව. 03.00 ට
💻 Online : Zoom

ඔබට,
🔸 මව්වරුන්ට,
🔸 පෙර පාසල් ගුරුවරුන්ට,
🔸 ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ට,
🔸 හෙද සේවයට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට,
🔸මෙම ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු වීමට, බලාපොරොත්තු වන ඔබට,
විශේෂ වූ ඩිප්ලෝමා පාඨමාලාව.

🔥ඔබේ වෘත්තීය දියුණුවට නව මඟක් විවෘත කරගන්න.

💥අදම ලියාපදිංචි වන ඔබට, නව කණ්ඩායම සඳහා සම්බන්ධ වීමට අවස්ථාව,

📞 විමසීම්:
070 688 1783
011 227 3777
📍No 87 1/1, Makola Road, Kiribathgoda
🌐 www.imdcampus.lk

🎓 Diploma in ERP(Enterprise Resource Planning Systems) ERP (ව්‍යවසාය සම්පත් සැලසුම්) පද්ධති පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව.🤔 E...
10/07/2026

🎓 Diploma in ERP
(Enterprise Resource Planning Systems) ERP (ව්‍යවසාය සම්පත් සැලසුම්) පද්ධති පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව.

🤔 ERP (Enterprise Resource Planning) යනු කුමක්ද?

ERP යනු ආයතනයක ඇති සියලුම අංශ (මූල්‍ය කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, සැපයුම්දාම කළමනාකරණය, නිෂ්පාදන හා මෙහෙයුම් කළමනාකරණය, පාරිභෝගික සබඳතා කළමනාකරණය (CRM), තොග සහ ගබඩා කළමනාකරණය, මිලදී ගැනීම් (Procurement), ව්‍යාපෘති කළමනාකරණය (Project Management), විකුණුම් සහ අලෙවිකරණය (Sales & Marketing), ව්‍යාපාරික විශ්ලේෂණ (Business Intelligence & Reporting) සහ පර්යේෂණ හා සංවර්ධන වැනි) එකම මෘදුකාංග පද්ධතියක් (Software System) හරහා එකිනෙකට සම්බන්ධ කර කළමනාකරණය කරන නවීන තාක්ෂණික ක්‍රමවේදයයි.

⚠️ පාඨමාලාවේ වැදගත්කම ⚠️

අද වන විට දෙස් විදෙස් සෑම මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක්ම පාහේ ක්‍රියාත්මක වන්නේ ERP පද්ධති මත පදනම්වයි. මේ හේතුවෙන්, දිනෙන් දින වර්ධනය වන ERP උපදේශන (ERP Consulting) ක්ෂේත්‍රය තුළ ඉහළ වැටුප් සහිත වෘත්තීය අවස්ථා රැසක් බිහිවී ඇත.

ව්‍යාපාරික ක්ෂේත්‍රයක නිරත වන වෘත්තිකයන්, කළමනාකරුවන් (Managers), විධායක නිලධාරීන්, ERP උපදේශකයන් හා එම තනතුරු අපේක්ෂා කරන්නන් ඉලක්ක කරගනිමින්, ERP පද්ධති පිළිබඳ මනා අවබෝධයක් හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම සඳහා මෙම පාඨමාලාව සුවිශේෂී ලෙස නිර්මාණය කර ඇත.

⚠️ මෙම පාඨමාලාව කා සඳහාද? ⚠️

💼 ERP Consultants (උපදේශකයන්) ලෙස දේශීය හා ජාත්‍යන්තර ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂා කරන අයට.

🛠️ දැනටමත් ආයතන තුළ ERP පද්ධති සමඟ වැඩ කරන, තමන්ගේ දැනුම හා වෘත්තීය මට්ටම ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන වෘත්තිකයන්ට.

📊 ආයතනික ක්‍රියාවලීන් නිවැරදිව කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාර හිමියන්ට සහ කළමනාකරුවන්ට.

🚀 ERP ක්ෂේත්‍රයේ ඉහළ වැටුප් සහිත වෘත්තියක් සිහිනයක් කරගත් සිසුන් සහ නව උපාධිධාරීන්ට.

⚠️ මෙම පාඨමාලාව තුළින් ඔබ ඉගෙන ගන්නා දෑ ⚠️

🧠 Core ERP Concepts & Architecture: ERP මූලධර්ම සහ ව්‍යවසාය ව්‍යුහය (Enterprise Architecture).

🔍 Vendor & System Identification: නිවැරදි ERP පද්ධති (Odoo, SAP, Oracle NetSuite, Microsoft Dynamics) සහ සැපයුම්කරුවන් හඳුනාගැනීම.

🛠️ Implementation & Tech: ERP Installation, Setup, Customization, Databases කළමනාකරණය සහ Cloud ERP vs. On-Premise ERP වෙනස්කම්.

💾 Data Management: Data migration techniques (දත්ත සංක්‍රමණ ශිල්පීය ක්‍රම) සහ දත්ත ආරක්ෂණය (Data Security & Compliance).

⚙️ Modules & Operations: ERP මොඩියුල (Finance, HR, Supply Chain, CRM, Manufacturing), ඒවා භාවිතා කරන ආකාරය සහ ව්‍යාපාර ක්‍රියාවලි ඒකාබද්ධ කිරීම.

🔄 Business Process Re-engineering (BPR): ERP පද්ධතියකට ගැළපෙන සේ ව්‍යාපාරික ක්‍රියාවලීන් ප්‍රතිනිර්මාණය කිරීම (කළමනාකරුවන්ට සහ Consultants ලාට ඉතා වැදගත්).

👥 Change Management (වෙනස්වීම් කළමනාකරණය): ආයතනයකට අලුතින් ERP එකක් හඳුන්වා දීමේදී සේවකයින් ඊට හුරු කරවන ආකාරය සහ පවතින අභියෝග ජයගන්නා ආකාරය.

🧑‍🏫 ERP Testing & Quality Assurance (QA): පද්ධතිය සජීවීව භාවිතයට ගැනීමට පෙර (Go-Live) එහි නිවැරදිතාවය පරීක්ෂා කිරීම.

🚀 Future Trends & Project: AI-Driven ERP (කෘත්‍රිම බුද්ධිය මුසු වූ ERP), Big Data Analytics, ERP අනාගත ප්‍රවණතා, ප්‍රායෝගික සිද්ධි අධ්‍යයන (Case Studies) සහ අවසාන ව්‍යාපෘතිය (Final Project).

🏛️ IMD CAMPUS හි අධ්‍යයන සහ මෙහෙයුම් සුවිශේෂීතාවයන්

✨ පහසුව: නිවසේ සිටම පහසුවෙන් රාත්‍රී කාලයේදී Online Zoom හරහා සම්බන්ධ වීමේ හැකියාව.
✨ කාලය: මාස 06 යි.
✨ මාධ්‍ය: සිංහල සහ ඉංග්‍රීසි (Dual Medium).
✨ ප්‍රායෝගික පුහුණුව: ERP පද්ධති, ව්‍යාපාර කළමනාකරණය, වාර්තාකරණය සහ දත්ත ඒකාබද්ධ කිරීම පිළිබඳ සැබෑ ප්‍රායෝගික අත්දැකීම්.
✨ ඇගයීම් ක්‍රමවේදය: පාඨමාලාව අවසානයේදී ලිඛිත පරීක්ෂණයක් (ලකුණු 60) සහ අඛණ්ඩ ඇයයීම් (Continues Assignments - ලකුණු 40) මඟින් ඇගයීම.
✨ ජාත්‍යන්තර පිළිගැනීම: UGC පිළිගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය මඟින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වටිනා සහතික පත්‍රයක් BMICH හිදී පැවැත්වෙන උත්සවයකදී පිරිනැමීම.

😍 පාඨමාලා ප්‍රතිලාභ (Course Benefits)

📈 දේශීය හා ගෝලීය ඉල්ලුම: දෙස් විදෙස් සෑම කර්මාන්තයකම ERP වෘත්තිකයන් සහ ERP Consultants (උපදේශකයන්) සඳහා පවතින ඉහළම රැකියා ඉල්ලුම.

💼 ERP Consultant වෘත්තීය අවස්ථා: ගෝලීය මට්ටමේ ආයතනවල ඉහළම වැටුප් ලබන ERP Consultant, Systems Analyst හෝ Project Manager වැනි ගෞරවනීය තනතුරුවලට පිවිසීමේ හැකියාව.

🚀 වෘත්තීය උසස්වීම්: ව්‍යාපාරික හා කළමනාකරණ ක්ෂේත්‍රයේ නිරත වන්නන්ට කෙටි කලකින් ඉහළ තනතුරු සහ ඉහළ වැටුප් මට්ටම් කරා ළඟා වීමට ඇති පැහැදිලි මාවත.

🛠️ ප්‍රායෝගික විශ්වාසය: සැබෑ ව්‍යාපාරික පරිසරයක ERP පද්ධතියක් සාර්ථකව සැලසුම් කරන, ක්‍රියාත්මක කරන සහ හසුරුවන ආකාරය පිළිබඳව ලැබෙන පූර්ණ ප්‍රායෝගික පුහුණුව.

📞 අදම ඔබේ අසුන වෙන්කරවා ගැනීමට සහ වැඩිදුර විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න!

🔥 ලියාපදිංචි ගාස්තුව – රු. 3000/=
🔥 පාඨමාලා ගාස්තුව – රු. 80,000/=
🔥 අදම ලියාපදිංචි වන සිසුන්ට විශේෂ වට්ටම – රු. 60,000/=
🔥 ගෙවිය යුතු මුළු ගාස්තුව – රු. 63,000/= (ලියාපදිංචි ගාස්තුව + වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව)
🔥 (රු. 10,000/= බැගින් වාරික 06 කින් ගෙවීමේ හැකියාව ඇත)

විමසීම්:
📲 071 985 0777
☎️ 0112273777 | 0112 269966
🌐 www.imdcampus.lk
📍 No: 87 1/1, Makola Road, Kiribathgoda.

06/07/2026

🎓✨ ඔබගේ අනාගත වෘත්තීය ජීවිතයට ශක්තිමත් ආරම්භයක් ලබාදීමට සූදානම්ද?

📚 IMD Campus විසින් සංවිධානය කරනු ලබන "වෘත්තීය හා අධ්‍යාපනික සාර්ථකත්වය සඳහා සිසුන් සවිබල ගැන්වීමේ වැඩසටහන" සඳහා ඔබටත් ආරාධනා!

💡 ඔබගේ වෘත්තීය සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා, නිවැරදි මඟපෙන්වීම සහ අධ්‍යාපනික හා වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය වටිනා අවබෝධය මෙම වැඩසටහන තුළින් ලබාගැනීමේ හැකියාව.

🗓️ වැඩසටහන් කාලසටහන

🕙 පෙ.ව. 10.00 – වැඩසටහන ආරම්භය

📖 පෙ.ව. 10.00 – ප.ව. 12.00
✅ පළමු සැසිය

🍽️ ප.ව. 12.00 – 01.00
✅ දිවා ආහාර විවේකය

📚 ප.ව. 01.00 – 03.00
✅ දෙවන සැසිය

🏅 වැඩසටහන සාර්ථකව අවසන් කරන සියලුම සහභාගීවන්නන්ට IMD Campus වෙතින් වටිනා සහභාගීත්ව සහතිකයක් (Certificate of Participation) පිරිනැමේ.

💰 සහභාගීත්ව ගාස්තුව – රු. 1,000/- පමණයි!

⚠️ සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් ඇති බැවින් අදම ඔබගේ අසුන වෙන් කරගන්න .

💳 2026.07.15 දිනට පෙර පහත ගිණුම් අංකයකට රු. 1,000/- බැර කර, පහත Google Form එක හරහා ලියාපදිංචි වන්න. 👇

🔗 https://forms.gle/mKEE6ydhuBFCAL9b7

🏦 Bank of Ceylon
IMD Campus (PVT) LTD
A/C No: 90839425
Kiribathgoda Branch

06/07/2026

Build your tomorrow. Excel in Human Resources Management. 💼🎓

The people who lead organizations are not the ones who waited for the right time.

They are the ones who built the right qualification. ✅

IMD Campus Sri Lanka's Diploma in Human Resources Management
is your path to becoming the HR professional that every organization needs.

Recognized. Respected. Reliable.

A UGC Recognized qualification that opens doors locally
and internationally built for the person who is serious
about leading people and building strong organizations. 🚀

This is for you if,

🎓 You just finished your A/Ls and want to launch a career in HR
💼 You are working and need a recognized qualification to advance professionally
🔄 You are ready to switch into Human Resources with real credentials

✅ UGC Recognized
✅ Recognized. Respected. Reliable.

⏱ 6 Months — 15 Credits
⏱ 12 Months — 30 Credits

Quality education.
Trusted recognition.
Your tomorrow starts today. 🎓

📩 2026 intake open link in bio 👆

📍 Sri Lanka's most accessible education
📞 Call us: 011-227-3777
📩 Whatsapp: 070 673 5373�
🌐 www.imdcampus.lk

Share this with someone whose HR career starts today 👇







04/07/2026

🎓👩‍🎓දැනුමින් පෝෂිත, වෘත්තීකයන් බිහිකරන, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය අගය කරන, වෘත්තීය අධ්‍යාපනයේ පළමු ප්‍රවේශයට, IMD Campus සමඟ එක්වන්න.

ඔබේ අනාගතයේ සාර්ථකත්වය කරා ළගාකර ගැනිමට වෘත්තීය ඩිප්ලෝමා පාඨමාලා සඳහා අදම අයදුම් කරන්න.

විමසීම් :
070 688 1783
076 436 2596
011 227 3777

📘 Diploma in Business Accounting – ආරම්භක දේශනය2026.06.26 වන දින පැවැත්වෙන ව්‍යාපාර ගිණුම්කරණ ඩිප්ලෝමා පාඨමාලාවේ ආරම්භක ...
25/06/2026

📘 Diploma in Business Accounting – ආරම්භක දේශනය

2026.06.26 වන දින පැවැත්වෙන ව්‍යාපාර ගිණුම්කරණ ඩිප්ලෝමා පාඨමාලාවේ ආරම්භක දේශනය සඳහා පහත Zoom link එක භාවිතා කරමින් සම්බන්ධ වන්න 👇

IMD is inviting you to a scheduled Zoom meeting.

🔹 Topic: Business Accounting Batch 04 – Introduction
🔹 Time: 2026 ජූනි 26 ප.ව. 3.00ට
🔹 Platform: Zoom Online Meeting

🔗 Join Zoom Meeting
https://us06web.zoom.us/j/83221135739?pwd=Ubv9QlGqnWMpDn9Pprl6A0axIW5c7z.1

💬 Meeting Chat Link
https://us06web.zoom.us/launch/jc/83221135739

🆔 Meeting ID: 832 2113 5739
🔐 Passcode: 442552

📈 ව්‍යාපාර ගිණුම්කරණ ක්ෂේත්‍රයේ ශක්තිමත් අනාගතයක් සඳහා ඔබගේ පළමු පියවර IMD Campus සමඟ ආරම්භ කරන්න!
දක්ෂ ආචාර්ය මණ්ඩලය, වෘත්තීය මට්ටමේ දැනුම සහ අගනා සුදුසුකමක් සමඟ ඔබගේ වෘත්තීය ගමන ශක්තිමත් කරගන්න. ✨

Address

No: 87 1/1, Makola Road
Kiribathgoda
11600

Alerts

Be the first to know and let us send you an email when IMD Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share